ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ බං හරිඳුව පේන්නෙ නැත්තෙ? :nerd::nerd:
    හරිඳුවෝ... අපේ අවන් එකේ එලිමන්ට් එකක් රත් වෙද්දි Earth වෙනව.. ගොඩදාගන්න ක්‍රමයක් නැද්ද? කො‍ටුවෙ බැලුව 1450ක් කිව්ව ගාන..
    උඹ දන්නවද එලිමන්ට් ගොඩදාන්න විදියක්

    කොහොමත් ඕක ගලවන්න නම් බෑ. කේස් එක වෙනවා ඇත්තෙ චැසියට හයිවෙලා තියන තැනින්. එතනට පුලුවන්නම් සෙරමික් කෑල්ලක් තියන්න පුලුවන්ද බලන්න.එලිමන්ට් එක දාන එක හොඳයි කියලයි මංනම් කියන්නෙ.

    නිදහසක් නෑ.. මේ දවස් වල ට්‍රේනින්. උදේට යනවා හවසට එනවා..:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    එල එල...
    කොහේද බං වැඩ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෆ්ෆා මේකත් අරූගෙම එකක් නේද :rofl::rofl::rofl:
    ඒකනෙ හේතුව කියන්නෙත් නැත්තෙ :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    කොහොමත් ඕක ගලවන්න නම් බෑ. කේස් එක වෙනවා ඇත්තෙ චැසියට හයිවෙලා තියන තැනින්. එතනට පුලුවන්නම් සෙරමික් කෑල්ලක් තියන්න පුලුවන්ද බලන්න.එලිමන්ට් එක දාන එක හොඳයි කියලයි මංනම් කියන්නෙ.

    නිදහසක් නෑ.. මේ දවස් වල ට්‍රේනින්. උදේට යනවා හවසට එනවා..:dull:

    අහ් වැලෝ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ.. මම දන්නව පොට් එක..
    ඕකෙ වැඩ කරන පොරක් ඉන්නව සුපිරි රෝඩ් මාස්ටරයක් තියන

    කලු බුලත්සිංහල පැත්තෙ පොරක්ද. ඒක නම් හදන්න එන්නෙ ටෝනි අයිය ගාවට. පෙරේද පැද්ද එන්ජිම සුපිරියට තියන 200 එකක්. අදින එකනම් අදිනවා යකාගෙ ඇදිල්ලක්. ඒකෙ පේන්ට් පිච්චිලා ටයර් ගෙවිලා කෑලි ටිකක් හෙල්ලෙනව. මං පැද්පු රෝඩ්මාස්ටර් වලින් වැඩිම යෑමක් ගියේ ඒක තමා.:yes:

    130ට ගිහින් තිබ්බ ටෝනි අයියනම් ටියුන් අප් එකක් දැම්මට පස්සෙ.:baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කලු බුලත්සිංහල පැත්තෙ පොරක්ද. ඒක නම් හදන්න එන්නෙ ටෝනි අයිය ගාවට. පෙරේද පැද්ද එන්ජිම සුපිරියට තියන 200 එකක්. අදින එකනම් අදිනවා යකාගෙ ඇදිල්ලක්. ඒකෙ පේන්ට් පිච්චිලා ටයර් ගෙවිලා කෑලි ටිකක් හෙල්ලෙනව. මං පැද්පු රෝඩ්මාස්ටර් වලින් වැඩිම යෑමක් ගියේ ඒක තමා.:yes:

    130ට ගිහින් තිබ්බ ටෝනි අයියනම් ටියුන් අප් එකක් දැම්මට පස්සෙ.:baffled:

    ආ බුවා තමා. කොහොමද බීට් එක
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ බුවා තමා. කොහොමද බීට් එක

    ඒක පට්ටෙට තියනවා.. පෙරේදා මං පැදපු එක හැබැයි බීට් එක ඊටත් වඩා හොඳට තියනවා. පොරගෙ 200 එක සුපිරිම තත්වෙ නෑ හැබැයි මචෝ. හදන්න එන නිසා ඒක අතපත ගාල තියනව.

