ඔය ගානට අවුලක්ම නෑ.සෝස පාට උයා කැමතිම පාට නේ
මම ගත්ත එක වගේ අඩු එකක් බලන්න තිබ්බේ උඹට.
මගේ එකේ 170° HD Wide-Angle Lens එකක් තියෙන්නේ
video 1080P (1920*1080 ) 30FPS,720P (1280*720) 60FPS,VGA ( 848*480) 60FPS,QVGA (640*480) 60FPS
ඕකේ කෑලි ටිකක් අඩුයි.ඒවා වෙනම ගෙන්නන්න තමා වෙන්නේ.
ඔකේ හරි ගැන වැඩි මම fake bid ගහලා ඔය ගානට ගැන බැස්ස ගත්තා රෝස පාට එක විතරයි බන් තිබ්බේ වෙන ඒවා තිබ්බේ නැ,

ඕක ඇති බන් මට හෙල්මට් එකේ හොම්බට සෙට් කරන්නේ එතකොට wide angle තමා

අනික 1080p මම use කරන්නේ නැ උපරිම 720p
මට ඔය ඔක්කොම කෑලි ඔන නැ අනික මොකාටද බන් charger ගෙදර 3k ම තියෙනවා
මම power bank එකක් සේට් කරන්න හදන්නේ ඕකට 7000mah එතකොට 5h ගේමක් නැ







