මචන්ල සාමාන්යෙන් මමත් මේ වගේ දේවල් ගැන උනන්දු වෙනවා. අපේ රටෙත් තැන් තැන් වල කාලයක් හොදට භාවනා වඩපු රේඩියෝ කාරයො ඉන්නව. කොටසක් මාර්ගඵල පස්සෙ යනවා, තව කොටසක් මැජික් පෙන්නනවා, තවත් එවුන් වෙද කම් කරනවා තවත් උන් අනාවැකි කියනව. හැබැයි උතුම් අරමුනින් යන එක්කෙනා සද්ද නැ. විදර්ශනා වඩපු අයට හුගාක් දේ කරන්ඩ පුලුවන්. හැබැයි ඉතින් ටික කාලෙකින් චාටර් වෙන අයත් ඉන්නවා සි.ස. භද්‍ර වගේ. එක ලෙවල් එකකදී විශ්ව දැනුම හොයාගෙන යන්න පුලුවන්. කරන්න තියෙන්නේ සමාදියෙන් අවශ්‍ය කාරනේ ගැන හිතන එක විතරයි. මහා විසාල දැනුමක් මේ විශ්වයේ ගබඩා වෙලා තියෙනවා.
මමත් උ/පෙල කරද්දී රේඩියෝ ටියුන් කරන්න ගිහින් ගෙදර යන මාර්ගයේ ඉන්න ඵලයකට සමාදි ගත වෙන්ඩ ගිහින් පුල් මාවලස් කේස් එකක් උනා. හොද වෙලාවට විභාගෙත් පේල්. දැන් ශරීර සක්තියෙන් රස්සාවක් කරගෙන ඉන්නවා....... මාත් රාවණාගෙ දඩු මොනරෙ හොයනවා.