RAWANA RAJATHUMA ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba vedioeka baluwe na neda eke tiyanawa polawa yata hadanna hethuwa. Anyway oka tiyena tana danna eke kanim karala pada gattanam harine atta natta bala ganna

    සිරාවට බැලුවේ නෑ බං data නෑ. සමහරවිට පස් වලට වැළලිලා ද දන්නෙත් නෑ. හැබැයි තිබ්බත් දැන් ඔය අපි දකින නටබුන් වගේම ටිකක් මිසක් මහා අමුතු දෙයක් තියෙයි කියල නං මම හිතන්නේ නෑ.:oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩෝව් මේහ්. ගුණේ බායියා මේක බොරු කියනවනම් ආයේ ලොවෙත් බොරු හරිය. අඩුම තරමේ රාවනා රජ්ජුරුවෝ ඉඳලා ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්තයි කියලා ගුණේ බායි කියනවනම් ඒක තමයි හරි. ගුණේ බායියාගේ දැනුම එකක් හැප්පෙන්න මේ ලෝකේ පහල උනු ඇල්බට් අයින්ස්ටයින්, ස්ටීවන් හොව්කින්ස් වගේ එකෙක්වත් උගත් බුද්ධිමත් නෑ. :growl::growl::growl:

    බොරැ නන් ඉතින් ඇල්බට් අයින්ස්ටයින්, ස්ටීවන් හොව්කින්ස් කීවත් බොරැ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ara kolla kiyana widiyata rawana rajadaniya polawa yata ne tiyenne etin ban ape un ara dora open karala hoyala baluwa nam harine

    මොන දොරක් ද බන්... ගල්ලෙනේ කුහරයකට පස් පිරිලා වගේ මම දැක්කෙ.. ඕවා හාරා හාරා ඉන්න තරන් පිස්සුවක් පුරාවිද්‍යාවට තියෙනවද?
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    සිරාවට බැලුවේ නෑ බං data නෑ. සමහරවිට පස් වලට වැළලිලා ද දන්නෙත් නෑ. හැබැයි තිබ්බත් දැන් ඔය අපි දකින නටබුන් වගේම ටිකක් මිසක් මහා අමුතු දෙයක් තියෙයි කියල නං මම හිතන්නේ නෑ.:oo:

    data tiyena welekaa vedio eka balahanko prashna godakata answers have, ane manda etin attata boruda kiyala hariyatama dana ganna nam taawa hoya ganna wenawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොරැ නන් ඉතින් ඇල්බට් අයින්ස්ටයින්, ස්ටීවන් හොව්කින්ස් කීවත් බොරැ....

    :yes::yes:
    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kathawata nam dassai :yes:

    මෙහෙ අවුලත් එකම තමා බං කතාව විතරයි වෙන මුකුත් නෑ. බලපල්ලකෝ ඊජිප්තුවට එහෙම ගිහින් ආය සුද්දන්ටත් කටඋත්තර නැතිවෙන්න හදල තියෙනව සාක්කිත් එක්කම. අපි වැලි කැටේක දෙයක් නැතුව පොර ටෝක් දෙනව.
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    මචන්ල සාමාන්යෙන් මමත් මේ වගේ දේවල් ගැන උනන්දු වෙනවා. අපේ රටෙත් තැන් තැන් වල කාලයක් හොදට භාවනා වඩපු රේඩියෝ කාරයො ඉන්නව. කොටසක් මාර්ගඵල පස්සෙ යනවා, තව කොටසක් මැජික් පෙන්නනවා, තවත් එවුන් වෙද කම් කරනවා තවත් උන් අනාවැකි කියනව. හැබැයි උතුම් අරමුනින් යන එක්කෙනා සද්ද නැ. විදර්ශනා වඩපු අයට හුගාක් දේ කරන්ඩ පුලුවන්. හැබැයි ඉතින් ටික කාලෙකින් චාටර් වෙන අයත් ඉන්නවා සි.ස. භද්‍ර වගේ. එක ලෙවල් එකකදී විශ්ව දැනුම හොයාගෙන යන්න පුලුවන්. කරන්න තියෙන්නේ සමාදියෙන් අවශ්‍ය කාරනේ ගැන හිතන එක විතරයි. මහා විසාල දැනුමක් මේ විශ්වයේ ගබඩා වෙලා තියෙනවා.

