RIDER89 යත් එහෙනම් එක්ස්පෝස්
RIDER89 කියන්නේ කව්ද? RIDER + 89
ඇත්තටම මූ මොනවද කරන්නේ?

2015 එලකිරියට එකතු වුන අය අතරින් මහ අමුතු ඩයල් එකක් මම දැක්කා. මූව මම අදුර ගත්තෙ නම් අපේ වාහන කටු ත්රෙඩ් එකෙන්. මේ මනුස්සයා ඇවිල්ලා පට්ටම කෝච්චි පිස්සෙක්.

හැබැයි ගමන බිමන නයිට්රයිඩර් කාර් එකෙන්.
විනෝදාශය තමයි කෝච්චි පාරේ, ස්ටේෂන් එකේ කරක් ගැසිම.
රේල් පාරේ ගල් ඇහිදීම වගේ දේවල්. 
හරි හරි ඒවා වැඩක් නෑ. මේ මනුස්සයා 02-26-2015 රෙජිස්ටර් කරා. හැබැයි කව්රුත් වැඩිය දන්නෙ නෑ.
පස්සේ වේගෙන් කොටු පැන පැන ඉස්සරහට ආවා. 
මලගෙවල් මගුල් ගෙවල් නම් පේන්න බෑ මූට. මොකද ගිහින් රතු කට්ට පණිනකන් බොන එක තමයි පොරගේ අනිත් විනෝදාංශේ හරියට අපේ බඩා වගේ. හොද වෙලාවට කාර් එක සෙල්ෆ් ඩ්රයිවිං වුනේ. නැත්තං ඉතිං බැලුම් පුම්බලම මුගේ හකු බහැලා.
හම රැලි වැටිලා කෙස් පැහුනට මොකද මේකගේ තාම පොඩි කාලේ පුරුදු ගොඩක් ඉතුරු වෙලා තියනවා.
ඒවා වැඩක් නෑ.
ඉතිං ඕනවට වඩා අද වගේ දවසක ඇත්ත කියලා අමාරුවේ දාන්න ඕනෙ නෑනේ.
මොකද්ද අද දවසේ මේ මනුස්සයට තියන විශේෂත්වේ.
කසාදේ ඇනිවසරියද
නැත නැත සිඞහලුනි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අද වගේ දවසක තමයි අපේ RIDER89 චූටි පැටියෙක් වගේ උපත ලැබුවේ
සුභ උපන්දිනයක් වේවා! මලයෝ...
ඇත්තටම එලකිරියට අලුතින් එකතු වුන අය අතරින් බොහොම හොද පුද්ගලයෙක් විදිහට තමයි මම RIDER89 සොහ්දරයව දකින්නේ.