ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    නෑ බන්..:no: DID තායිවාන් එක තියනවා ගනන් අඩුයි ඊට වඩා ගොඩක්.. ඒක අවුලක් නෑ සෑහෙන කාලයක් දුවන්න පුලුවන්. කොහොමත් ඉන්දියන් ඒවට වඩා හොඳයි.:yes:

    520Chainkit.jpg

    අපේ original එන එකෙන් 70ක් දුවන්න පුලුවන්

    11ie2av.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ මචන් කලින් මාරු කරලා නෑ.
    අද ජානක එකෙන් අරන් ආවා සෙට් එකම 3000/-
    ROLON කියලා එකක්
    එළ එළ... මං මාරු කලේ 40000න්. මේ පාර දැම්මේ ජපන් සෙට් එකක්. 6000ක් උනා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එළ එළ... මං මාරු කලේ 40000න්. මේ පාර දැම්මේ ජපන් සෙට් එකක්. 6000ක් උනා.

    උඹේ චේන් ගාර්ඩ් එකක් තියෙනවනේ නේද?මගේ එකේ නෑනේ බන්.ඒ නිසා ඉක්මනට කෙල වෙන්න ඇත්තේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ චේන් ගාර්ඩ් එකක් තියෙනවනේ නේද?මගේ එකේ නෑනේ බන්.ඒ නිසා ඉක්මනට කෙල වෙන්න ඇත්තේ.
    :yes: ෆුල් කවර් නේ...
    මටත් දැං හිතිලා තියෙන්නේ අයියාගේ චේන් ඔයිල් සීන් එක හයි කර ගන්න.. වැස්ස කාලෙට එපා වෙනවා අප්පා දවස ගානේ ඔයිල් දාන්න ගියාම :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ෆුල් කවර් නේ...
    මටත් දැං හිතිලා තියෙන්නේ අයියාගේ චේන් ඔයිල් සීන් එක හයි කර ගන්න.. වැස්ස කාලෙට එපා වෙනවා අප්පා දවස ගානේ ඔයිල් දාන්න ගියාම :baffled:

    හි හි ඒකනේ මමත් ඒක සෙට් කරගත්තේ.යන ගමන්ම චේන් එක ඔයිල් කරගත හැකි ඒ සිස්ටම් එකට :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    හවස කෝල් කළා මම.එතකොට කිව්වා ඔය සිද්දිය.:)
    ඔයිල් දාලා තියෙනවා.හිර වෙනවා වගේ දැනෙන වෙලාවට.
    ඔව් චේන් ගාර්ඩ් එකක් නෑනේ.ඒක තමා කලින් කෙල වුණේ.
    මාමා කියක් දුවලද දැන් ?

    එල එල

    :oo: මම දැන් 37000ක් ද කොහෙදෝ දුවලා බං.... දැන් දැන් සාත්තුවත් අඩුයි බයික් එකට..... ඒ දවස් වල නම් පරිස්සම් කලා මලක් වගේ..... දැන් වැඩ වලට හිර වෙලා..... බයික් එක හෝදන්නවත් මතක් වෙන්නේ නෑ........ මේ වහින වැහිත් එක්ක හෝදලා ඉවරයකුත් නෑ..... :dull:

    පල්සරේ චෙන් ස්පොකට් වල ගණනුත් පොඩ්ඩක් අහන් වරෙන් මචෝ ජානක එකෙන්...... ඉන්දියන් නෙවේ තායිවාන් වගේ එකක්..... :D නැත්නම් ඕක දාන්න වෙච්ච වෙලාවට ඉන්දියන් එකක් වැඩි ගානට දාන්න වෙන්නේ..... මතකනේ එයාර් ෆිල්ටරේම ගණන්...... Bosch එක 50/= යි බජාජ් එක 800/= ද කොහෙද.....!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    උඹේ චේන් ගාර්ඩ් එකක් තියෙනවනේ නේද?මගේ එකේ නෑනේ බන්.ඒ නිසා ඉක්මනට කෙල වෙන්න ඇත්තේ.

    :oo: බැරිද ඕකට චේන් ගාඩ් එකක් සෙට් කර ගන්න.....?? නැත්නම් මඩ වලට ඉවරයි චේන් එක...... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: මම දැන් 37000ක් ද කොහෙදෝ දුවලා බං.... දැන් දැන් සාත්තුවත් අඩුයි බයික් එකට..... ඒ දවස් වල නම් පරිස්සම් කලා මලක් වගේ..... දැන් වැඩ වලට හිර වෙලා..... බයික් එක හෝදන්නවත් මතක් වෙන්නේ නෑ........ මේ වහින වැහිත් එක්ක හෝදලා ඉවරයකුත් නෑ..... :dull:

    පල්සරේ චෙන් ස්පොකට් වල ගණනුත් පොඩ්ඩක් අහන් වරෙන් මචෝ ජානක එකෙන්...... ඉන්දියන් නෙවේ තායිවාන් වගේ එකක්..... :D නැත්නම් ඕක දාන්න වෙච්ච වෙලාවට ඉන්දියන් එකක් වැඩි ගානට දාන්න වෙන්නේ..... මතකනේ එයාර් ෆිල්ටරේම ගණන්...... Bosch එක 50/= යි බජාජ් එක 800/= ද කොහෙද.....!! :growl:
    උදේ සර්විස් කරගෙන ආවේ.උදේ 12 ට විතර ජානක එකට ගිහින් ආවේ.අපරාදේ.ආයේ ගියොත් අහන්නම්

    :oo: බැරිද ඕකට චේන් ගාඩ් එකක් සෙට් කර ගන්න.....?? නැත්නම් මඩ වලට ඉවරයි චේන් එක...... :dull:
    බැරුව ඇති මම හිතන්නේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සර්විස් කළා සිංහලු.
    ජානක එකෙන් ඊයේ දුන්නේ පල්සර් 135 එකේ චේන් ස්ප්‍රොකට් සෙට් එක හරි යනවා කියලා.අද සර්විස් එකේදී ගලවල බලද්දී පිටිපස්සේ එක ගත්ත එකට වඩා ලොකුයි.සර්විස් එකෙන් කිව්වා අදිනවා අඩුවෙයි අනං මනං.බජාජ් එක හයි කරන්නත් එක්ක 6650/- :shocked:
    පස්සේ මම අරගෙන ඇවිත් ජනක එකේ උන්ට කිව්වා සිද්දිය.පස්සේ පොර කිව්වා ඉස්සරහට එන පොඩි වීල් එක තියෙන එකට වඩා ලොකුයි.ඒ නිසා තියෙන එකට වඩා අඩු වට ප්‍රමානයකදී පස්සහ විල් එක රවුමක් කැරකෙනවා කියලා.දැති ගාන ගණන් කරලා බලලා කිව්වේ.තියෙන එක වට 4 කින් පිටිපස්සේ විල් එක වටයක් කරකවද්දී අලුත් එක වට 3කින් කරකවනවා කියලා.ඕනේ පු#ක් කියලා මම එතනදීම සෙට් කරගෙන ආවා බන් :lol:

    මෙහෙම උනාම වැඩි වෙන්නේ පිකප් එකද මචන්ලා