සොහොන;19258684 said:පට්ට ෆිල්ම් එකක් එළකිරියේ එකෙක් කියලා බලන්න යන්නේ ආසා වුන් බලපල්ලා
![]()
මේකේ හෙන load එකක් අවා මතකද??
සොහොන;19258684 said:පට්ට ෆිල්ම් එකක් එළකිරියේ එකෙක් කියලා බලන්න යන්නේ ආසා වුන් බලපල්ලා
![]()
සොහොන;19258684 said:පට්ට ෆිල්ම් එකක් එළකිරියේ එකෙක් කියලා බලන්න යන්නේ ආසා වුන් බලපල්ලා
![]()





එකෙත් මෙහෙම සීන් එකක්ද වෙන්නේ.. ඒක බලලා නැහැ..
මේකේ නිළිය pornstar කෙනෙක් කිව්වේ. ඇත්තටම එයා pornstar කෙනෙක්.. ඕනි
කෙනෙක් දන්නවා නම කිව්වා ගමන්..![]()

no idea machan... 40 year old virgin, oහෝම නෙවෙඉ..
මු. කිව්වා උත්තරේ.. Tyrion_LannisterMama balala naa bro![]()
thawa tikak visthara kiyapn bn. ohoma kiuwata hithaganna ba ne.මුද්දක් නිසා වෙච්ච දෙයක්
Eternal Sunshine of the Spotless Mindinvolves a guy who meets a girl and a past which they removed with the aid of alternate technology which will enable you to get rid of unwanted memories..finally the film goes on to say that whatever chances you may get at a new beginning, you may end up making the same choices


involves a guy who meets a girl and a past which they removed with the aid of alternate technology which will enable you to get rid of unwanted memories..finally the film goes on to say that whatever chances you may get at a new beginning, you may end up making the same choices
Thanks to youthat was quick lol

Thank you ayye and wishing you both a Happy DeepavaliHappy Deepavali!!!!
![]()


Happy Deepavali!!!!
![]()

you spoiled the movie for me .
sorry ..watch it though..still not one of those twist ending filmsවිලියම්, සැන්බොර්න්, ඕවන් කියන්නේ ඇමරිකානු ජාතික, බැග්ඩෑග්වල ඉන්න බෝම්බ නිශ්ක්රීය අංශයේ සොල්දාදුවන් තුන් දෙනෙක්. කථාව දිගහැරෙන්නේ එයාලාට අදාල ක්රියාන්විත රාජකාරි කාලයේ අවසාන සති කීපය ගැන. ඒ සති කීපය තුල එයාලාට සෑහෙන දරුණු විදියේ බෝම්බ කීපයක් නිශ්ක්රීය කරන්න සිද්ධ වෙනවා.
නිකම්ම නිකන් සම්මාන කෑලි නෙමෙයි. ඔස්කාර් සෙරමනියේ සම්මාන පිට සම්මාන ගහපු චිත්තරපටියක්.
ගෝල්ඩන් ග්ලෝබ්, AFI,BAFTA එකි මෙකී නොකී සම්මාන උළෙලවල් ගනනාවක කප් ගහපු ෆිල්ම් එකක්.
ඒ ඔක්කොටමත් වඩා මගේ ජිවිතේ බලපු සුපිරිම ෆිල්ම් එක.


