Google Input ටූල්ස්

0705741

Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    මචන්ලා Google Input Tools භාවිතා කරලා වාර්තාව කියල ගහන්න බැහැනේ අල් රයන්න තියනේ ඕනෙම වචනයක් ඊට පස්සේ තියන අකුරත් එක්ක මාරු වෙනවනේ

    මේක වෙන්නේ හැබැයි Office Suit එකේදී විතරයි

    අනිත් තැන් වලදී හොදට වදිනවා

    """"වාතර්ව ''' කියල තමයි වදින්නේ
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    මේකේ වදිනවා බන් එත් Word Excell Powerpoint වල වැඩ කරන්නේ නැහැ

    වර්ගීකරණය කියල ගැහැව්වම වදින්නේ වගරීකරණය කියල අනික මෙක්දිඑක හරියට render උනාට පොප් අප list එකේ පෙන්වන්නේ අර විදියට බන්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේකේ වදිනවා බන් එත් Word Excell Powerpoint වල වැඩ කරන්නේ නැහැ

    වර්ගීකරණය කියල ගැහැව්වම වදින්නේ වගරීකරණය කියල අනික මෙක්දිඑක හරියට render උනාට පොප් අප list එකේ පෙන්වන්නේ අර විදියට බන්

    Uk2tyrH.png

    නෝට්පෑඩ් එකේ ගහල එක කොපි කරපන් වර්ඩ් එකට
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Uninstall කරලත් දම්ම හරියන්නේ නැහැ.......උබගේ font ෆිලේ එක එවපන්කෝ තරහ නැතුව
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    Uninstall කරලත් දම්ම හරියන්නේ නැහැ.......උබගේ font ෆිලේ එක එවපන්කෝ තරහ නැතුව

    මගෙත් ඔය වැඩේ හිටියගමන් වෙනවා මැෂින්එක රීස්ටාර්ට් කලාම හරියනවා