What is the meaning of your Elakiri ID?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තේරුමක් නැහැ බං.. රෙජිස්ටර් වෙනකොට දීපු යුසර් නේම් එකක්වත් හරිගියේ නෑ.. අන්තිමේ මේ නම දැම්මා.. මේ නම සෙට් උනේ කී ටැග් එකක තිබිලා..:lol:

    උ.වේ.ස. :lol:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama elakiriyata awe 2007 mage account dekak thibba mekath ekka thunai issarala eke thibbe nama mata password eka eke amathaka una eeta passe chk kalama mage parana company eke official mail ID eka thamai daala thibbe verification ekata e magula un deactivate karala enisa nama anith peththata liyala aluth company eke mail id eken heduwa eken ain weddi e magulath deactivate una eeta passe me den thiyana name eken enne ekath aluth company eke mail id eken thamai activate kale meken ain wela wena ekakata yaddi mekath amathaka wei ethakota aya aluth ekak hadanawa meeke den inne hugaak podi un (hujja kollo) un dannawada konda pana thiyanawada nedda kiyal :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි හැමෝගෙම අනන්‍යතාවය එලකිරියේ නියෝජනය වෙන්නේ එලකිරි user ID එකෙකින්. මොකද්ද තමන්ගේ ElaKiri user ID එකේ තේරුම? මොකක් නිසාද ඒ නමින් ElaKiri එකේ account එකක් හදාගන්න හිතුනේ. හා කියමු බලන්න.

    මම පටන් ගන්නම්.

    මම එලකිරියට ආවේ 2009. ඉස්සෙල්ලාම සයිට් එකට ලොග් වෙනකොට මම දැක්කේ "Mr Perfect" කියන අපේ පරණ සාමාජිකයාවයි. මගේ වාසගම පෙරේරා. මට ඒ වෙලාවේ හිතට ආවේ "Mr Perera" කියන user ID එක. ඒ නිසා ඒ නමින් ElaKiri account එක හදා ගත්තා.

    අකුරක් එහා මෙහා උණු ගමන් එන්නේ මගේ නම :lol:

    ඉස්කෝලේ කොල්ලෝ විහිලුවටත් මේ නමින් කතා කරා :P
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    794770-kronic.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    තව සතියයි.. :cool:
    :cool: :yes:

    පුදුම dj username සෙට් එකක්නේ තිබුනේ කිරියේ ඒකාලේ..
    djram, djpata, djat, djgamaya :dull:
    pelaku ungen dj kella vitharai :lol: gamaya ehama katin thamai dj :lol::rofl:
    ඇත්ත බං.. එච්චර හිතල දාපු යුසර් නේම් එකක් නෙමෙයි.. කී ටැග් එකේ තිබ්බ නම දැම්මෙ..
    :dull:
    සොහොන;19268307 said:
    අකුරක් එහා මෙහා උණු ගමන් එන්නේ මගේ නම :lol:

    ඉස්කෝලේ කොල්ලෝ විහිලුවටත් මේ නමින් කතා කරා :P
    sohan :dull:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ
    වෝල් එකෙන් එහා පැත්තට යන්න අවස්ථාවක් ලැබුන :dull: :dull:
    එදා තමා කතන්දර වල අහල තිබුණ White Walkers ලව ඇත්තටම දැක්කෙ :dull: :dull:
    මිනිස්සු වගේ නෙමේ උන් හරිම එකමුතුයි :dull: :dull:
    ඒ නිසා WhiteWalker කියල හදාගත්ත :dull: :dull:

    කලින් එකවුන්ට් එකේ නම්ත් කියපන්.අර කොලපාට පිංතූරයක් තිබ්බ එක:lol::lol: