Am I going to see you on 27th Dec???![]()


twisted = fucking bastard


මගේ 2007 දී හදපු එකේ ඇත්ත නම දාල හදපු නිසාත් දැන් එළකිරියේ ඇත්ත නමින් එන්න බැරි නිසාත් නිකමට හිතුනු නිසාත් තමා මේ නම දැම්මේ


Ekathamay ochchara kathaaonline username generator ekakin gatte![]()



will see bro, wish it wasn't on the other end of the fucking island
![]()

මගෙ නමම තමා. බොරු නමක් දාගන්නේ මොකටැයි කියලා හිතුනා.
පොඩි වැරැද්දක් කලා නම් දෙක සෙපරේට් කරන්න මැදට හිස්තැනක් නොතියපු එක![]()

As penne nadda uncleElusium hari lassana namane![]()
Elysium!! Elusium nemey
E kiyanne man danna kenekda



mita kalinut thred akak tibba neda , man nam nikan danna name akak hitanakota tamai meka damme![]()
search karala baluwa wena machan la meke innawada kiyala ahema active kawru hari hitiye nati nisa meka damma
anika itin samaharunge name aka para kiwwama meter wennet na, meka hari lesi ona akekta aka parak dakkat mataka hitinawa


අපි හැමෝගෙම අනන්‍යතාවය එලකිරියේ නියෝජනය වෙන්නේ එලකිරි user ID එකෙකින්. මොකද්ද තමන්ගේ ElaKiri user ID එකේ තේරුම? මොකක් නිසාද ඒ නමින් ElaKiri එකේ account එකක් හදාගන්න හිතුනේ. හා කියමු බලන්න.
මම පටන් ගන්නම්.
මම එලකිරියට ආවේ 2009. ඉස්සෙල්ලාම සයිට් එකට ලොග් වෙනකොට මම දැක්කේ "Mr Perfect" කියන අපේ පරණ සාමාජිකයාවයි. මගේ වාසගම පෙරේරා. මට ඒ වෙලාවේ හිතට ආවේ "Mr Perera" කියන user ID එක. ඒ නිසා ඒ නමින් ElaKiri account එක හදා ගත්තා.
mulinma log une moken da ethakota
It's close by.. dont worry..![]()
