ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:oo: ජානක එකෙන් හයි කරලත් දෙනවද....?? බජාජ් එක එච්චර ගණන්ද බං......?? :dull:
නෑ නෑ.එතන ඉන්න තිලක් කියලා කෙනෙක්ව සෙට් කරලා දුන්නා ජානක එකෙන්
ඔව් බජාජ් ලබ්බ ගණන්.බාල යකඩ ජෙනුයින් බඩු :)
ubalage brake disc pad keeyada company sinhalayo ? man lagadi damma 950 :(
125ST එකේ 550/-
ado ape ewa patta ganan ai bun :oo::oo: 950 kiyanne ithin 1000k kudune :(
ඇයි යකෝ හීරෝ පැෂන් එකේ 1450/- වෙනවා.ඒකම ජානක එකේ 550/-:lol:
කෑල්ල වැටෙනකන් මාත් බලන් උන්නා..
එත් ඒක කෑලි කෑලි වෙලා බං.. මේ.. :(

Transformas film එක මතක් උනා බන්
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මචන්ලා pulser 135ls එකට speedometer සෙට් එක ගන්න ඕනේ අඩුවටම දන්නා තැනක් නැද්ද?
බැටරිය ස්පාර්ක් වෙලා වැඩ නැතුව ගියා.:no::no::no:

මිටරේමයි කෙලවෙලා තියෙන්නේ හරියටම හොයාගත්තද?ෆියුස් එකක්වත් ගිහින්ද දන්නේ නෑ.ඊයේ මම සර්විස් එකේ ඉද්දි 135 ls එකක් ආවා මීටරේ වැඩ නෑ.මිටරෙත් ගලවලා අන්තිමට බලද්දී බැටරිය ගාව තියෙන ෆියුස් එක කෙලවෙලා.ඒක දැම්මම බඩු වැඩ :lol::lol:
 
HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: ලක්ෂෙන් ඩිජිටල් මීටරේ "0" වෙනවද සිංහළු.....?? යකෝ උඹ ඕක ඔච්චර දුවන්නේ කොහෙද....?? :oo:

    මගේ නං එක පාරට 0 උනේ නෑ 99999ට ඇවිල්ල පිස්සු නැ‍ටුව :baffled:
    එක එක ඉලක්කම් කෑලි වැටිල, පස්සෙ නිකන්ම 0 උනා... :lol::lol:
    සතියට 2200+ Km දුවනව මාමි :sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,106
    113
    Gotland
    මගේ නං එක පාරට 0 උනේ නෑ 99999ට ඇවිල්ල පිස්සු නැ‍ටුව :baffled:
    එක එක ඉලක්කම් කෑලි වැටිල, පස්සෙ නිකන්ම 0 උනා... :lol::lol:
    සතියට 2200+ Km දුවනව මාමි :sorry::sorry:

    314km+ per day :nerd::shocked::shocked::shocked:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    නෑ මචන් කලින් මාරු කරලා නෑ.
    අද ජානක එකෙන් අරන් ආවා සෙට් එකම 3000/-
    ROLON කියලා එකක්
    chain eke puruk maru karalath duwada bn?
    normal widihiyata nm 25n wage chain ek maru koloth oyita wada sprocket 2 n duwanna puluwan :).

    තාම එක පාරයි මචන් කරේ.. :baffled:
    50හෙන් කරේ පලවෙනි පාර.. :frown::frown:
    පල්සර් 135 එක අනිව 50 වෙනකොට බබා හම්බවෙනව.. :baffled::baffled::baffled::baffled:
    තාම නම් ආපහු කේස් එකක් නෑ ඔයිල් අඩුවෙන්නෙත් නෑ :):)

    monawada ubata apu case eka, :)
    uba company apu widihyatath wada repair ekaan passe pawiche karalane bn.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මගේ නං එක පාරට 0 උනේ නෑ 99999ට ඇවිල්ල පිස්සු නැ‍ටුව :baffled:
    එක එක ඉලක්කම් කෑලි වැටිල, පස්සෙ නිකන්ම 0 උනා... :lol::lol:
    සතියට 2200+ Km දුවනව මාමි :sorry::sorry:

    :shocked: මගේ අම්මෝ බං...... දවසකට පුදුම පැදිල්ලක්නේ ඕක..... සති දෙකෙන් දෙකට ඔයිල් මාරු කරනවා ඈති නේ බයික් එකේ.....??

    උදේ කීයටද ඔය ගමන පටන් ගන්නේ....?? වැස්සක් එහෙම සෙට් උනොත් හොදි ඕන් නෑ නේ...... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ නං එක පාරට 0 උනේ නෑ 99999ට ඇවිල්ල පිස්සු නැ‍ටුව :baffled:
    එක එක ඉලක්කම් කෑලි වැටිල, පස්සෙ නිකන්ම 0 උනා... :lol::lol:
    සතියට 2200+ Km දුවනව මාමි :sorry::sorry:
    :shocked::shocked:
    314km+ per day :nerd::shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::shocked:
    :yes::yes::sorry::sorry::sorry::sorry:

    මතුගම කලුතර හොරණ මහරගම නුගේගොඩ හොරණ පානදුර කලුතර මතුගම

    උඹ නුගේගොඩද වැඩ.මහරගමින් උදේට යන්නේ කියට විතරද බන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    chain eke puruk maru karalath duwada bn?
    normal widihiyata nm 25n wage chain ek maru koloth oyita wada sprocket 2 n duwanna puluwan :).

