ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න කථාවක් කියන්නයි හදන්නේ.. පුටාලා ඩූලා එන්න කෝ... :sorry::eek::eek:
    අද බයික් එකට කලගුන සලකපු දවසක් සිංහලු..

    උදේම සර්විස් එකට ගියා... ෆුල් සර්විස් එකක් දුන්නා...

    ඊට පස්සේ ටයර් කඩේට ගිහිං ඉස්සරහට අළුත් ටයර් එකක් දාන්න හිටියේ. කොයි වෙලාවේ හරි හොම්බ තලා ගන්න හින්දා... මහා ආන්ඩුවෙන් ප්‍රතිපාදන පාස් උනා ඉස්සරහා ටයර් එක දාගන්න
    4.gif
    ඉස්සරහට ආපු MRF ටයර් එක 46780ක් දිව්වා. ඒ නිසා ඒ වර්ගයේම එකක් ගන්නයි හිතං හිටියේ ....
    මේ තියෙන්නේ ඒක.
    bbmSgee.jpg

    H0QofqQ.jpg

    එහෙමයි කියලා හිතං ඉන්නකොට මෙන්න සර්විස් එකේ බුවා පස්ස ටයර් එක ගැලෙව්වා...

    මේ ඒක පැත්තෙන් බැලුවම පේන විදිහ
    sWCSFYP.jpg

    ඒකේ මැද දැක්කාම උන්හිටි තැන් අමතක උනා කියපංකො :eek::eek::shocked:
    7bmNY5X.jpg

    6mzBJsm.jpg

    යකූ පස්ස ටයර් එක DSI එකක්. දාලා දුවලා තියෙන්නේ 20788 යි :baffled::baffled: පේනවා නේ දෙපැත්තේ අර චූටි කූරු කෑලිත් තියෙනවා :rofl:
    :dull: :( ගන්න අපේ දේ කියලා දාපු DSI එක.. තව ටික දවසක් දිව්වා නං ඕක ඩෝං ගාලා පුපුරනවා :shocked::dull::no:

    මොනවා කරන්නද.. ගියා ටයර් කඩේට.. අතේ තියෙන ගාන දීලා දැම්මා ඉස්සරහට අළුත්ම MRF 80 x 100 x 18 එකක්.. 4650.
    rRfos4h.jpg

    ණයට ගත්තා (මාසෙකිං සල්ලි දෙන්නං කියලා) පස්සට ටයර් එකක්.. ඒකත් MRF ම දැම්මා. 100*90*18

    7100 ක් කියලා 6900 කට දුන්නා. ණය‍ට ගන්න හින්දා ඊට වඩා අඩු කරන්න බෑ නේ :sorry:

    VuSdgmK.jpg

    අවසානයේ පර්ස් එක හිදිලා ගෙදර ආවා.. කමක් නෑ.. බයික් එකට සැලකුවා නේහ්
    4.gif

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නගරයට පැමිණෙන වාහනවල අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් රැගෙන ආ යුතු බවට වන යෝජනාවක් 2016 අයවැයට ඇතුළත්ව තිබෙනවා
    -nethfm-

    :oo::oo::oo:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඔන්න කථාවක් කියන්නයි හදන්නේ.. පුටාලා ඩූලා එන්න කෝ... :sorry::eek::eek:
    අද බයික් එකට කලගුන සලකපු දවසක් සිංහලු..

    උදේම සර්විස් එකට ගියා... ෆුල් සර්විස් එකක් දුන්නා...

    ඊට පස්සේ ටයර් කඩේට ගිහිං ඉස්සරහට අළුත් ටයර් එකක් දාන්න හිටියේ. කොයි වෙලාවේ හරි හොම්බ තලා ගන්න හින්දා... මහා ආන්ඩුවෙන් ප්‍රතිපාදන පාස් උනා ඉස්සරහා ටයර් එක දාගන්න
    4.gif
    ඉස්සරහට ආපු MRF ටයර් එක 46780ක් දිව්වා. ඒ නිසා ඒ වර්ගයේම එකක් ගන්නයි හිතං හිටියේ ....
    මේ තියෙන්නේ ඒක.
    bbmSgee.jpg

    H0QofqQ.jpg

    එහෙමයි කියලා හිතං ඉන්නකොට මෙන්න සර්විස් එකේ බුවා පස්ස ටයර් එක ගැලෙව්වා...

