ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අන්න බඩා කඩුවෙල මචන් එකේ..වැටිලා.....සමරලා වැඩි වෙලා.....:eek::eek::eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    reserve වැටුනට පස්සේ මීටරේ 0 කරලා 1000k petrol ගැහුවා (92 oct). ආයෙත් reserve වැටෙනකොට 312km දුවලතිබුන .......:(


    Happy Birthday uraj ayye.....!!!!!!!!!!!!!!!!!!!:cool:

    :rolleyes: ඔය ක්‍රමේ සාර්ථක නෑ...... ෆුල් ටෑංක් ගහලා..... ප්‍රමාණයක් දුවලා.... ආයේ ෆුල් කරලා බලපන්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඊයේ බර්ත්ඩේ එකට සුභ පතපු උන්ට ස්තූති හොදේ...... මට තර්ජන එල්ල වෙනවා ස්තූති කරේ නෑ කියලා.... :rofl: ශොප් එකේ සේල් එකට හිර වෙලා කුකුළණි...... කතා කරලා ඉවරයක් නෑ..... එන එන එකාට එක එක ප්‍රශ්න..... මේ පැත්තේ එන්නවත් උනේ නෑ...... :no: :sorry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: නෑ කිව්වහම නෑ...... :growl: එනවා මෙතන ප්‍රශ්න අහන්න...... :angry:
    :growl::growl:මේ බොල බඩ ගෙඩියෝ දීපිය බොල උත්තරයක්.:growl::growl:
    දැනගන්නනේ අහන්නේ :frown::frown:
    :nerd::nerd: heethuwa mokakda mage mitto ? mewanam ithin litereta maasa 2k wath wada karana badu :lol::lol:

    :lol::lol::lol:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    12219577_743615865743841_1068647597531227633_n.jpg
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මොකෝ බං හරිඳුව පේන්නෙ නැත්තෙ? :nerd::nerd:
    හරිඳුවෝ... අපේ අවන් එකේ එලිමන්ට් එකක් රත් වෙද්දි Earth වෙනව.. ගොඩදාගන්න ක්‍රමයක් නැද්ද? කො‍ටුවෙ බැලුව 1450ක් කිව්ව ගාන..
    උඹ දන්නවද එලිමන්ට් ගොඩදාන්න විදියක්

     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඊයේ බර්ත්ඩේ එකට සුභ පතපු උන්ට ස්තූති හොදේ...... මට තර්ජන එල්ල වෙනවා ස්තූති කරේ නෑ කියලා.... :rofl: ශොප් එකේ සේල් එකට හිර වෙලා කුකුළණි...... කතා කරලා ඉවරයක් නෑ..... එන එන එකාට එක එක ප්‍රශ්න..... මේ පැත්තේ එන්නවත් උනේ නෑ...... :no: :sorry:

    wal bada ko yako cake???????????:angry::angry::angry::angry::angry::angry: me ada man awa ara bada ekka MACHAN ekata KADUWELA....uba eida danne nathi nisa cl kale na...:no::no::no::no: nanda kossa bima thiyan inna dawasaka ubata katha kaloth enawayi?????:P:P:P:P:P:P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොකෝ බං හරිඳුව පේන්නෙ නැත්තෙ? :nerd::nerd:
    හරිඳුවෝ... අපේ අවන් එකේ එලිමන්ට් එකක් රත් වෙද්දි Earth වෙනව.. ගොඩදාගන්න ක්‍රමයක් නැද්ද? කො‍ටුවෙ බැලුව 1450ක් කිව්ව ගාන..
    උඹ දන්නවද එලිමන්ට් ගොඩදාන්න විදියක්


    hariduwawa mata hambuna iye katunayakadi...u singa yanawalu sathiyakata:dull::dull::dull::dull::dull::dull: oka kiwwe nane.....koheda yanna kalin walak bala yanna athi....:angry::angry::angry::angry::angry::angry:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒක තමා මමත් අහන්නේ.
    මටනම් පේන විදිහට බඩා මාමගේ ක්‍රමේ අසාර්ථකයි වගේ.
    :oo::oo::oo:
    දැන් සරමත් කරේ තියන් දුවගෙන එයි :lol:

    ඒකනෙ හේතුව කියන්නෙත් නැත්තෙ :lol::lol::lol::lol::lol: