ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උදේම එකෙක් කතා කරලා බියගම ගෙස්ට් හවුස් වල නම්බර් අහනවා....... අද සෙනගද අහනවා....... බලපන්කෝ මුන්ගේ වැඩ..... යන්තම් අඩු පඩු හොද උනා විතරයි..... වෙන්ඩ වයිෆ්වත් ඈදන් ගෙස්ට් ගානේ රිංගන්න කල්පනාව...... :dull: :dull:

    :oo::oo::oo::oo::oo::dull::dull::dull::dull::dull::growl::growl::growl::growl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා....
    ගත්තේ Pulsar 135 එකක්

    Oil මාරු කරන්න ඕනේ KM කියෙන් කීයටද??
    ලීටරේකට කොච්චර විතර දුවන්න පුලුවන්ද??
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා....
    ගත්තේ Pulsar 135 එකක්

    Oil මාරු කරන්න ඕනේ KM කියෙන් කීයටද??
    ලීටරේකට කොච්චර විතර දුවන්න පුලුවන්ද??

    2500km walin oil maru karapan..

    50-60kmpl normal ride karanawanam..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Thanks machan.....

    mama gaththa kiwwata me hamba una ekak ban :D

    Parissamen padinawanam aulak na machn..mokada oke break,,handling aul.

    engine eka patta ikmanata wela wenawa.mama danna un 40000n bore kara.awenika leda thiyenawa ewa passe danaganna labei..danagannai machn qwe.hodata maintain karapan.ethakota loku avulak na.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    data ituruyi sinhalu

    12249799_10206661893219360_6507728231407476189_n.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: වැස්ස වෙලාවට කොහොමද.....?? පාරේ අර සුදු ඉරි උඩින් යනකොට මොකද වෙන්නේ කියලා අහලා කියපන් බලන්න.... :D

    බයික් එකට ආව MRF එක ඔය ඉරි උඩදි වනන ගතියක් තිබ්බා...... මම දාපු කෙන්ඩා එක එහෙම වැනිල්ල අඩුයි. :yes:
    වැස්ස වෙලාවටනම් අවුලක් නෑ කිව්වා.සුදු ඉරි උඩ ටිකක් විතර වැනිල්ලක් වගේ දැනෙනවලු.
    කොහොමත් බයික් ටයර් ටිකක් ගෙවුනට පස්සේ සුදු ඉරි උඩ වැනෙනවා වගේ ගතිය එනවා.මගේ DSI එකේ මුල් කාලේ එහෙම වැනුණේ නෑ.ඒත් දැන් වැනෙනවා හොඳට තේරෙනවා.ඒක ඇරෙන්න වෙන කිසිම අවුලක්නම් නෑ.
    :shocked: කට්ට තිබ්බා නම් මොන මගුලකටද ආව කෙන්ඩා එක මාරු කරේ.....?? :oo:

    අනේ බං ඔය නයිට්‍රිජන් ගැහිල්ල නම් මම නම් හිතන්නේ නෑ බයික් එකකට කොහොමත් වැඩක් ඈති කියලා නම්...... මම කාර් එකට ගහලා පොලොන්නරු ගිහින් බැලුවා..... කිසි වෙනසක් උනේ නෑ තෙල් වල නම්...... :no: රෝද රත් විල්ල එහෙම වෙනසක් දැනුනෙත් නෑ...... :no: රිම් එකට වගේ නම් එෆෙක්ට් එකක් තියෙනවද කියන්න දන්නේ නෑ..... :dull:

    තිබ්බේ බයිසිකල් ටයර් එක වගේ පොඩි ටයර් ඒකනේ.
    අනික තමා එක දිගට සතියක් ඇතුලත් පැච් 4 විතර ගියා.ඒ නිසා 20000km වලින් ටයර් එක විකුනලා tubeless එකක් දාගත්තා.

