නෑ නෑ.එතන ඉන්න තිලක් කියලා කෙනෙක්ව සෙට් කරලා දුන්නා ජානක එකෙන්ජානක එකෙන් හයි කරලත් දෙනවද....?? බජාජ් එක එච්චර ගණන්ද බං......??
![]()
ඔව් බජාජ් ලබ්බ ගණන්.බාල යකඩ ජෙනුයින් බඩු

125ST එකේ 550/-ubalage brake disc pad keeyada company sinhalayo ? man lagadi damma 950![]()
ඇයි යකෝ හීරෝ පැෂන් එකේ 1450/- වෙනවා.ඒකම ජානක එකේ 550/-ado ape ewa patta ganan ai bun950 kiyanne ithin 1000k kudune
![]()

කෑල්ල වැටෙනකන් මාත් බලන් උන්නා..
එත් ඒක කෑලි කෑලි වෙලා බං.. මේ..
Transformas film එක මතක් උනා බන්
ජානක එකෙන් හයි කරලත් දෙනවද....?? බජාජ් එක එච්චර ගණන්ද බං......??

ලක්ෂෙන් ඩිජිටල් මීටරේ "0" වෙනවද සිංහළු.....?? යකෝ උඹ ඕක ඔච්චර දුවන්නේ කොහෙද....??








