අඩෝ . . . ඔය කියන ගොවි ජන සේවා එක තියෙන හරියෙම Scion Electronics කියල එකක් තියෙනවා නෙ . . මන් එතනට ආවා . .
![]()
![]()
![]()
![]()
නොදකින් තෝ ගල් මූසලයා.... යකෝ අපේ ශොප් එකට උඩ තට්ටුව.......!!
අයිති පොර මගේ ෆිට් එක....
අදත් ඈවිත් කතා කර කර ඉදලා ලැපක ස්ක්රීන් එක දාන්න දීලා ගියා.... 
Dont get mad, but
AMD ennema nadda bn?![]()
අන්තිමට Toshiba C40D කියලා AMD Dual Core ලැප් වගයක් තමා දැනට අවුරුද්දකට විතර කලින් ආවේ.... ඊට පස්සේ ඈහැට දැක්කේ නෑ AMD එකක්.... 
ලැප් එක සර්විස් කරලා ඉවර වෙනකල් බොන්න මිලක් බාර් එකේ නංගි කිරි දෙනවලු . .
![]()
![]()
කැත විදියට හිතන්න එපා යකෝ . . . pasteurization කරපු හයිලන්ඩ් කිරි, කෝප්පෙකට දාලා දෙන්නේ . . කැත හිත . . .

oka kalin kiuwanam mage 1500 ithurui ne![]()
කුසපත් හැමෝටම ඈදෙන්නේ නෑ සහෝ..... සේල් එකට එන අයගෙන් කුසපත් ඈදලා තෝරගන්නේ 10 දෙනෙක්..... 
ඉතිං හොදයි නේ.. හොද තැනකිං අක්කලා දෙතුන් දෙනෙක් ගෙන්නලා දවසේ ගාන දුන්නත් පාඩු නෑනෙ සහෝ.. බිස්නස් එක වෙලා![]()

සමයන් දොඩවන්න එපා බොල.......!!

ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ?![]()




දැන් ඔය ලැප් එක කැඩුනොත් අබාන්ස් එකටද යන්නෙ?
නැත්තම් ඔතනටද?
ස්මෝකර් සහෝ..... සිංහල තෙරිය මා.....??

ඉතිං හොදයි නේ.. හොද තැනකිං අක්කලා දෙතුන් දෙනෙක් ගෙන්නලා දවසේ ගාන දුන්නත් පාඩු නෑනෙ සහෝ.. බිස්නස් එක වෙලා![]()
එතකොට ගෙදරදි සර්විස් එකක් (බාගෙට) කරලා දුන්නේ ලැපක නෙවේද....??
![]()

මේ තියෙන්නෙ ප්රයිස් එක්කම දාල ... ප්රයිස් එක්කම දැම්මම තමයි ලැප් එකක් ඕන නැති එකෙක්ටත් ගන්න හිතෙන්නෙ
ජය වේවා !!!
ඔය තියෙන්නේ අබාන්ස් එකේ මිල ගණන් ඈම් ඈල් සහෝ.....
ඔය ගණන් වලට වඩා ගොඩක් අඩු ගාණකට අපි සේල් එකේ දෙන්නේ....

ඇසුස් අයි 7 වල ගාන අඩු උනොතින් කියහන් ලෙනෝවෝ වගේ.
Thread එක කියෙව්වේ නෑ වගේ.... ආයේ කියවලා එන්න....

ලැප් ගන්න, සර්විස් කරන්න එන හැමෝම කොටුවේ ඉඳලා එක්ක යන්න මාමිගේ ටකරන් බස් දෙකම දාලලු තියෙන්නෙත් . . .

අන්තිමට Toshiba C40D කියලා AMD Dual Core ලැප් වගයක් තමා දැනට අවුරුද්දකට විතර කලින් ආවේ.... ඊට පස්සේ ඈහැට දැක්කේ නෑ AMD එකක්....
![]()
