DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

    යාලුවනේ මම ලගදි Nikon D3300 කැමරා එකක් ගන්න හෙවුවා..ඔක්කොමල මට කිවුවේ Cameralk එකෙන් ගන්න කියලා.ඉතින් මමත් ගියා.එතන nikon D3300 කැමරා එක 59500 යි.59500 ට දෙන්නේ camera එකයි lence එකයි විතරයි අනිත් බඩු ..ඒ කියන්නේ..camera Bag..memory chip..tripod.. අපි වෙනම සල්ලි දීල ගන්න ඕනි.මෙන්න ඒවගේ මිල ගණන් cameralk එකේ .

    camera bag - 4800
    8Gb chip - 3500
    tripod - 3500

    ඉතින් යාලුවනේ මේ ටිකත් එක්ක ගද්දි ඔක්කොම ගාන 72000ක් විතර වෙනවා.ඔන්න ඔය අතරේ මම නිකම් හෙවුවා nikon ලංකාවේ agent කවුද කියල.එතකොට තමා දැනගත්තේ ගාලු පාරේ photo technika එක තමයි nikon agent කියලා..ඉතින් මම එතනටත් ගියා..මෙන්න බොලේ cameralk එකේ එහෙම camera එකක් ගද්දි වෙනම විකුණන බඩු ටික ඔක්කොම මේකේ නිකම් දෙනවා.camera එක 59500යි..මෙන්න මට එකත් එක්ක නිකම් හම්බුන බඩු ටික

    camera bag - free
    8GB chip -free
    Tripod - free
    Nikon cap - free
    Nikon T shirt - free
    Nikon Traveling Bag - free
    Nikon Key tag - free

    විශේශම දේ nikon camera එකට life time service warranty/1 year company warrnty දෙනවා මෙතන...

    ඔන්න බලපල්ල ....එක එකාට නිකම් සල්ලි පුජා කරන්න එපා..මමත් ගන්න කලින් හෙවුව හින්දයි මේ විදියට රුපියල් 12000ක් විතර ඉතුරු කරගන්න හම්බුනේ..එක හින්ද බඩුවක් ගද්දි හොයල බලල අදාළ agent ගෙන් Genuine බඩු ගනිල්ලා...එක එක කපටින්ට අහුවෙන්න එපා...මෙන්න බඩු ...



    20151107_114407_zpspdj4ufxz.jpg

     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Thankz machan info ekata
    life time warranty eka mokakda ban,adamai ehema ekak ahuwe
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    camara lk eka price adu nadda bn
    phototechni
    Nikon DSLR D5200 with 18-55 lens ekath ekka 83,500.00

    Camaralk eka
    Nikon DSLR D5200 with18-105
    87,000
    bn mama kadanam giya na camaralk ekat
    a:no::no::no: