මචන්ලා Google Input Tools භාවිතා කරලා වාර්තාව කියල ගහන්න බැහැනේ අල් රයන්න තියනේ ඕනෙම වචනයක් ඊට පස්සේ තියන අකුරත් එක්ක මාරු වෙනවනේ
මේක වෙන්නේ හැබැයි Office Suit එකේදී විතරයි
අනිත් තැන් වලදී හොදට වදිනවා
""""වාතර්ව ''' කියල තමයි වදින්නේ
මේක වෙන්නේ හැබැයි Office Suit එකේදී විතරයි
අනිත් තැන් වලදී හොදට වදිනවා
""""වාතර්ව ''' කියල තමයි වදින්නේ