    මමත් උ/පෙල කරද්දී රේඩියෝ ටියුන් කරන්න ගිහින් ගෙදර යන මාර්ගයේ ඉන්න ඵලයකට සමාදි ගත වෙන්ඩ ගිහින් පුල් මාවලස් කේස් එකක් උනා. හොද වෙලාවට විභාගෙත් පේල්. දැන් ශරීර සක්තියෙන් රස්සාවක් කරගෙන ඉන්නවා....... මාත් රාවණාගෙ දඩු මොනරෙ හොයනවා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    මෙහෙ අවුලත් එකම තමා බං කතාව විතරයි වෙන මුකුත් නෑ. බලපල්ලකෝ ඊජිප්තුවට එහෙම ගිහින් ආය සුද්දන්ටත් කටඋත්තර නැතිවෙන්න හදල තියෙනව සාක්කිත් එක්කම. අපි වැලි කැටේක දෙයක් නැතුව පොර ටෝක් දෙනව.

    Egypt wala pyrimids asseth dandu monara gana sandahan wela thinewa ban....
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,030
    113
    මචන්ල සාමාන්යෙන් මමත් මේ වගේ දේවල් ගැන උනන්දු වෙනවා. අපේ රටෙත් තැන් තැන් වල කාලයක් හොදට භාවනා වඩපු රේඩියෝ කාරයො ඉන්නව. කොටසක් මාර්ගඵල පස්සෙ යනවා, තව කොටසක් මැජික් පෙන්නනවා, තවත් එවුන් වෙද කම් කරනවා තවත් උන් අනාවැකි කියනව. හැබැයි උතුම් අරමුනින් යන එක්කෙනා සද්ද නැ. විදර්ශනා වඩපු අයට හුගාක් දේ කරන්ඩ පුලුවන්. හැබැයි ඉතින් ටික කාලෙකින් චාටර් වෙන අයත් ඉන්නවා සි.ස. භද්‍ර වගේ. එක ලෙවල් එකකදී විශ්ව දැනුම හොයාගෙන යන්න පුලුවන්. කරන්න තියෙන්නේ සමාදියෙන් අවශ්‍ය කාරනේ ගැන හිතන එක විතරයි. මහා විසාල දැනුමක් මේ විශ්වයේ ගබඩා වෙලා තියෙනවා.

    මමත් උ/පෙල කරද්දී රේඩියෝ ටියුන් කරන්න ගිහින් ගෙදර යන මාර්ගයේ ඉන්න ඵලයකට සමාදි ගත වෙන්ඩ ගිහින් පුල් මාවලස් කේස් එකක් උනා. හොද වෙලාවට විභාගෙත් පේල්. දැන් ශරීර සක්තියෙන් රස්සාවක් කරගෙන ඉන්නවා....... මාත් රාවණාගෙ දඩු මොනරෙ හොයනවා.

    mokadda ban mavolus sceen eka
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රාවනා හිටියද...

    රාවණා හිටියා නම් රාමා සීතා ඉන්නත් ඕනෙ. රාමාවත් සීතාවත් හිටියා කියලා කිසිම සාධකයක් ඉන්දියාවෙ හොයාගෙන නෑ.

    ඔය වීඩියෝවෙ පෙන්නන ගල්ගුහාවට යන්න පඩිපෙල හදල තියෙන්නෙත් මෑතකදි. රාවණා මොකද ඔච්චර දුශ්කර තැනක මාලිගාවක් හැදුවෙ.

    මම ඔය පලාතෙ හිටපු කෙනෙක් විදියට දන්නවා ඔය පැත්තෙ මිනිස්සු හැම බිම් ගුහාවකටම රාවනාගෙ ගුහාවක් කියනවා.:dull:

    Ravana%2B3.jpg

    මට රාවනා හිටියද කියල පිළිගන්න වත් නෑ කියල පිලිගන්නවත් උත්සහකරන්නේ නෑ..මොකද ඒ ගැන කෙරුනු ඉහල මට්ටමේ පුරාවිද්‍යා ගවේෂණයක් තවමත් හරිහැටි සිදුවෙලා නැතිනිසා...පරීක්ෂණ නෑ කියලා එක බොරුවක් කියන්නත් බෑ ....හැබැයි මම මේකත් කියන්න ඕනේ...:nerd::nerd::nerd:

    අපේ බොහෝදෙනෙකු දැනටමත් රාවනා හිටිය කියල පිළිගන ඉවරයි, ඔවුන්ට ඕනේ ඔවුන් පිළිගත් මතය කොහොමහරි තහවුරු කරගන්න ගලපගත්තු සාදක ටිකක්....! එහෙමමිසක් උන්නද නැද්ද කියල පරීක්ෂණයක් කරලා එකෙන් බැරිවෙලාවත් "හිටියේ නෑ " කියල ඔප්පුවුනොත් එක පිළිගන්න ඔවුන් සුදානම් නෑ !! ඉතින් ඔය කන්නාඩිය දාගන බලන නිසා ගස්-ගල්වලත් රාවනා පෙනෙනවා !!! :shocked:

    ෆැන්ටසි වලට ආශාකරන ගතියක් මිනිස්සු විදිහට හැමදාමත් සමාජයේ තිබුන
    ... අපි කොච්චර වයසින් මුහුකුරා ගියත්, ෆැන්ටසි විස්වාස කිරීමේ අසාවත් අපිතුල සැගවිලා තියනවා ...එකනේ ලෝකේ හදන බොහෝ ෆැන්ටසි /ඇනිමෙසින් ච්ත්‍රපටි hit list එකේ ඉදිරියට එන්නේ ...:)

    මම හොද උදාහරණයක් කියන්නම්: 1970 ගණන්වල මුල්කාලයේ "නීල් ආම්ස්ට්‍රෝන් " ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා "ඔබ නිවසේ සිට හද දිහා බලනකොට ඔබට මොකද හිතෙන්නේ" කියල. නීල් උත්තදෙන්නේ "මම හදට පා තැබූ පලමුමුනිසා වීම ගැන මට ආඩම්බරයි !! එත් මම කුඩා කලේ අහපුවිදිහට
    හදේ හාවෙක් ඉන්නවා කියල විස්වාස කරන්න මම තවමත් කැමතියි"!!!!:lol:

    කොග්ගල නිලමේ කියන්නේ මටනම් තවත් නවයොවුන් කතාවක් විතරයි !!! ඔය ඕක සෝමවීර සේනානායක මහත්මයට දුන්නනම් ඔයිට වඩා බොහෝ රසවත්ව ලියයි !!:baffled:
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    ඒ වුනාට විජය හිටිය කියලනම් පිලිගන්නව නේද , කිසිම භෞතික සාධකයක් නැතිවුනත්
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඒ වුනාට විජය හිටිය කියලනම් පිලිගන්නව නේද , කිසිම භෞතික සාධකයක් නැතිවුනත්

    ඒකයි මම "පරීක්ෂණ නෑ කියලා එක බොරුවක් කියන්නත් බෑ ...." කියල සදහන්කලේ

    නමුත් විජයගේ පැමිණීම ගැන "මහාවංශයේ " සදහන්වෙනවා නමුත් රාවනා ගැන එහෙම දෙයක්වත් නෑ (මහාවංසය කියන්නේ 100% නිවැරදි ඉතිහාසය නොවනබවත් සදහන් කරන්න ඕනේ ...! )

    එංගලනතේ "ආතර්" (King Arthur and His Knights) රජතුමාගේ කතාවත් අපේ රාවන රජුගේ කතාවත් දෙකම එකවගේ ...දෙකම ගැන තව හොයනවා ...පිලිගන්න අයත් ඉන්නව ..නොපිළිගන්නා අයත් ඉන්නව ..!!:nerd::nerd::nerd:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ravana%2B3.jpg

    මට රාවනා හිටියද කියල පිළිගන්න වත් නෑ කියල පිලිගන්නවත් උත්සහකරන්නේ නෑ..මොකද ඒ ගැන කෙරුනු ඉහල මට්ටමේ පුරාවිද්‍යා ගවේෂණයක් තවමත් හරිහැටි සිදුවෙලා නැතිනිසා...පරීක්ෂණ නෑ කියලා එක බොරුවක් කියන්නත් බෑ ....හැබැයි මම මේකත් කියන්න ඕනේ...:nerd::nerd::nerd:

    අපේ බොහෝදෙනෙකු දැනටමත් රාවනා හිටිය කියල පිළිගන ඉවරයි, ඔවුන්ට ඕනේ ඔවුන් පිළිගත් මතය කොහොමහරි තහවුරු කරගන්න ගලපගත්තු සාදක ටිකක්....! එහෙමමිසක් උන්නද නැද්ද කියල පරීක්ෂණයක් කරලා එකෙන් බැරිවෙලාවත් "හිටියේ නෑ " කියල ඔප්පුවුනොත් එක පිළිගන්න ඔවුන් සුදානම් නෑ !! ඉතින් ඔය කන්නාඩිය දාගන බලන නිසා ගස්-ගල්වලත් රාවනා පෙනෙනවා !!! :shocked:

    ෆැන්ටසි වලට ආශාකරන ගතියක් මිනිස්සු විදිහට හැමදාමත් සමාජයේ තිබුන
    ... අපි කොච්චර වයසින් මුහුකුරා ගියත්, ෆැන්ටසි විස්වාස කිරීමේ අසාවත් අපිතුල සැගවිලා තියනවා ...එකනේ ලෝකේ හදන බොහෝ ෆැන්ටසි /ඇනිමෙසින් ච්ත්‍රපටි hit list එකේ ඉදිරියට එන්නේ ...:)

    මම හොද උදාහරණයක් කියන්නම්: 1970 ගණන්වල මුල්කාලයේ "නීල් ආම්ස්ට්‍රෝන් " ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා "ඔබ නිවසේ සිට හද දිහා බලනකොට ඔබට මොකද හිතෙන්නේ" කියල. නීල් උත්තදෙන්නේ "මම හදට පා තැබූ පලමුමුනිසා වීම ගැන මට ආඩම්බරයි !! එත් මම කුඩා කලේ අහපුවිදිහට
    හදේ හාවෙක් ඉන්නවා කියල විස්වාස කරන්න මම තවමත් කැමතියි"!!!!:lol:

    කොග්ගල නිලමේ කියන්නේ මටනම් තවත් නවයොවුන් කතාවක් විතරයි !!! ඔය ඕක සෝමවීර සේනානායක මහත්මයට දුන්නනම් ඔයිට වඩා බොහෝ රසවත්ව ලියයි !!:baffled:
    කවුරුවත් ලියපු මූලාශ්‍ර පදනම් කරගෙන අපිට රාවණා යුගයක් ගැන කවදාඅවත් හිතන්න බෑ... ගයාන් සඳකැළුම් උනත් කියන්නේ කවදාවත් කෙනෙක් කියපු පළියට කෙනෙක් ලියපු පොත ආශ්‍රයෙන් රාවණා ගැන අදහසක් ගන්න එපා කියලා.. ඒක 100% ඇත්ත... ලියන කෙනාට රිසිසේ තම කැමැත්ත පරිදි ලියන්න පුළුවන්. එතකොට තමන්ගේ අදහසුත් ඕකට එකතු වෙන්න පුළුවන්...

