ඔන්න කථාවක් කියන්නයි හදන්නේ.. පුටාලා ඩූලා එන්න කෝ... 

අද බයික් එකට කලගුන සලකපු දවසක් සිංහලු..
උදේම සර්විස් එකට ගියා... ෆුල් සර්විස් එකක් දුන්නා...
ඊට පස්සේ ටයර් කඩේට ගිහිං ඉස්සරහට අළුත් ටයර් එකක් දාන්න හිටියේ. කොයි වෙලාවේ හරි හොම්බ තලා ගන්න හින්දා... මහා ආන්ඩුවෙන් ප්රතිපාදන පාස් උනා ඉස්සරහා ටයර් එක දාගන්න
ඉස්සරහට ආපු MRF ටයර් එක 46780ක් දිව්වා. ඒ නිසා ඒ වර්ගයේම එකක් ගන්නයි හිතං හිටියේ ....
මේ තියෙන්නේ ඒක.
එහෙමයි කියලා හිතං ඉන්නකොට මෙන්න සර්විස් එකේ බුවා පස්ස ටයර් එක ගැලෙව්වා...
මේ ඒක පැත්තෙන් බැලුවම පේන විදිහ
ඒකේ මැද දැක්කාම උන්හිටි තැන් අමතක උනා කියපංකො

යකූ පස්ස ටයර් එක DSI එකක්. දාලා දුවලා තියෙන්නේ 20788 යි
පේනවා නේ දෙපැත්තේ අර චූටි කූරු කෑලිත් තියෙනවා 
ගන්න අපේ දේ කියලා දාපු DSI එක.. තව ටික දවසක් දිව්වා නං ඕක ඩෝං ගාලා පුපුරනවා 

මොනවා කරන්නද.. ගියා ටයර් කඩේට.. අතේ තියෙන ගාන දීලා දැම්මා ඉස්සරහට අළුත්ම MRF 80 x 100 x 18 එකක්.. 4650.
ණයට ගත්තා (මාසෙකිං සල්ලි දෙන්නං කියලා) පස්සට ටයර් එකක්.. ඒකත් MRF ම දැම්මා. 100*90*18
7100 ක් කියලා 6900 කට දුන්නා. ණයට ගන්න හින්දා ඊට වඩා අඩු කරන්න බෑ නේ
අවසානයේ පර්ස් එක හිදිලා ගෙදර ආවා.. කමක් නෑ.. බයික් එකට සැලකුවා නේහ්