මාත් ගෙන්නුවා Xiaomi Redmi Note 2 එකක්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මාත් ගෙන්නුවා Xiaomi Redmi Note 2 එකක්

    මාත් ගෙන්නුවා Xiaomi Redmi Note 2 එකක්

    මේ site එකෙන් තමා ගෙන්නුවේ http://geekbuying.com
    N1kNN00.png

    Free Shipping ලංකාවේ ශුවර් නැති හන්ද TNT එකෙන් තමා ගෙන්නුවේ . ශිපින්ග් වලට USD 8.89 ගියා
    FI0UQ3Q.png

    Custom එකෙන් duty රු:730 ගහල තිබුණා
    aVlUcHX.jpg


    Klhw8yP.jpg
    j49Ilwr.jpg

    9oF23hq.jpg


    ඔන්න දැම්මා Screenshot ටිකකුත්
    EVxMu8C.png
    D3cwzAV.png

    P24xwy0.png
    pPrUOtq.png


    ගන්න කෙනෙක් ඉන්නවනම් වැදගත් වේවි කියලා දැම්මේ .......
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    එළකිරි bump මචං TNT එකේ උන් ගෙදරටම ඇවිත් දුන්නද? උන් එනකොට call එකක් දාලද එන්නෙ?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    එළකිරි bump මචං TNT එකේ උන් ගෙදරටම ඇවිත් දුන්නද? උන් එනකොට call එකක් දාලද එන්නෙ?

    ඔව් බන් ,,,,උන් ගේ ගාවටම ඇවිත් තමා කෝල් කරේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ඔව් බන් ,,,,උන් ගේ ගාවටම ඇවිත් තමා කෝල් කරේ

    ගේ ගාවට ඇවිල්ල :P එහෙම නෙමේ එන්න කලින් call කරන්නෙ නැද්ද අහවල් දවසෙ ගෙනත් දෙනව, එදාට ගෙදර ඉන්න කියල? :baffled:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ගේ ගාවට ඇවිල්ල :P එහෙම නෙමේ එන්න කලින් call කරන්නෙ නැද්ද අහවල් දවසෙ ගෙනත් දෙනව, එදාට ගෙදර ඉන්න කියල? :baffled:


    ඇයි බන් උන් tracking no එකක් එවනවා ..අපිට online චෙක් කරන්න පුළුවන්