සීතල දෙසැම්බරයේ ට්‍රිප් එකක්
සීතල දෙසැම්බරයේ සංචාරයක් දාන්නයි මේ සූදානම.ඉතින් ඒකට පොඩි උදව්වක් කරන්න කියලා හැමෝටම කියනවා.ඉතින් මේ තියෙන ප්‍රශ්ණ වලට උත්තර දීලා පොඩි සප් එකක් දෙන්න.
1. Up Country තමා යන්න හිතාගෙන ඉන්නේ. කොහෙද යන්න හොද මේ තියෙන කාළගුණයත් එක්ක.
(නුවරඑළිය,බදුල්ල,බණ්ඩාරවෙල,ඔහිය,ශ්‍රී පාදය හෝ වෙනත් ස්ථාන)
2. දවස් දෙකක ගමනක්,දවස් තුනක් කරගන්නත් පුලුවන්.10ක් හෝ 8ක් තමා යන්න ඉන්නේ.බජට් එක 60ක් වගේ.
3. නවතින්න තැනකුත් ඕනේ.(සමහර විට නොමිලේ ඉන්න තැනක් සෙට් වෙන්නත් ඉඩ තියෙනවා)
4. බලන්න යන්න තියෙන ලස්සන තැන් මොනවද? කොච්චියේ යන එකද හොද?නැත්තම් මෙහෙන් වාහනයක් අරගෙන යන එකද?වාහනයකට කීයක් යාවිද?කොච්චියේ ගියොත් එහෙන් වාහනයක් හොයාගන්න පුලුවන්ද?

පුංචි සපෝට් එකක් දෙන්න.රෙප් වලින් සලකනු ලැබේ