    මුඛ පරම් පරාවෙන් ආවත් ඕක කොයි තරම් නම් වෙනස් වෙනවද? අද කාලේ බෝබයක් පිපිරුවොත් කෙනෙක් කියයි 10ක් මැරිලා.. එයා ගිහින් තව කෙනෙක්ට කියයි මාර සීන් එක බන් 10ක්ද 20ක් ද කොහෙද මැරිලා බන්... එයා ගිහින් තව ගොඩකට කියයි 20ක් 30ක් වගේ මැරිලා ඇති.... ඉතින් ඔය වගේ මුඛ පරම් පරාවෙන් රාවණා ගැන මතය ආවත් කොයි කොයි ව්දියට ඕක වෙනස් උනාද අපි කියන්න දන්නේ නෑ..

    සඳකැළුම් කියපු ව්දියට හොඳම විදිය ධ්‍යානයකට සමවැදීම.එහෙමත් නැත්නම් අධ්‍යාත්මය දියුණු කිරීමෙන් පමණමයි අපිට එහෙම දිගූ අතීතයක් කියන්න පුළුවන්..

    ඇත්තටම මමත් රාවාණා ගැන හොයන්න ගත්තේ ගිය සතියේ වෙනස බලලා.. කොච්චර නම් ත්‍රේඩ් තිබ්බද කිරියේ... මම හිතුවෙත් සීතාව පැහැර ගත්තු අමනයෙක් කියලා.. දැන් බැලී නම් පට්ට පොරක් නේහ්... අමතක නොකල යුතුයි අපි මේ කථා කරන්නේ අවුරුදු 5000ක අතීතයක්... මම ඕක දැන ගත්තේත් ගිය සතියේ... මම හිතන් හිටියේ බුදුහාමුදුරුවන්ගේ යුගය මීට අවුරුදු 2500ක ඉතිහාසය... 2500ක් දැන් නික්ම ගොසින් තව අවුරුදු 2500කින් ධාතු පරිනිර්වාණයෙන් තව බුදු කෙනෙක් උපදින බව... ඒ කාලෙත් කොයි තරම් නම් ගැඹුරු ඉතිහාස කරුණු ඇතිද.. පන්සිය පනස් ජාතක කථාත් තියෙනවා... තවමත් අපිට හොයා ගන්න බෑ.. එහෙව් එකේ එතනිනුත් තවත් අවුරුදු 2500ක් එපිටට යනවා කියන්නේ පිස්සු වගේ...

    රාවණා යළි නැගිටීමක් නම් මම විශ්වාස කරන්නේ නෑ... මේ තියෙන ඉන්ධන සම්පත් ඉවරුණාම මතු දිනෙක මිනිස්සු සූර්‍යය ශක්තිය කෙරෙහි යොමු වෙයි.. රාවණා කියන්නෙත් සූර්‍යය ශක්තියෙන් උපන් කියන එකනේ..ඉතින් රාවණා නැගිටිනවා කියන්නේ මිනිස්සු සූර්‍යය ශක්තිය පාවිච්චි කරන යුගයකට යයි කියන එක වෙන්න ඇති...

    අර බොල් ගල කඩලා ඇත්තටම ඔතන තියෙන්නේ ඒ මාළිගාවද කියලා බලනවා නම් හොඳයි..:rofl: දඬුමොණරෙත් පෙන්නුවොත් හොඳයි ඉතින්...:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,915
    1
    56,936
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාවණා ගැන හොයන්න මමත් කැමතියි. ඒත් අහසින් යන තාක්ශනයක් තිබුනු රාවණාට දිරච්ච ගල්ගුහාවක ඉන්න උනා කියන එක පිලිගන්න බැහැ.
    ඔය වීඩියෝවෙ ඉන්න පොර බිමට තට්ටු කරනව දොරක් තියෙනව කියල. කුලුගෙඩියක් අරන් පාරවල් දෙකක් දුන්නනම් ඕක ඇරගන්න පුලුවන්.