    නෑ මචන් එහෙම කලේ නෑ.
    හැබැයි 25000 න් පොඩ්ඩක් සද්ද ආව නිසා පොඩි වීල් එකේ පැත්ත මාරු කරලා දිව්වා.
    ඊයේ බලද්දී පොඩි වීල් එකේ දැති ඇඟිල්ල තද කලොත් කැපෙන තරමට උල් වෙලා තිබ්බේ
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මිටරේමයි කෙලවෙලා තියෙන්නේ හරියටම හොයාගත්තද?ෆියුස් එකක්වත් ගිහින්ද දන්නේ නෑ.ඊයේ මම සර්විස් එකේ ඉද්දි 135 ls එකක් ආවා මීටරේ වැඩ නෑ.මිටරෙත් ගලවලා අන්තිමට බලද්දී බැටරිය ගාව තියෙන ෆියුස් එක කෙලවෙලා.ඒක දැම්මම බඩු වැඩ :lol::lol:
    බැටරිය ගාව ෆියුස් එක අව්ලක් නෑ.ස්පීඩෝ මිටරෙත් head light light එක. එහෙම වැඩ කරනවා.speedometer එක ගලවලා ඊට යටින් ඔක්කොම cable එකක් ගලවලා හයි කළා ඒත් නෑ.:no::no::no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    බැටරිය ගාව ෆියුස් එක අව්ලක් නෑ.ස්පීඩෝ මිටරෙත් head light light එක. එහෙම වැඩ කරනවා.speedometer එක ගලවලා ඊට යටින් ඔක්කොම cable එකක් ගලවලා හයි කළා ඒත් නෑ.:no::no::no::no:

    ova hadana thanak thiyenava panadura rathanapura rd eke
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :yes::yes::sorry::sorry::sorry::sorry:

    මතුගම කලුතර හොරණ මහරගම නුගේගොඩ හොරණ පානදුර කලුතර මතුගම

    :shocked::shocked::shocked:

    ඔච්චර පදින්නෙ මොකද බන් ? උබ මොනවද කොරන්නෙ ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ නං එක පාරට 0 උනේ නෑ 99999ට ඇවිල්ල පිස්සු නැ‍ටුව :baffled:
    එක එක ඉලක්කම් කෑලි වැටිල, පස්සෙ නිකන්ම 0 උනා... :lol::lol:
    සතියට 2200+ Km දුවනව මාමි :sorry::sorry:

    uba duwana hatiyata baluwoth ethakota bun man bicycle padalama nadda ? :(:(:lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    12241499_948600101884261_1058293966809661934_n.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    monawada ubata apu case eka, :)
    uba company apu widihyatath wada repair ekaan passe pawiche karalane bn.:lol:

    මගේ නං බෝර් කරන්න සෙට් උනා, වෑල් සීල් වල පොඩි හුටපටේකුත් ආව
    ඔව් බං, බෝර් කර එකත් කිව්ව අනිව ඊට වඩ දුවන්න පුලුවන් කියල
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    uba kiyatada bn ehan enna?:shocked::eek::shocked:

    ගෙදරින් යන්නෙ 7ට බං

    :shocked: මගේ අම්මෝ බං...... දවසකට පුදුම පැදිල්ලක්නේ ඕක..... සති දෙකෙන් දෙකට ඔයිල් මාරු කරනවා ඈති නේ බයික් එකේ.....??

    උදේ කීයටද ඔය ගමන පටන් ගන්නේ....?? වැස්සක් එහෙම සෙට් උනොත් හොදි ඕන් නෑ නේ......
    :dull:

    ඔව් මාමි ඔයිල් මාරු කරන්නෙ 6000න් වගේ.. මොබිල් තමා දාන්නෙ මම නම්.. :cool::cool:

    7ට තමා ගෙදරින් යන්නෙ :yes::yes:
    වැසි නං ඉතින් කියල වැඩක් නෑ, :growl::growl:
    මේ ටිකේම හොඳට නෑව. වැස්ස කොච්චර වැස්සත් රේන්කෝට් එක දාං යනව. :dull:
    ඒක දැම්මට තුන්මුල්ල තෙමෙනව. එහෙම නොතෙමෙන එකක් තාම සෙට්වෙලා නෑ :lol::lol:

    :shocked::shocked:

    :shocked::shocked::shocked::shocked:

    උඹ නුගේගොඩද වැඩ.මහරගමින් උදේට යන්නේ කියට විතරද බන්

    නෑ මචං මම වැඩ හොරණ.. හරිඳුවගෙ ගෙවල් පැත්තෙ..
    මහරගමට එන්න එක වෙලාවක් නෑ මචං..