    මේ ඒක පැත්තෙන් බැලුවම පේන විදිහ
    sWCSFYP.jpg

    ඒකේ මැද දැක්කාම උන්හිටි තැන් අමතක උනා කියපංකො :eek::eek::shocked:
    7bmNY5X.jpg

    6mzBJsm.jpg

    යකූ පස්ස ටයර් එක DSI එකක්. දාලා දුවලා තියෙන්නේ 20788 යි :baffled::baffled: පේනවා නේ දෙපැත්තේ අර චූටි කූරු කෑලිත් තියෙනවා :rofl:
    :dull: :( ගන්න අපේ දේ කියලා දාපු DSI එක.. තව ටික දවසක් දිව්වා නං ඕක ඩෝං ගාලා පුපුරනවා :shocked::dull::no:

    මොනවා කරන්නද.. ගියා ටයර් කඩේට.. අතේ තියෙන ගාන දීලා දැම්මා ඉස්සරහට අළුත්ම MRF 80 x 100 x 18 එකක්.. 4650.
    rRfos4h.jpg

    ණයට ගත්තා (මාසෙකිං සල්ලි දෙන්නං කියලා) පස්සට ටයර් එකක්.. ඒකත් MRF ම දැම්මා. 100*90*18

    7100 ක් කියලා 6900 කට දුන්නා. ණය‍ට ගන්න හින්දා ඊට වඩා අඩු කරන්න බෑ නේ :sorry:

    VuSdgmK.jpg

    අවසානයේ පර්ස් එක හිදිලා ගෙදර ආවා.. කමක් නෑ.. බයික් එකට සැලකුවා නේහ්
    4.gif

    passa tire eka issaraha ekata sapekshawa kohomath ikmanin gewenawa..DSI walata wada nam MRF eka duwanna puluwan.
     
    පිටි පස්ස එකේ තට්ටෙ පෑදිලා නේද ?:shocked::shocked:
    එල එල ඔය ටයර් එක නියමයි :yes::yes: මොනව උනත් සේෆ්ටි ෆර්ස්ට් :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    passa tire eka issaraha ekata sapekshawa kohomath ikmanin gewenawa..DSI walata wada nam MRF eka duwanna puluwan.
    11.gif

    පිටි පස්ස එකේ තට්ටෙ පෑදිලා නේද ?:shocked::shocked:
    එල එල ඔය ටයර් එක නියමයි :yes::yes: මොනව උනත් සේෆ්ටි ෆර්ස්ට් :cool::cool:
    මාරු කරන්න කියලා හිතපු ඉස්සරහා එකේ තට්ටේ විතරයි...
    තව දුවන්න පුලුවං කියලා හිතුව පස්සේ එකේ කෙලින්ම කැන්වස් :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    11.gif
    මාරු කරන්න කියලා හිතපු ඉස්සරහා එකේ තට්ටේ විතරයි...තව දුවන්න පුලුවං කියලා හිතුව පස්සේ එකේ කෙලින්ම කැන්වස් :baffled:

    :shocked::shocked::shocked: ඔව් වෙලාවට බැලුවෙ :baffled::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ සංඛපාලය ‍තෝ හුලං වැඩියෙන් ගහගෙනද බං පදින්නෙ
    පිස්සුද යකූ... සර්විස් එකෙනුත් ඕකම ඇහුවා.. හුලං වැඩියෙං ගහං පැද්දාම ලු නේ ඔහොම ගෙවෙන්නේ...
    එහෙම නෑ.. මං ගානට ගැහුවේ බං. මාසෙකට සැරයක් චෙක් කරනවත් එක්ක :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)

    :shocked: සති දෙකකට සැරයක් චෙක් කරපන්...... :yes:

    ටයර් දෙක දාලා සමීප රූප ටිකක් දාපන් බලන්න බයික් එකේ..... :D

    Timsun Tyre එකේ නම් 110/90/17 පට්ට කට්ටයක් තියෙනවා..... ටයර් එක හොදද දන්නේ නෑ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19336438 said:
    දැන් ජෙනරේෂන් ලග ලග එනවා නේද බං?

    :yes: ඒකනේ බං...... බඩු ටිකක් ස්ටොක් කරන් ඉන්නත් බෑ මෙහෙම වෙනකොට...... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: සති දෙකකට සැරයක් චෙක් කරපන්...... :yes:

    ටයර් දෙක දාලා සමීප රූප ටිකක් දාපන් බලන්න බයික් එකේ..... :D

    Timsun Tyre එකේ නම් 110/90/17 පට්ට කට්ටයක් තියෙනවා..... ටයර් එක හොදද දන්නේ නෑ.....
    ටයර් කඩේ බුවා අද මට ඕක දෙන්නමයි ගියේ...
    කට්ටෙ ලස්සනයි කියලා තමා ගිය පාර DSI දැම්මේත්.. අන්තිමට උන දේ :no: නැතුතං ඒකේ ගානත් අඩුයි Timsun එක. හදන්නේ චීනේ.
    සංසාරේ පතාගෙන ආවේ MRF නේ අයියාහ්.. ගාන වැඩි උනාට කමක් නෑ ඒවා දෙකක් ම දාන්න කියලා MRF 2ක් ම දැම්මා :sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    135ls එක පැදගෙන tank එකට වතුර ගගහා ඉදපන්

    ජප්පෙක් ජප්පෙක්.....:dull::dull::dull::dull::dull: මුට ජප්පෙක් තියෙනවා කියල මුළු කිරියම දන්නවා...:P:P:P:P ඒ විතරක්ද fb එකෙත් බේබි ක්‍රීම් ගාල ප්‍රසිද්ධ වෙලා ඉන්නේ....:baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ටයර් කඩේ බුවා අද මට ඕක දෙන්නමයි ගියේ...
    කට්ටෙ ලස්සනයි කියලා තමා ගිය පාර DSI දැම්මේත්.. අන්තිමට උන දේ :no: නැතුතං ඒකේ ගානත් අඩුයි Timsun එක. හදන්නේ චීනේ.
    සංසාරේ පතාගෙන ආවේ MRF නේ අයියාහ්.. ගාන වැඩි උනාට කමක් නෑ ඒවා දෙකක් ම දාන්න කියලා MRF 2ක් ම දැම්මා :sorry:

    :shocked: Timsun එක අවුල්ද.....??? :( මදෑ..... ඒකේ කට්ටේ ලස්සන නිසා ඒකක් දාන්න හිතුවේ..... හොනට් එකට දාන ටයර් එකේ වගේ කට්ටයක්....... :(

    කෝකටත් කොළඹ ගිය වෙලාවක බලන්න ඕනා බ්‍රිජස්ටන් වගෙත්.... :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: Timsun එක අවුල්ද.....??? :( මදෑ..... ඒකේ කට්ටේ ලස්සන නිසා ඒකක් දාන්න හිතුවේ..... හොනට් එකට දාන ටයර් එකේ වගේ කට්ටයක්....... :(

    කෝකටත් කොළඹ ගිය වෙලාවක බලන්න ඕනා බ්‍රිජස්ටන් වගෙත්.... :P

    මචන්ලා මේ වගේ ටයර් එකක් ගන්න තියෙන්නේ කොහෙද???

    xmqrk7.jpg

    14mrqmu.jpg

    :baffled::baffled::baffled::baffled::baffled::P:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තඩි ලිඳකට කව්දෝ වැටෙන සද්දයක් ආවා ඒකයි බලන්න කියලා ආවේ :lol::lol::lol:

    රෝසපාට ට්‍රයිසිකල් එකක් පාවෙනවා දැක්කද..:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද යකූ... සර්විස් එකෙනුත් ඕකම ඇහුවා.. හුලං වැඩියෙං ගහං පැද්දාම ලු නේ ඔහොම ගෙවෙන්නේ...
    එහෙම නෑ.. මං ගානට ගැහුවේ බං. මාසෙකට සැරයක් චෙක් කරනවත් එක්ක :sorry:

    DSI හතුරෙකුටවත් දාන්න දෙන්න එපා...:no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    යකූ පස්ස ටයර් එක DSI එකක්. දාලා දුවලා තියෙන්නේ 20788 යි :baffled::baffled: පේනවා නේ දෙපැත්තේ අර චූටි කූරු කෑලිත් තියෙනවා :rofl:
    :dull: :( ගන්න අපේ දේ කියලා දාපු DSI එක.. තව ටික දවසක් දිව්වා නං ඕක ඩෝං ගාලා පුපුරනවා :shocked::dull::no:

    අඩේ මම පස්සා ටයර් එක දැම්මෙත් DSI එක්කනේ.දැන් 15000 km දුවලා තියෙන්නේ.තවම ඔය විදිහට ගෙවෙන පාටක්නම් නෑ.ඩබල් දාලත් යන්නේ.හැබැයි 10000 km විතරම දිව්වේ නයිට්‍රජන් ගහලා.දැන්නම් නොර්මල් හුලන් තමා.බයික් එකට ආපු KENDA එක 20000 න් මරුකරද්දීත් හොඳට කට්ට එහෙම තිබුණා