අද බඩ තඩියගෙ උපන්දිනේ!!!![]()
![]()
මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ යුරාජ් අයියේ 
වැඩේ අප්සැට් වගේනම් දැන්ම අත ඇරපන්මේ මොකක්ද බං මේ


ඩේට ටික අපරාදෙ කියල හිතෙයි 




අද බඩ තඩියගෙ උපන්දිනේ!!!![]()
![]()
මෙනි හැපි රිටර්න්ස්ඔෆ්ද ඩේ තඩියෝ
පලවෙනි service දෙකම ඉවරයි දැන් 2700 km විතර දුවල තියෙන්නේ ....
carb 1ක බලන්න වෙයිද ...![]()
කෝකටත් තව ටිකක් බලලා ඉමු නේහ්...... කොයි විදිහටද උඹ තෙල් කිරිල්ල හෙව්වේ කියහන් බලන්න......??කෝකටත් තව ටිකක් බලලා ඉමු නේහ්...... කොයි විදිහටද උඹ තෙල් කිරිල්ල හෙව්වේ කියහන් බලන්න......??


මමත් එහෙමයි බන්.වැස්ස කියලා නවතින්නේ නෑ.වැස්සේම යනවා.
මොන මගුල කලත් ඔතනින් වතුර ඇවිත් පස්ස තෙමෙනවමනේ බන්.මම සමහර දවස්වලට ඔෆිස් එකේ ඉන්නේ රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන.ට්‍රවුසර් එක තෙමිලා නිසා
ඊයේ ශෝටක් ගහගෙන හිටියේ ඔෆිස් එකේ.
ආ මම හිතුවේ නුගේගොඩ පැත්තට වෙන්න තියෙන එකක වැඩ කියලා.
එල එල

7ට ගිහින් වෙලා ඈද්ද ඔය දුර අදින්න.....??
මොබිල් එක 6000ක් පුලුවන්ද....?? මම මොබිල් එක දාලත් 2500ට අඩුවෙන් ඔයිල් එක මාරු කරනවනේ.......!!![]()
අපොයි ඔව් බං..... ජැකට් මොන ජාතියෙන් ගත්තත්...... හොද වැස්සකට සෙට් උන ගමන් මූට්ටු වලින් වතුර ඈතුලේ....... අනික ගොඩක් වෙලා වැස්සෙම පදිනකොට ඈගිලි ටික එහෙම.... සීතල වෙලා ගල් ගැහෙනවා.......!!![]()
Very touching songbike ekakuth thiyenawa balapallako