    නයිට්‍රජන් ගැහුවා කියලා තෙල්වලට ලොකු වෙනසක් වෙනවා කියලා නම් මම හිතන්නෙත් නෑ.
    නයිට්‍රජන් ගැහුවම සාමාන්‍ය විදිහට හුලන් බහින එක අඩුවෙනවා කියන එකයි ටයර් එක හොඳ බැලන්ස් එකක් තියෙනවා කියන එකයිනම් ටිකක් විස්වාසයි මට.රීම් එකට හොඳයි කියලත් කියනවා.නයිට්‍රජන් ගහපු දවස්වල මාසෙකට සැරයක් වගේ චෙක් කලේ.සමහර විට මාස 2ක් පහුවෙලා චෙක් කල අවස්ථාත් තිබුණ.psi 2-3 වගේ තමා උපරිම අඩුවෙලා තිබුණේ.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එල එල
    කෙළගෙන යන්නනම් එපා පුතෝ ඔය බයික් එකේ.
    හොඳ බැලන්ස් එකක් නම් නෑ මට ඔය බයික් එක.පරිස්සමින් පැදපන් මචන්

    60 ta withara gihilla break gahaddith therenawa wisik wenna yanawa wage.......
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    60 ta withara gihilla break gahaddith therenawa wisik wenna yanawa wage.......

    හරියටම හරි දිලුමෝ.
    පුළුවන් තරම් 60 ට අඩුවෙන්ම යමන්.ඔය බයික් එක ඔය වගේ වේගෙන් යද්දී කන්ට්‍රෝල් නෑ.
    ඒක හොඳට මතක තියාගෙන පැදපන්.ස්ටාට් එකේ තියෙද්දී නියුට්‍රල් කරන්න අමාරුයි.ඒක ඔය බයික් එකේ හැටි.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    එල එල
    කෙළගෙන යන්නනම් එපා පුතෝ ඔය බයික් එකේ.
    හොඳ බැලන්ස් එකක් නම් නෑ මට ඔය බයික් එක.පරිස්සමින් පැදපන් මචන්

    60 ta withara gihilla break gahaddith therenawa wisik wenna yanawa wage.......

    හරියටම හරි දිලුමෝ.
    පුළුවන් තරම් 60 ට අඩුවෙන්ම යමන්.ඔය බයික් එක ඔය වගේ වේගෙන් යද්දී කන්ට්‍රෝල් නෑ.
    ඒක හොඳට මතක තියාගෙන පැදපන්.ස්ටාට් එකේ තියෙද්දී නියුට්‍රල් කරන්න අමාරුයි.ඒක ඔය බයික් එකේ හැටි.

    අපෝ මතක් කරන්න එපා බයික් එක look එක විතරයි මට එපා වුනා, දැන් තියෙන එක 1000කින් හොදා මාව ලිස්සලා ඇති ඔකේ අම්බානෙකට

    අද මම ගෙදර එනකොට පාරට බල්ලෙක් පන්නා මම 70 විතර ආවේ brake ගැහුවා එතනම බබා වගේ ලිස්සනේ නැතිව නැවතුනා,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    උබලා මොනවාද බන් ඔය 40gb වලට කරන්නේ මම සුමානෙකට tv ෂෝ 6ක් බලනවා cod ගහනවා අනික උදේ 6 ඉදලා රැ 11 වෙනකම් wifi හිටන් on කරලා තියෙන්නේ,

    අපේ ගෙදර wifi ඔෆ් කරන්නෙම නෑ :lol::P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබලා මොනවාද බන් ඔය 40gb වලට කරන්නේ මම සුමානෙකට tv ෂෝ 6ක් බලනවා cod ගහනවා අනික උදේ 6 ඉදලා රැ 11 වෙනකම් wifi හිටන් on කරලා තියෙන්නේ,

    අනේ මංදා බං
    මං මුකුත් කරන්නෑ නේ බලං ගියාම
    මුකුත් කරන්න මම ගෙදර ඇත්තෙත් නෑ නේ.. :(