Lenavo Laptops & Tabs SALE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ . . . ඔය කියන ගොවි ජන සේවා එක තියෙන හරියෙම Scion Electronics කියල එකක් තියෙනවා නෙ . . මන් එතනට ආවා . .
    :shocked: :shocked: :shocked: :shocked:

    :shocked: :frown: නොදකින් තෝ ගල් මූසලයා.... යකෝ අපේ ශොප් එකට උඩ තට්ටුව.......!! :growl: අයිති පොර මගේ ෆිට් එක.... :D අදත් ඈවිත් කතා කර කර ඉදලා ලැපක ස්ක්‍රීන් එක දාන්න දීලා ගියා.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් එක සර්විස් කරලා ඉවර වෙනකල් බොන්න මිලක් බාර් එකේ නංගි කිරි දෙනවලු . .
    :rofl: :rofl: :rofl:
    කැත විදියට හිතන්න එපා යකෝ . . . pasteurization කරපු හයිලන්ඩ් කිරි, කෝප්පෙකට දාලා දෙන්නේ . . කැත හිත . . .

    :frown: :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං හොදයි නේ.. හොද තැනකිං අක්කලා දෙතුන් දෙනෙක් ගෙන්නලා දවසේ ගාන දුන්නත් පාඩු නෑනෙ සහෝ.. බිස්නස් එක වෙලා
    4.gif

    :shocked::shocked: සමයන් දොඩවන්න එපා බොල.......!! :growl: :frown:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලැප් සර්විස් කරන්න එන අයට.. ලැප් සර්විස් කරලා දෙනකං සුදු අක්කලාට කියලා මසාජ් එකක් දාලා දෙනවා කිව්වා නේද ? කෝ ඒ කෑල්ල ? :eek::sorry:

    :oo::oo::rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඔය ලැප් එක කැඩුනොත් අබාන්ස් එකටද යන්නෙ?
    නැත්තම් ඔතනටද?
    :eek:

    :shocked: ස්මෝකර් සහෝ..... සිංහල තෙරිය මා.....?? :oo:

    අබාන්ස් එකට තමා දෙන්න ඕනා..... අපිට ගෙනත් දුන්නත් අපි ගිහින් දෙන්නෙත් අබාන්ස් එකට...... පාට් එකට පාට් එකක් රිප්ලේස්මන්ට්..... Hand-Carry බඩු වගේ රෙපයාර් කිරිලි නෑ..... කෙලින්ම පාට් එකට පාට් එකක් රිප්ලේස්මන්ට්..... :yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉතිං හොදයි නේ.. හොද තැනකිං අක්කලා දෙතුන් දෙනෙක් ගෙන්නලා දවසේ ගාන දුන්නත් පාඩු නෑනෙ සහෝ.. බිස්නස් එක වෙලා
    4.gif

    ලැප් ගන්න, සර්විස් කරන්න එන හැමෝම කොටුවේ ඉඳලා එක්ක යන්න මාමිගේ ටකරන් බස් දෙකම දාලලු තියෙන්නෙත් . . .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නෙ ප්‍රයිස් එක්කම දාල ... ප්‍රයිස් එක්කම දැම්මම තමයි ලැප් එකක් ඕන නැති එකෙක්ටත් ගන්න හිතෙන්නෙ

    ජය වේවා !!!

    :shocked: ඔය තියෙන්නේ අබාන්ස් එකේ මිල ගණන් ඈම් ඈල් සහෝ..... :yes: ඔය ගණන් වලට වඩා ගොඩක් අඩු ගාණකට අපි සේල් එකේ දෙන්නේ.... :yes: :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලැප් ගන්න, සර්විස් කරන්න එන හැමෝම කොටුවේ ඉඳලා එක්ක යන්න මාමිගේ ටකරන් බස් දෙකම දාලලු තියෙන්නෙත් . . .

    එහෙමද ... එහෙනම් කොන්දෙ අමාරුවට වෙන්නැති මසාජ් එකක් free දෙන්නෙ :)
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    :shocked: අන්තිමට Toshiba C40D කියලා AMD Dual Core ලැප් වගයක් තමා දැනට අවුරුද්දකට විතර කලින් ආවේ.... ඊට පස්සේ ඈහැට දැක්කේ නෑ AMD එකක්.... :no:
    :(

    11.gif