ඔච්චර පදින්නෙ මොකද බන් ? උබ මොනවද කොරන්නෙ ?
උඹල හැමෝටම අවුරුද්දකට සැරයක් ඕන වෙන තැනක තමා මම වැඩ කරන්නෙ



Last edited:
ඔච්චර පදින්නෙ මොකද බන් ? උබ මොනවද කොරන්නෙ ?



uba duwana hatiyata baluwoth ethakota bun man bicycle padalama nadda ?![]()







උඹේ එක ඔය විදිහට පැද්දොත් බොට **ත් උගස් කරන්න වෙයි ඕක හදන්න.......!!
![]()




මචන්ලා pulser 135ls එකට speedometer සෙට් එක ගන්න ඕනේ අඩුවටම දන්නා තැනක් නැද්ද?
බැටරිය ස්පාර්ක් වෙලා වැඩ නැතුව ගියා.
බැටරිය ගාව ෆියුස් එක අව්ලක් නෑ.ස්පීඩෝ මිටරෙත් head light light එක. එහෙම වැඩ කරනවා.speedometer එක ගලවලා ඊට යටින් ඔක්කොම cable එකක් ගලවලා හයි කළා ඒත් නෑ.![]()





උඹල හැමෝම අවුරුද්දකට සැරයක් ඕන වෙන තැනක තමා මම වැඩ කරන්නෙ![]()

ඕකට මීටරේ දාන්න ඕන නෑ බං...
0**** රමේශ්
ඔන්න ඕකට කෝල් එකක් දීල අරන් යන්න. වැඩි ගානක් යන්නෙ නෑ
මීටර් ඩවුන්ග්‍රේඩ් කරනව ඔන නම්![]()
ඒ නොම්බරේ අයින් කරපන්
ඕව කරලා කෙලවන්නේ අහිංසකයෙක්ටමයි නේ..
අමතක උනා බං.. දැං හරි..
ඒත් දැං ඉස්කෝලෙ 5හේ පන්තියෙ පොඩි එකත් දන්නව ඔය වැඩේ කරන්න
අඩෝ මං දන්නෑ නේ ඒ උනාට.. 
ගෙදරින් යන්නෙ 7ට බං
ඔව් මාමි ඔයිල් මාරු කරන්නෙ 6000න් වගේ.. මොබිල් තමා දාන්නෙ මම නම්..
7ට තමා ගෙදරින් යන්නෙ
වැසි නං ඉතින් කියල වැඩක් නෑ,
මේ ටිකේම හොඳට නෑව. වැස්ස කොච්චර වැස්සත් රේන්කෝට් එක දාං යනව.
ඒක දැම්මට තුන්මුල්ල තෙමෙනව. එහෙම නොතෙමෙන එකක් තාම සෙට්වෙලා නෑ
නෑ මචං මම වැඩ හොරණ.. හරිඳුවගෙ ගෙවල් පැත්තෙ..
මහරගමට එන්න එක වෙලාවක් නෑ මචං..
මම සමහර දවස්වලට ඔෆිස් එකේ ඉන්නේ රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන.ට්‍රවුසර් එක තෙමිලා නිසා 


එල එල![]()


මමත් එහෙමයි බන්.වැස්ස කියලා නවතින්නේ නෑ.වැස්සේම යනවා.
මොන මගුල කලත් ඔතනින් වතුර ඇවිත් පස්ස තෙමෙනවමනේ බන්.මම සමහර දවස්වලට ඔෆිස් එකේ ඉන්නේ රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන.ට්‍රවුසර් එක තෙමිලා නිසා
ඊයේ ශෝටක් ගහගෙන හිටියේ ඔෆිස් එකේ.
ආ මම හිතුවේ නුගේගොඩ පැත්තට වෙන්න තියෙන එකක වැඩ කියලා.
එල එල
මචංලා..
ඉස්කූටරේ මූන ග්‍රැෆික් කරන්න කියලා බැලුවේ..
අඩෝ එක කරන්නේ තීන්ත ගාලාද ?
කලින්ද..
ආ .. තව එකක්.. බොඩියේ ඇතුල් පැත්තේ ගාන්න මොනා හරි විශේෂ දෙයක් තියෙයි ය ?
වතුරට එහෙම ඔරොත්තු දෙන්න ?
ටින්කරින් කරන අයනම් දන්නව.කලු පාට Zinc Phospate තීයෙන එකක් තමා ගාන්නෙ.ආයෙ පේන්ට් එකෙදිත් එකක් ගානව ඒක හෙන ගනන් හැබැයි.අයිය කෙනෙක්ගෙ VW 1303 එකකට කලාආ .. තව එකක්.. බොඩියේ ඇතුල් පැත්තේ ගාන්න මොනා හරි විශේෂ දෙයක් තියෙයි ය ?වතුරට එහෙම ඔරොත්තු දෙන්න ?


place eka hariyatama kiyanna puluwanda? man gampaha.nugegoda wedta yanne.thanksss..ova hadana thanak thiyenava panadura rathanapura rd eke