උදේම එකෙක් කතා කරලා බියගම ගෙස්ට් හවුස් වල නම්බර් අහනවා....... අද සෙනගද අහනවා....... බලපන්කෝ මුන්ගේ වැඩ..... යන්තම් අඩු පඩු හොද උනා විතරයි..... වෙන්ඩ වයිෆ්වත් ඈදන් ගෙස්ට් ගානේ රිංගන්න කල්පනාව......![]()
![]()

දිලුම් ඔයා.....??
Onna mamath gaththa Pulsar 135 ekak

අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා....
ගත්තේ Pulsar 135 එකක්
Oil මාරු කරන්න ඕනේ KM කියෙන් කීයටද??
ලීටරේකට කොච්චර විතර දුවන්න පුලුවන්ද??
2500km walin oil maru karapan..
50-60kmpl normal ride karanawanam..

Thanks machan.....
mama gaththa kiwwata me hamba una ekak ban![]()
වැස්ස වෙලාවටනම් අවුලක් නෑ කිව්වා.සුදු ඉරි උඩ ටිකක් විතර වැනිල්ලක් වගේ දැනෙනවලු.වැස්ස වෙලාවට කොහොමද.....?? පාරේ අර සුදු ඉරි උඩින් යනකොට මොකද වෙන්නේ කියලා අහලා කියපන් බලන්න....
![]()
බයික් එකට ආව MRF එක ඔය ඉරි උඩදි වනන ගතියක් තිබ්බා...... මම දාපු කෙන්ඩා එක එහෙම වැනිල්ල අඩුයි.![]()
කට්ට තිබ්බා නම් මොන මගුලකටද ආව කෙන්ඩා එක මාරු කරේ.....??
![]()
අනේ බං ඔය නයිට්‍රිජන් ගැහිල්ල නම් මම නම් හිතන්නේ නෑ බයික් එකකට කොහොමත් වැඩක් ඈති කියලා නම්...... මම කාර් එකට ගහලා පොලොන්නරු ගිහින් බැලුවා..... කිසි වෙනසක් උනේ නෑ තෙල් වල නම්......රෝද රත් විල්ල එහෙම වෙනසක් දැනුනෙත් නෑ......
රිම් එකට වගේ නම් එෆෙක්ට් එකක් තියෙනවද කියන්න දන්නේ නෑ.....
![]()
Onna mamath gaththa Pulsar 135 ekak
එල එල
කෙළගෙන යන්නනම් එපා පුතෝ ඔය බයික් එකේ.
හොඳ බැලන්ස් එකක් නම් නෑ මට ඔය බයික් එක.පරිස්සමින් පැදපන් මචන්
60 ta withara gihilla break gahaddith therenawa wisik wenna yanawa wage.......
60 ta withara gihilla break gahaddith therenawa wisik wenna yanawa wage.......
පරිස්සමින් බං.... මේවා ඉන්දියන් කියලා මතක තියන් පැදපන්..... 

උයා මාරයි ඈ..![]()
එල එල
කෙළගෙන යන්නනම් එපා පුතෝ ඔය බයික් එකේ.
හොඳ බැලන්ස් එකක් නම් නෑ මට ඔය බයික් එක.පරිස්සමින් පැදපන් මචන්
60 ta withara gihilla break gahaddith therenawa wisik wenna yanawa wage.......
හරියටම හරි දිලුමෝ.
පුළුවන් තරම් 60 ට අඩුවෙන්ම යමන්.ඔය බයික් එක ඔය වගේ වේගෙන් යද්දී කන්ට්‍රෝල් නෑ.
ඒක හොඳට මතක තියාගෙන පැදපන්.ස්ටාට් එකේ තියෙද්දී නියුට්‍රල් කරන්න අමාරුයි.ඒක ඔය බයික් එකේ හැටි.
උබලා මොනවාද බන් ඔය 40gb වලට කරන්නේ මම සුමානෙකට tv ෂෝ 6ක් බලනවා cod ගහනවා අනික උදේ 6 ඉදලා රැ 11 වෙනකම් wifi හිටන් on කරලා තියෙන්නේ,

උබලා මොනවාද බන් ඔය 40gb වලට කරන්නේ මම සුමානෙකට tv ෂෝ 6ක් බලනවා cod ගහනවා අනික උදේ 6 ඉදලා රැ 11 වෙනකම් wifi හිටන් on කරලා තියෙන්නේ,