ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    xr denis දාලා තියෙන්නේ
    මගේ djebel එකත් ඔහොමනේගෙනාවේ,
    ඒකත් මීට කලිං කොල්ලෙක්ගේ පහස ලබලා නැති කන්‍යාවක්ද ? :eek:
    දැං නං බම්පර් උඩිං දාලා කන්‍යා පටලේ කැඩිලා ඇති :sorry::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඒකත් මීට කලිං කොල්ලෙක්ගේ පහස ලබලා නැති කන්‍යාවක්ද ? :eek:
    දැං නං බම්පර් උඩිං දාලා කන්‍යා පටලේ කැඩිලා ඇති :sorry::dull:

    ලිඳ මගේ නම් මම ලිදේ නම් අන් අයට ඇයි බාදා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ebay එකෙන් බන්
    5500-6000/- විතර වගේ ගියා
    වෙන මොනවද දැන ගන්න ඕනේ.

    oka memory card ekakda thiyenne???charge karana ekakda naththan direct line ekakinda wada karanne???phone ekata connect karanna puluwanda ????oya wage ekak aduma kiyak weida???:eek::eek::eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අන්න එහෙම කියපං.. :lol::rofl:

    අඩේ බලපන් ජපන් බයික් බලන් ඉන්නකොට ගණන් යනවා

    මගේ යාලුවෙක් 2010දී hornet 120ch එකක් ගත්තා 2.80කට ඊට පස්සේ පොර දැන් ලගදී එක වික්කා 3.40 කට
    :shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    අඩේ බලපන් ජපන් බයික් බලන් ඉන්නකොට ගණන් යනවා

    මගේ යාලුවෙක් 2010දී hornet 120ch එකක් ගත්තා 2.80කට ඊට පස්සේ පොර දැන් ලගදී එක වික්කා 3.40 කට
    :shocked:

    2.80ට 120ක් ගත්ත නම් පට්ට නෙ බන්. දැන් බයික් වල ගනන් අඩු වෙලා තියෙන්නෙ. ඉස්සර 2010 කාලෙ දැනට වඩා බයික් ලක්ශයක් විතර ගනන් වැඩී :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ බලපන් ජපන් බයික් බලන් ඉන්නකොට ගණන් යනවා

    මගේ යාලුවෙක් 2010දී hornet 120ch එකක් ගත්තා 2.80කට ඊට පස්සේ පොර දැන් ලගදී එක වික්කා 3.40 කට
    :shocked:
    ජපන් වාහන ඔක්කොම එකයි බං.. ඒකාලේ අඩුවට ගත්ත උඹලෑ ලොරියත් දැං ඊට වඩා දෙන්න පුලුවං නේ...
    ඉන්දියන් ඒවාට ඒකේ අනිත් පැත්ත. අද ලක්ස 3ට ගන්න ඉන්දියන් බයික් එක හෙට වත් ඒ ගානට ආයේ දෙන්න බෑ. ඉන්දියන් බසුත් එහෙමනේ.. ටාටා ස්ටාර් බස් වලිං ගම්පහ පැත්තේ සේල් පිරිලා දැං :rofl: ජපං ඒවා නෑ වැඩිය. ලේලන්ඩ් ටාටා පිරිලා

    හොද ජපං බයික් එකක් අර ගන්නවා කියන්නේ හොද අනාගත ආයෝජනයක්
    4.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    2.80ට 120ක් ගත්ත නම් පට්ට නෙ බන්. දැන් බයික් වල ගනන් අඩු වෙලා තියෙන්නෙ. ඉස්සර 2010 කාලෙ දැනට වඩා බයික් ලක්ශයක් විතර ගනන් වැඩී :baffled:

    නැ බන් උ ඔය බයික් ගෙන්නන්න එකෙක් ගෙන් ගත්තේ උගේ යාළුවෙක්ගෙන් 2.80 තමා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ජපන් වාහන ඔක්කොම එකයි බං.. ඒකාලේ අඩුවට ගත්ත උඹලෑ ලොරියත් දැං ඊට වඩා දෙන්න පුලුවං නේ...
    ඉන්දියන් ඒවාට ඒකේ අනිත් පැත්ත. අද ලක්ස 3ට ගන්න ඉන්දියන් බයික් එක හෙට වත් ඒ ගානට ආයේ දෙන්න බෑ. ඉන්දියන් බසුත් එහෙමනේ.. ටාටා ස්ටාර් බස් වලිං ගම්පහ පැත්තේ සේල් පිරිලා දැං :rofl: ජපං ඒවා නෑ වැඩිය. ලේලන්ඩ් ටාටා පිරිලා

    හොද ජපං බයික් එකක් අර ගන්නවා කියන්නේ හොද අනාගත ආයෝජනයක්
    4.gif

    ඔව් බන් අපි එක සැරයක් 48- canter එකක් ගෙනාවා 13lak වලට ගෙනල්ලා මාස 3ක් ගියේ නැ canter ගණන් ගියා දුන්නේ එක 17කට

    දැන් එකත් ගත්ත ගානට දෙන්න පුළුවන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    oka memory card ekakda thiyenne???charge karana ekakda naththan direct line ekakinda wada karanne???phone ekata connect karanna puluwanda ????oya wage ekak aduma kiyak weida???:eek::eek::eek:

    ඔව් microsd දාන්න තියෙන්නේ.USB පොර්ට් එක හරහා පවර් එක දීලා වැඩ කරන්නත් පුළුවන්.බැටරියකුත් තියෙනවා
    usb හරහාද 4 න් එකට කනෙක්ට් කරන්නේ.එහෙමනම් බැලුවේ නෑ තවම.මේකේ wifi තියෙන එකක් තියෙනවා.ඒකනම් wifi හරහා 4න් එකෙන් බලන්න පුළුවන්.ඔය ගාන වගේ තමා බන්.wifi තියෙන එක තව ටිකක් වැඩි.

    **මේ තියෙන්නේ GOPRO හෝ SJCAM ඔරිජිනල් එකක් නෙවෙයි.
    SJCAM SJ 4000 එකේ ඩුප්ලිකේට් එක**