Marvel Cinematic Universe [Characters] - Thor

Status
Not open for further replies.

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Thor


    11139348_535733166585461_7597999831933638836_n.jpg


    සම්පුර්ණ නම - Thor Odinson
    අනුවර්ථ නාම - The Mighty Thor, God of Thunder, Prince of Asgard, Son of Odin, Odinson
    වයස - 1000 වඩා
    හිමිකම - Asgard වල කුමාරයා
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron, Thor: Ragnarok (2017), Avengers: Infinity War (2018 - 2019)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Chris Hemsworth


    Asgard හි රජු Odin සහ ඔහ්ගේ බ්රිද Frigga ට උපන් Thor කුඩා කල සිට හැදුනේ ඔහුගේ හදාවඩා ගත්සොයුරා වන Loki සමගයි. ඔවුන් දෙදෙනා අතර කුඩා කල සිටම Asgard වල සිංහාසනයට තරඟකාරීතත්වයක් පැවැතුණි. Thor ඔහුගේ පියා මෙන් රණශූරයෙකි. ඔහු නිර්භීත, ශක්තිමත්, පක්ෂපාති අයෙක් වගේම ඔහුට ප්‍රබල මිටියක් වන Mjølnir හිමිය.Thor හට රණශුර කණ්ඩායමක් ඇති අතර ඔවුන් නම් Sif,Loki,Fandral,Hogun සහ Volstagg වේ. Thor ඔහුගේ Mjølnir පාවිච්චි කිරීමෙන් බලයන් කීපයක්ම ලබා ගත හැකි වේ. එනම්, අකුණු ඇදගෙන එහි බලය යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර හැකි වීම, කාලගුණය පාලනය කිරීම, ඔහුගේ ආරක්ෂක ආවරණ ඇදුමට Mjølnir යොදා ගනිමින් පරිණාමය වීමට ඇති හැකියාව, Thor ගේ නියමයෙන් Mjølnir එක ඔහුගේ අතට ඕනෑම ද්‍රවයක් හරහා ගෙන්වා ගැනීමේ හැකියාව, පියාසර කිරීමේ හැකියාව, අපරිමිත වේගය (මෙයින් ග්‍රහලෝක අතර ගමන් කල හැක). බලගතු ශක්තින් පාලනය කල හැකි වීම ඒ අතර වේ.
    මේ දක්වා Thor MCU සාරාංශය,



    250

    Thor ඔහුගේ රාජ්‍යාභිෂේකය දින


    250

    Frost Giants ගේ පහර දීම නිසා ඔහුගේ පියා සමග තර්ක කිරීමක


    250

    Frost Giants හට ප්‍රතිප්‍රහාරයක් සදහා සැලසුම් කිරීම


    250

    Frost Giants සමග සටන


    250

    Frost Giants සමග සටනක් ඇති කිරීම නිසා ඔහුගේ පීය Asgard වලින් පිටමන් කිරීම.


    250

    Thor පෘථිවියේ අතරමං වීම.


    250

    Jane Foster හමුවීම.


    250

    S.H.I.E.L.D. යටතේ පවතින Thor සමග පෘථිවියට එවූ Mjølnir එක නැවත එසවීමට උත්සහ කිරීම.


    250

    Agent Phil Coulson විසින් ප්‍රශ්න කිරීම.


    250

    Jane Foster ට තව තවත් ලං වීම


    250

    Destroyer ට මුහුණ දීම


    250

    Thor තත්පර කීපයකට මිය යාම.


    250

    Mjølnir එකත් සමග නැවත බලය ලැබීම.


    250

    Jane Foster ට සමු දී නැවත Asgard වලට පිට වීම


    250

    Loki සමග සටන


    250

    Loki ව බෙර ගැනීමට උත්සහ කිරීම


    250

    පෘථිවියට පැමිණි Loki සොයා නැවත පැමිණීම.


    250

    Iron Man සහ Captain America හමුවීම.


    250

    S.H.I.E.L.D වලට උදව් කිරීමට එකග වීම.


    250

    Hulk සමග සටන


    250

    Loki සමග පෘථිවියේ සටන


    250

    අකුණු බලය යොදා Loki ඇති කල ලෝක අතර විවුහය අවහිර කිරීම


    250

    Loki ව අල්ලාගෙන නැවත Asgard වලට පිටවීම.


    250

    Jane Foster රැගෙන යාමට පෘථිවියට පැමිණීම.


    250

    Thor සහ Jane, Asgard හිදී


    250

    Dark Elves සමග සටන


    250

    නැවත පෘථිවියේ Greenwich වලට පැමිණීම


    250

    Malekith සමග සටන


    250

    Malekith මරා දම ජය ගැනීම.

    250

    තම සිංහාසනය අතහැර Asgard වලින් පිට වී පෘථිවියේ ජිවත් වීමට තීරණය කිරීම.


    250

    Foster සග පෘතිවියේදී ජිවත් වීමට පැමිණීම.


    250

    HYDRA සමග සටන


    250

    Steve Rogers ට Mjølnir එක එසවිය හැකි බව දන ගැනීම


    250

    මෝහනයට පත් Thor ඔහුගේ දර්ශනය පෙනීම.


    250

    Thor, Water of Sights හිදී Infinity Stone දර්ශනය වීම.


    250

    අකුණු බලය යොදාගෙන Vision බිහි කිරමට උදව් කිරීම.


    250

    Mjølnir එක Vision ඔසවා අතට ලබා දීම.


    250

    Ultron සමග සටන.


    250

    Ultron විනාශ කරමින්.


    250

    Ultron ගේ Key එක විනාශ කරමින්.


    250

    Thor දුටු දර්ශනය නිසා Avengers ලට සමුදෙමින් නැවත Asgard වලට පිට වී යාම.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    machan steve rogers ta Mjølnir eka ussanna ba ne ? poddak helawenawa witarai.

    anyways good work ..... :D

    ඔව් මචන්. එත් Thor ට තේරෙනවා Cap ට Mjølnir උස්සන්න පුළුවන් කියල. මොකද Comic වල Mjølnir එක උස්සන එක්කෙනෙක් තම Cap කියන්නේ..එතන හිටපු අයගෙන් තව Natalia (Black Widow) ටත් Comic වල Mjølnir එක උස්සන්න පුළුවන්..එත් හැමෝම එතනිදී Mjølnir උස්සන්න ට්‍රයි කලත් Natalia එක උස්සන්න කැමති වෙන්නේ නෑ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    ඔව් මචන්. එත් Thor ට තේරෙනවා Cap ට Mjølnir උස්සන්න පුළුවන් කියල. මොකද Comic වල Mjølnir එක උස්සන එක්කෙනෙක් තම Cap කියන්නේ..එතන හිටපු අයගෙන් තව Natalia (Black Widow) ටත් Comic වල Mjølnir එක උස්සන්න පුළුවන්..එත් හැමෝම එතනිදී Mjølnir උස්සන්න ට්‍රයි කලත් Natalia එක උස්සන්න කැමති වෙන්නේ නෑ.

    e komda Nataliata ussanna puluwan wenne :oo::oo:
    mkt power ekak nane eyata :eek:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ඔව් මචන්. එත් Thor ට තේරෙනවා Cap ට Mjølnir උස්සන්න පුළුවන් කියල. මොකද Comic වල Mjølnir එක උස්සන එක්කෙනෙක් තම Cap කියන්නේ..එතන හිටපු අයගෙන් තව Natalia (Black Widow) ටත් Comic වල Mjølnir එක උස්සන්න පුළුවන්..එත් හැමෝම එතනිදී Mjølnir උස්සන්න ට්‍රයි කලත් Natalia එක උස්සන්න කැමති වෙන්නේ නෑ.

    Thor_Vol_1_337.jpg



    Beta ray bill
    hulk
    cap
    magneto
    bor
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මචන් පොඩි ප්‍රශ්න දෙකක්.
    1. තෝරගෙ මිටිය කැප්ටන් අමෙරිකාට උස්සන්න බැරි වෙනවා නේද.. චුට්ටක් හෙලවෙනවා
    වගේ පෙන්නනවා විතරනේ.. ඒ කියන්නේ මු උස්සනවද.. :shocked:
    2. විෂන් නම් උස්සනවනේ..
    3. කප්ටන්ගේ අතේ තියෙන අර ශීල්ඩ් එකයි තෝර්ගේ මිටියෙයි සම්බන්දය මොකක්ද..

    අන්තිමට විෂන් විලියන් කෙනෙක්ද ?
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Beta ray bill
    hulk
    cap
    magneto
    bor
    ඒ බන්... හැමෝම උස්සන්න ගත්තම කිසි ආතක් එකක් නැහැනේ..
    ඉතින් තෝරගෙ තාත්තා කියන්නේ මෙහෙමනේ..
    "Whosoever holds this hammer, if he be worthy, shall possess the power of THOR "

    එතකොට විලියන්ලා මේක උස්සන්නේ කොහොමද.. සෝ.. වියර්ඩ්... :dull::dull:
     
    Status
    Not open for further replies.