ElaKiri Bajaj Pulsar Fan Club-4

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා pulser 135ls එකට speedometer සෙට් එක ගන්න ඕනේ අඩුවටම දන්නා තැනක් නැද්ද?
    බැටරිය ස්පාර්ක් වෙලා වැඩ නැතුව ගියා.:no::no::no:

    බැටරිය ගාව ෆියුස් එක අව්ලක් නෑ.ස්පීඩෝ මිටරෙත් head light light එක. එහෙම වැඩ කරනවා.speedometer එක ගලවලා ඊට යටින් ඔක්කොම cable එකක් ගලවලා හයි කළා ඒත් නෑ.:no::no::no::no:

    ඕකට මීටරේ දාන්න ඕන නෑ බං...
    (**********) රමේශ් [(තවත් අහින්සකයෙක් ගැන සිතා නම්බරේ අයින් කරන ලදී) උඹට ඕක හදා ගන්න ඕන නිසා නම්බර් එක ඕන නම් PM එකක් දාහන්]
    ඔන්න ඕකට කෝල් එකක් දීල අරන් යන්න. වැඩි ගානක් යන්නෙ නෑ
    මීටර් ඩවුන්ග්‍රේඩ් කරනව ඔන නම්
    :P:P:P:P:P
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඕකට මීටරේ දාන්න ඕන නෑ බං...
    0**** රමේශ්
    ඔන්න ඕකට කෝල් එකක් දීල අරන් යන්න. වැඩි ගානක් යන්නෙ නෑ
    මීටර් ඩවුන්ග්‍රේඩ් කරනව ඔන නම් :P:P:P:P:P

    ඒ නොම්බරේ අයින් කරපන්
    ඕව කරලා කෙලවන්නේ අහිංසකයෙක්ටමයි නේ..
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒ නොම්බරේ අයින් කරපන්
    ඕව කරලා කෙලවන්නේ අහිංසකයෙක්ටමයි නේ..

    අමතක උනා බං.. දැං හරි..
    ඒත් දැං ඉස්කෝලෙ 5හේ පන්තියෙ පොඩි එකත් දන්නව ඔය වැඩේ කරන්න
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :dull: අඩෝ මං දන්නෑ නේ ඒ උනාට.. :nerd:

    double_facepalm.png
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගෙදරින් යන්නෙ 7ට බං




    ඔව් මාමි ඔයිල් මාරු කරන්නෙ 6000න් වගේ.. මොබිල් තමා දාන්නෙ මම නම්.. :cool::cool:

    7ට තමා ගෙදරින් යන්නෙ :yes::yes:
    වැසි නං ඉතින් කියල වැඩක් නෑ, :growl::growl:
    මේ ටිකේම හොඳට නෑව. වැස්ස කොච්චර වැස්සත් රේන්කෝට් එක දාං යනව. :dull:
    ඒක දැම්මට තුන්මුල්ල තෙමෙනව. එහෙම නොතෙමෙන එකක් තාම සෙට්වෙලා නෑ
    :lol::lol:




    නෑ මචං මම වැඩ හොරණ.. හරිඳුවගෙ ගෙවල් පැත්තෙ..
    මහරගමට එන්න එක වෙලාවක් නෑ මචං..

    මමත් එහෙමයි බන්.වැස්ස කියලා නවතින්නේ නෑ.වැස්සේම යනවා.
    මොන මගුල කලත් ඔතනින් වතුර ඇවිත් පස්ස තෙමෙනවමනේ බන්.:growl:මම සමහර දවස්වලට ඔෆිස් එකේ ඉන්නේ රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන.ට්‍රවුසර් එක තෙමිලා නිසා :sorry:
    ඊයේ ශෝටක් ගහගෙන හිටියේ ඔෆිස් එකේ.:lol::lol:

    ආ මම හිතුවේ නුගේගොඩ පැත්තට වෙන්න තියෙන එකක වැඩ කියලා.
    එල එල
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked::shocked::shocked::shocked:

    එල එල :):)

    :):)

    මමත් එහෙමයි බන්.වැස්ස කියලා නවතින්නේ නෑ.වැස්සේම යනවා.
    මොන මගුල කලත් ඔතනින් වතුර ඇවිත් පස්ස තෙමෙනවමනේ බන්.:growl:මම සමහර දවස්වලට ඔෆිස් එකේ ඉන්නේ රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන.ට්‍රවුසර් එක තෙමිලා නිසා :sorry:
    ඊයේ ශෝටක් ගහගෙන හිටියේ ඔෆිස් එකේ.:lol::lol:

    ආ මම හිතුවේ නුගේගොඩ පැත්තට වෙන්න තියෙන එකක වැඩ කියලා.
    එල එල

    එක එක ජාතියෙ ඒව පාවිච්චි කරා බං, ඔතනින් කොහොමත් එනව
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචංලා..
    ඉස්කූටරේ මූන ග්‍රැෆික් කරන්න කියලා බැලුවේ..

    අඩෝ එක කරන්නේ තීන්ත ගාලාද ?
    කලින්ද..

    ආ .. තව එකක්.. බොඩියේ ඇතුල් පැත්තේ ගාන්න මොනා හරි විශේෂ දෙයක් තියෙයි ය ?
    වතුරට එහෙම ඔරොත්තු දෙන්න ?
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචංලා..
    ඉස්කූටරේ මූන ග්‍රැෆික් කරන්න කියලා බැලුවේ..

    අඩෝ එක කරන්නේ තීන්ත ගාලාද ?
    කලින්ද..

    ආ .. තව එකක්.. බොඩියේ ඇතුල් පැත්තේ ගාන්න මොනා හරි විශේෂ දෙයක් තියෙයි ය ?
    වතුරට එහෙම ඔරොත්තු දෙන්න ?

    Sticker Bomb එකක් ගෙනල්ල ගහන්න. Ebay එකෙන් රෝලක්ම අඩුවට ගේන්න පුලුවන් .
    මුලින් පේන්ට් එක ගහල ඉන්න ඕන
    දැං හොන්ඩ ඩියෝ වල එහෙම වැහෙන්න ගහනව ඕව...

    හොඳ අන්ඩකෝට් එකක් ගහපං දිගටම තියාගන්න අදහසක් තියනවනං
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ .. තව එකක්.. බොඩියේ ඇතුල් පැත්තේ ගාන්න මොනා හරි විශේෂ දෙයක් තියෙයි ය ?වතුරට එහෙම ඔරොත්තු දෙන්න ?
    ටින්කරින් කරන අයනම් දන්නව.කලු පාට Zinc Phospate තීයෙන එකක් තමා ගාන්නෙ.ආයෙ පේන්ට් එකෙදිත් එකක් ගානව ඒක හෙන ගනන් හැබැයි.අයිය කෙනෙක්ගෙ VW 1303 එකකට කලා:yes::yes: