කාගෙද ගී නද..

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඇයි බන් සිරාවට දැන් මේ කොල්ලෝ අඩන්නේ පොන්නයෝ වගේ? මට නම් තේරෙන්නේ නැහැ මක් වෙලාද කියල...කෙල්ලෝ හොදයි නේ තව..ඉස්සර කොල්ලෝ කිව්වම මතක් වෙන්නේ පිරිමි කියන ලක්ෂණය...හැඩි දැඩි ලක්ෂණ...දැන් කොල්ලෝ කිව්වට එහෙම කාටවත් කිසි ගානක් නැහැ..පොන්නයෝ වෙලානේ දැන් ඉන්න උන් :dull::dull::baffled:

    සින්දුවක් ගත්තොත් අඩනවා..කෙල්ලෝ අඩනවා දකින්නම අඩුයි දැන්..කොල්ලොම තමා අඬන්නේ :baffled:

    සිරා කතාව බන් ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Epa_Yali_Hamuwanna_Sunil_Edirisinghe.jpg

    Epa Yali Hamuwanna Jeewithe Gaman Maga - Sunil Edirisinghe

    :):):):):) :P
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මෙන්න ඊළග අවස්ථාව

    නුඹ දුටු ඒ මුල් දින පටන් නුඹගේ රුව සතර දෙසින් පැමිණ මාගේ නෙත් මානයේ දැවටෙමින් රැය පුරාම මගේ නින්ද සොරාගෙන මා අසලින් දැවටෙනවා
     
    Last edited:

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මෙන්න ඊළග අවස්ථාව

    නුඹ දුටු ඒ මුල් දින පටන් නුඹගේ රුව සතර දෙසින් පැමිණ මාගේ නෙත් මානයේ දැවටෙමින් රැය පුරාම මගේ නින්ද සොරාගෙන මා අසලින් දැවටෙනවා

    රාත්‍රිය උදා උනා... නින්ද ඇයි නො එන්නේ........
    TM ජයරත්න
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මෙන්න ඊළග අවස්ථාව

    ප්‍රශ්න කරදර ආවම අපේ හැම දේම කඩා බිද දමා දුක් වෙලා වෙන් වුනා මතකයි. ඒ අපේ අතීතය කවුරු නොදැන හිටියත් අපි දන්නවා ඒ අතීතෙ ගැන. ඒත් කවදා හරි ආයිත් එයි කියල බලන් ඉන්නවා. එදාට අදුරන්නෙ නැහැ වගේ ඉන්න වෙයි අපිට...
     
    බම්ප්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න ඊළග අවස්ථාව

    ප්‍රශ්න කරදර ආවම අපේ හැම දේම කඩා බිද දමා දුක් වෙලා වෙන් වුනා මතකයි. ඒ අපේ අතීතය කවුරු නොදැන හිටියත් අපි දන්නවා ඒ අතීතෙ ගැන. ඒත් කවදා හරි ආයිත් එයි කියල බලන් ඉන්නවා. එදාට අදුරන්නෙ නැහැ වගේ ඉන්න වෙයි අපිට...

    :eek::eek:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මෙන්න ඊළග අවස්ථාව

    ප්‍රශ්න කරදර ආවම අපේ හැම දේම කඩා බිද දමා දුක් වෙලා වෙන් වුනා මතකයි. ඒ අපේ අතීතය කවුරු නොදැන හිටියත් අපි දන්නවා ඒ අතීතෙ ගැන. ඒත් කවදා හරි ආයිත් එයි කියල බලන් ඉන්නවා. එදාට අදුරන්නෙ නැහැ වගේ ඉන්න වෙයි අපිට...

    :baffled::baffled: