Thor
සම්පුර්ණ නම - Thor Odinson
අනුවර්ථ නාම - The Mighty Thor, God of Thunder, Prince of Asgard, Son of Odin, Odinson
වයස - 1000 වඩා
හිමිකම - Asgard වල කුමාරයා
පුරවැසිභාවය - Asgardians
චිත්‍රපට - Thor, The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron, Thor: Ragnarok (2017), Avengers: Infinity War (2018 - 2019)
TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
චරිත නිරුපණය - Chris Hemsworth
Asgard හි රජු Odin සහ ඔහ්ගේ බ්රිද Frigga ට උපන් Thor කුඩා කල සිට හැදුනේ ඔහුගේ හදාවඩා ගත්සොයුරා වන Loki සමගයි. ඔවුන් දෙදෙනා අතර කුඩා කල සිටම Asgard වල සිංහාසනයට තරඟකාරීතත්වයක් පැවැතුණි. Thor ඔහුගේ පියා මෙන් රණශූරයෙකි. ඔහු නිර්භීත, ශක්තිමත්, පක්ෂපාති අයෙක් වගේම ඔහුට ප්‍රබල මිටියක් වන Mjølnir හිමිය.Thor හට රණශුර කණ්ඩායමක් ඇති අතර ඔවුන් නම් Sif,Loki,Fandral,Hogun සහ Volstagg වේ. Thor ඔහුගේ Mjølnir පාවිච්චි කිරීමෙන් බලයන් කීපයක්ම ලබා ගත හැකි වේ. එනම්, අකුණු ඇදගෙන එහි බලය යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර හැකි වීම, කාලගුණය පාලනය කිරීම, ඔහුගේ ආරක්ෂක ආවරණ ඇදුමට Mjølnir යොදා ගනිමින් පරිණාමය වීමට ඇති හැකියාව, Thor ගේ නියමයෙන් Mjølnir එක ඔහුගේ අතට ඕනෑම ද්‍රවයක් හරහා ගෙන්වා ගැනීමේ හැකියාව, පියාසර කිරීමේ හැකියාව, අපරිමිත වේගය (මෙයින් ග්‍රහලෝක අතර ගමන් කල හැක). බලගතු ශක්තින් පාලනය කල හැකි වීම ඒ අතර වේ.
මේ දක්වා Thor MCU සාරාංශය,
Thor ඔහුගේ රාජ්‍යාභිෂේකය දින
Frost Giants ගේ පහර දීම නිසා ඔහුගේ පියා සමග තර්ක කිරීමක
Frost Giants හට ප්‍රතිප්‍රහාරයක් සදහා සැලසුම් කිරීම
Frost Giants සමග සටන
Frost Giants සමග සටනක් ඇති කිරීම නිසා ඔහුගේ පීය Asgard වලින් පිටමන් කිරීම.
Thor පෘථිවියේ අතරමං වීම.
Jane Foster හමුවීම.
S.H.I.E.L.D. යටතේ පවතින Thor සමග පෘථිවියට එවූ Mjølnir එක නැවත එසවීමට උත්සහ කිරීම.
Agent Phil Coulson විසින් ප්‍රශ්න කිරීම.
Jane Foster ට තව තවත් ලං වීම
Destroyer ට මුහුණ දීම
Thor තත්පර කීපයකට මිය යාම.
Mjølnir එකත් සමග නැවත බලය ලැබීම.
Jane Foster ට සමු දී නැවත Asgard වලට පිට වීම
Loki සමග සටන
Loki ව බෙර ගැනීමට උත්සහ කිරීම
පෘථිවියට පැමිණි Loki සොයා නැවත පැමිණීම.
Iron Man සහ Captain America හමුවීම.
S.H.I.E.L.D වලට උදව් කිරීමට එකග වීම.
Hulk සමග සටන
Loki සමග පෘථිවියේ සටන
අකුණු බලය යොදා Loki ඇති කල ලෝක අතර විවුහය අවහිර කිරීම
Loki ව අල්ලාගෙන නැවත Asgard වලට පිටවීම.
Jane Foster රැගෙන යාමට පෘථිවියට පැමිණීම.
Thor සහ Jane, Asgard හිදී
Dark Elves සමග සටන
නැවත පෘථිවියේ Greenwich වලට පැමිණීම
Malekith සමග සටන
Malekith මරා දම ජය ගැනීම.
තම සිංහාසනය අතහැර Asgard වලින් පිට වී පෘථිවියේ ජිවත් වීමට තීරණය කිරීම.
Foster සග පෘතිවියේදී ජිවත් වීමට පැමිණීම.
HYDRA සමග සටන
Steve Rogers ට Mjølnir එක එසවිය හැකි බව දන ගැනීම
මෝහනයට පත් Thor ඔහුගේ දර්ශනය පෙනීම.
Thor, Water of Sights හිදී Infinity Stone දර්ශනය වීම.
අකුණු බලය යොදාගෙන Vision බිහි කිරමට උදව් කිරීම.
Mjølnir එක Vision ඔසවා අතට ලබා දීම.
Ultron සමග සටන.
Ultron විනාශ කරමින්.
Ultron ගේ Key එක විනාශ කරමින්.
Thor දුටු දර්ශනය නිසා Avengers ලට සමුදෙමින් නැවත Asgard වලට පිට වී යාම.







