මාත් ගෙන්නුවා Xiaomi Redmi Note 2 එකක්
මාත් ගෙන්නුවා Xiaomi Redmi Note 2 එකක්
මේ site එකෙන් තමා ගෙන්නුවේ http://geekbuying.com
Free Shipping ලංකාවේ ශුවර් නැති හන්ද TNT එකෙන් තමා ගෙන්නුවේ . ශිපින්ග් වලට USD 8.89 ගියා
Custom එකෙන් duty රු:730 ගහල තිබුණා
ඔන්න දැම්මා Screenshot ටිකකුත්
ගන්න කෙනෙක් ඉන්නවනම් වැදගත් වේවි කියලා දැම්මේ .......

Last edited:

එහෙම නෙමේ එන්න කලින් call කරන්නෙ නැද්ද අහවල් දවසෙ ගෙනත් දෙනව, එදාට ගෙදර ඉන්න කියල? 