කව්ද බෝයි එකෙත් මෑන්ස් එනවා හැබැයි ඒකේ කොමිටල් කරල
මෑන්ස් ඇත්තටම සීරියස් පොරක්

(ජොබ් එකක් නොකරන කාලේ
)
කෑල්ලත් උදේට මැසේජ් දානවා 

69 ඇයි උඹට මේ position එකම මතක් උනේඒක මෙහෙමනේ වුනේ..
මන් සාමන්යෙන් ෆිලුමක් ,ටීවී සීරිස් එකක් බලලා
රෑ එලි වෙනකම් ඉදලා උදේ නැගිටින්න පරක්කු වෙනවා.(ජොබ් එකක් නොකරන කාලේ
)
ඉතින් අපේ නංගි එහම ඉස්කෝලේ ගිහින් ආවම අහනවා
ආ. බකමුනා නැගිට්ටද කියලා.කෑල්ලත් උදේට මැසේජ් දානවා
මගේ බකමුණු පැටියෝ ඇති නිදා ගත්තා. නැගිටින්න කියලා.
ඇත්තටම ඒ කාලේ නිසාචරයි මන්..
ඉතින් reg වෙන්න යනකොට ඕක මතක් වුනා.
"බකමුනා" කියලා ID එක හදන්න බැලුවා, බැලූ.
"bakamuna" කියලා හදන්න හැදුව, බැලූ.
"බස්සා" කියලා හදන්න බැලුවා. බැලූ..
එක එක ඒවා දාලා එපාම වෙලා අන්තිමට බැරිම තැන bakamuna69 කියලා දැම්මා.![]()

dare·dev·il ; a reckless person who enjoys doing dangerous things.

ඒ දවස්වල මම ආසාවට ත්‍රීඩීමැක්ස් වලින් tom and jerry කාටුන් එකේ ටොම්ගේ මොඩ්ල් එකක් හද හද හිටියේ. ඉතිං මම Mr.Tom කියලා දාලා එකව්න්ට් එක හැදුවා. හදනකොට නම් හිතුවේ ටික දවසක් මේක පාවිච්චි කරලා මේක අත ඇරලා වෙන හොද නමකින් එකක් හදාගන්න.
ඒත් ඉක්මනටම යාලුවෝ ගොඩක් මුන ගැහුන නිසා මේක අත ඇරියේ නෑ.
මෑතකදිත් ජීටීගෙන් ඇහුවා වෙනස් කරගන්න බැරිද කියලා. 
ඒක මෙහෙමනේ වුනේ..
මන් සාමන්යෙන් ෆිලුමක් ,ටීවී සීරිස් එකක් බලලා
රෑ එලි වෙනකම් ඉදලා උදේ නැගිටින්න පරක්කු වෙනවා.(ජොබ් එකක් නොකරන කාලේ
)
ඉතින් අපේ නංගි එහම ඉස්කෝලේ ගිහින් ආවම අහනවා
ආ. බකමුනා නැගිට්ටද කියලා.කෑල්ලත් උදේට මැසේජ් දානවා
මගේ බකමුණු පැටියෝ ඇති නිදා ගත්තා. නැගිටින්න කියලා.
ඇත්තටම ඒ කාලේ නිසාචරයි මන්..
ඉතින් reg වෙන්න යනකොට ඕක මතක් වුනා.
"බකමුනා" කියලා ID එක හදන්න බැලුවා, බැලූ.
"bakamuna" කියලා හදන්න හැදුව, බැලූ.
"බස්සා" කියලා හදන්න බැලුවා. බැලූ..
එක එක ඒවා දාලා එපාම වෙලා අන්තිමට බැරිම තැන bakamuna69 කියලා දැම්මා.![]()

69 ඇයි උඹට මේ position එකම මතක් උනේ
69 කියන්නේ ඉපදුන අවුරුද්ද වෙන්ට ඇති මයේ හිතේ...

මගේ නම තමා බන් ..! 1 ඉල්ලකම දැම්මේ මම එළකිරි ඉද්දි ඉස්කෝලේ හිටපු පන්තිය සංකේතවත් වෙන්න