    තව අඳුරන අයිය කෙනෙක්ගාව ගියර් 5 කරපු 185 එකක් තියනව ඒකත් පට්ට. ගියර් 5 ගානට සෙට්වෙනව 4ට වඩා. හැබැයි ඒකත් එක්ක කෙලින් පාරෙනම් GN එකෙන් යන්න පුලුවන් 100ට විතර එනකම්. කඳු වලනම් බෑ.:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    5499408.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan I.N.B daruwa penna nee ne :eek: pm ekak yawwa no reply

    ඌ මේ දවස්වල වනගත වෙලා ඉන්නේ..:rofl: බයික් එක ස්ටාර්ට් කරන්න ගිහිල්ලා රෙදි ගලෝගත්තා... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඌ මේ දවස්වල වනගත වෙලා ඉන්නේ..:rofl: බයික් එක ස්ටාර්ට් කරන්න ගිහිල්ලා රෙදි ගලෝගත්තා... :lol:

    moko une kiyapan :rofl::rofl: jadeta thallu start daanna unada ? :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    moko une kiyapan :rofl::rofl: jadeta thallu start daanna unada ? :nerd:

    තල්ලු ස්ටාර්ට් කරලා කඳු දිගේ අරන් ගිහින් උද ඉඳන් පල්ලෙහාට එනකම්ම ඇවිල්ලා ස්ටාර්ට් නොවී බයික් එකත් දාල ගිහිල්ල තිබ්බ උදේ...:P උදේ යනගමන් කිව්ව මට බයික් එකේ කේස් එකක් කියලා.. හවස කතාකරල කියනවා රන් ඕෆ් ස්විච් එක ඕෆ් වෙලා තිබිල තියෙන්නෙ කියලා...:rofl::rofl::rofl: කාටවත් කියන්න එපා කිව්වා..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තල්ලු ස්ටාර්ට් කරලා කඳු දිගේ අරන් ගිහින් උද ඉඳන් පල්ලෙහාට එනකම්ම ඇවිල්ලා ස්ටාර්ට් නොවී බයික් එකත් දාල ගිහිල්ල තිබ්බ උදේ...:P උදේ යනගමන් කිව්ව මට බයික් එකේ කේස් එකක් කියලා.. හවස කතාකරල කියනවා රන් ඕෆ් ස්විච් එක ඕෆ් වෙලා තිබිල තියෙන්නෙ කියලා...:rofl::rofl::rofl: කාටවත් කියන්න එපා කිව්වා..:yes:

    :rofl::rofl::rofl::rofl:
    facepalm_400x400.jpeg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    තල්ලු ස්ටාර්ට් කරලා කඳු දිගේ අරන් ගිහින් උද ඉඳන් පල්ලෙහාට එනකම්ම ඇවිල්ලා ස්ටාර්ට් නොවී බයික් එකත් දාල ගිහිල්ල තිබ්බ උදේ...:P උදේ යනගමන් කිව්ව මට බයික් එකේ කේස් එකක් කියලා.. හවස කතාකරල කියනවා රන් ඕෆ් ස්විච් එක ඕෆ් වෙලා තිබිල තියෙන්නෙ කියලා...:rofl::rofl::rofl: කාටවත් කියන්න එපා කිව්වා..:yes:

    :shocked: හෆොයි.......!! :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තල්ලු ස්ටාර්ට් කරලා කඳු දිගේ අරන් ගිහින් උද ඉඳන් පල්ලෙහාට එනකම්ම ඇවිල්ලා ස්ටාර්ට් නොවී බයික් එකත් දාල ගිහිල්ල තිබ්බ උදේ...:P උදේ යනගමන් කිව්ව මට බයික් එකේ කේස් එකක් කියලා.. හවස කතාකරල කියනවා රන් ඕෆ් ස්විච් එක ඕෆ් වෙලා තිබිල තියෙන්නෙ කියලා...:rofl::rofl::rofl: කාටවත් කියන්න එපා කිව්වා..:yes:

    හෆොයි :rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    තල්ලු ස්ටාර්ට් කරලා කඳු දිගේ අරන් ගිහින් උද ඉඳන් පල්ලෙහාට එනකම්ම ඇවිල්ලා ස්ටාර්ට් නොවී බයික් එකත් දාල ගිහිල්ල තිබ්බ උදේ...:P උදේ යනගමන් කිව්ව මට බයික් එකේ කේස් එකක් කියලා.. හවස කතාකරල කියනවා රන් ඕෆ් ස්විච් එක ඕෆ් වෙලා තිබිල තියෙන්නෙ කියලා...:rofl::rofl::rofl: කාටවත් කියන්න එපා කිව්වා..:yes:

    :lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :oo::oo: ඇයි මාමේ අර ක්‍රමේ සාර්ථක නැත්තේ:confused::confused::baffled::baffled:

    :oo: රිසව් වැටෙන වෙලාවට බයික් එක පොඩ්ඩක් හොල්ලලා වගේ ගත්තොත් තව රිසව් නොදා දුවන්න පුලුවන්...... :yes: ඔය ගැන කලිනුත් කතා උනේ..... :dull: