මචංලා ඔන්න ඉතිං කොල්ලා lap එකක් ගන්න කියලා හදන්නේ 
මම graphics කරන්නේ ඒ නිසා
Acer Aspire E5-573 I5 - Rs:87,990 /-
Dell 5558 i5D - Rs:91,990 /-
මේ laptop දෙකම abans එකේ බැලුවා ඉතිං මේ ගානට මේ දෙකෙන්
graphics වලට හා performance අතින් හොද මොකක්ද බන්
use කරන අය ඉන්නවනමි help එකක් දෙන්ඩෝ...

Last edited: