ElaKiri Bajaj Pulsar Fan Club-4

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උඹේ කතාව හරි මචන්.

    මගේ බයික් එක ගත්ත දවසේ ඉඳලා ඔෆිස් ආවම නවත්තලා තිබුණේ පට්ට අව්වේ.උදේ ඉඳන් හවස් වෙනකන්ම අව්ව තියෙනවා.ඒ දවස්වල නෝමල් එයාර් එක ගැහුවේ සතියකට සැරයක්වත් හුලන් චෙක් කරලා හුලන් ගහනවා.ඒ හැම වෙලාවේම වගේ psi 5-6ක් වත් අඩුවෙලා තිබුණා.
    ඒත් නයිට්‍රජන් ගහන්න ගත්තට පස්සේ මාසෙකට සැරයක් වගේ බැලුවෙත්.මාස 2ක් ගිය අවස්ථාත් තිබුණා.ඒ අවස්ථාවල අඩුවෙලා තිබුණේ psi 2-3ක් විතර.එහෙම බැලුවම නෝමල් හුලන් වලට වඩා නයිට්‍රජන් ගහන එක ලාබයි මටනම්.හැබැයි ඉතින් සති 2කට සැරයක්වත් චෙක් කලොත් පාඩුයි.

    රත්වෙද්දි වාතය ප්‍රසාරණය වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.අනික ඔක්සිජන් අණුව නයිටජන් අණුවට වඩා පොඩිලු.එහෙම උනාම ටයර් බිත්තිය හරහා ඔක්සිජන් එලියට එන එක නයිට්‍රජන් වලට වඩා වේගවත්නේ.තව N විතරක් තියෙද්දී ප්‍රතික්‍රියා වෙන්නෙත් නෑනේ.
    මට මතක විදිහට ඔය කිව්වේ.වැරදි නම් නිවැරදි කරන්න කව්රුහරි

    edit

    Reduces the tyre's running temperature
    Improves the ride quality
    Increases tyre life
    Keeps tyre pressures more constant
    Slows the rate of pressure loss
    Doesn't react with the tyre and rim materials
    http://www.racq.com.au/cars-and-driving/cars/owning-and-maintaining-a-car/car-maintenance/nitrogen-for-tyres

    ඔව් මචන් අනිවාර්යෙන් නයිට්‍රජන් ගැහුවම හුලන් අඩු වෙන්නෙ නෑ ලේසියෙන්..

    ඕක සිද්ද වෙන්නෙ ඔක්සිජන් වලයි නයිට්‍රජන් වලයි සයිස් එකේ වෙනසින්ද කියන්න නම් දන්නෙ නෑ..මොකද සයිස් එකේ තියෙන්නෙ බොහෝම පොඩි වෙනසක්..ඉෆෙක්ට් එක සයිස් එක විතරක්නම් අනිවා ප්‍රෙශර් එකත් වෙනස් වෙන්න ඕන බොහොම ටිකක්..ඒත් ඒකෙ සැලකිය යුතු වෙනසක් දැනෙනවා.. තව නයිට්‍රජන් කියන්නෙ වියලි වායුවක්..ජල වාශ්ප නෑ..ඒකෙත් ඉෆෙක්ට් එකක් ඇති සමහර වෙලාවට.

    ප්‍රතික්‍රියා කිරිල්ල ගැන කිව්වොතින්නම් නිකන් හුලන් ගැහුවත් 78% නයිට්‍රජනුයි 21%ක් ඔක්සිජනුයි නෙ තියෙන්නෙ..ඒව කොහොමත් ප්‍රතික්‍රියා කරන්නෙ නෑ මේ තත්ව යටටේදී කටින් පිබලා හුලන් ගැහුවත්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    RePost බුවා;19351463 said:
    සිරාවට බන්, මගෙත් එහෙමයි,
    ඒක ගණන් ගන්න එපා බන්.ආවේනික අවුලක් ඔය :)

    ඒක වැරදියි මචන්.. :no::no:
    135 එකෙයි 150යි අතර පොඩි නෙමේ ලොකු වෙනසක් තියෙනවා..
    දිවිල්ල නම් ආසන්න වශයෙන් සමානයි..
    150 කියන්නෙ බ්‍රේක් අහන,බැලන්ස් අවුලක් නැති,ආවේනික ලෙඩ අඩු බයික් එකක්.
    135 කියන්නෙ ඔය කිව්ව එකක්වත් නැති එකක්.

    මම අම්බානෙක වගකීමෙන් කියනවා ඩිස්කවර් 135ක් තරම් නැත්තම් ඩිස්කවර් 125 එකකට පිටිපස්සට 100/90 ටයර් එකක් දැම්මම තරම්වත් කන්ට්‍රෝල් එකක් පලුසර් 135 එකේ නෑ කියලා..:baffled::baffled:

    ඒ හින්දා මගේ මතය පල්සර් එකක් ගන්නවනම් 150cc..ඊට අඩු එකක් ඕන්නම් ඩිස්කවර්..:P

    ඒක ඇත්ත.මගේ තියෙන්නේ Discover 125 ST එක. ඒකනම් පල්සර් 135 discover අනිත් සෙට් එකටම වඩා හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා.මාරම ලේසි පදින්න.හැබැයි discover 125 M එකේ නම් කන්ට්‍රෝල් ටිකක් අඩු ඇති කියලා හිතෙනවා.මොකද හැන්ඩ්ල් එක කොටයි.අත් 2 තියෙන්නේ ඇඟ ඇතුලට වෙන්න වගේ එතකොට.
    මමත් ඔෆිස් එකේ තියෙන පල්සර් 135, 3 ම පැදලා තියෙනවා.මර බයේ යන්නේ මම ඒක පදිද්දී.
     
    ඔව් ඔය එක හේතුවක් විතරක් නෙවෙයි හුලන් අඩු නොවෙන්න බලපාන්නේ.විද්‍යාත්මකව පැහැදිලි කරන්න මතක නෑ කියහන්කෝ දැන්.:(
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඒක ගණන් ගන්න එපා බන්.ආවේනික අවුලක් ඔය :)

    ඒක ඇත්ත.මගේ තියෙන්නේ Discover 125 ST එක. ඒකනම් පල්සර් 135 discover අනිත් සෙට් එකටම වඩා හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා.මාරම ලේසි පදින්න.හැබැයි discover 125 M එකේ නම් කන්ට්‍රෝල් ටිකක් අඩු ඇති කියලා හිතෙනවා.මොකද හැන්ඩ්ල් එක කොටයි.අත් 2 තියෙන්නේ ඇඟ ඇතුලට වෙන්න වගේ එතකොට.
    මමත් ඔෆිස් එකේ තියෙන පල්සර් 135, 3 ම පැදලා තියෙනවා.මර බයේ යන්නේ මම ඒක පදිද්දී.

    125M එක හොද බයික් එකක් බන්..එන්ජින් එක ගැන නම් කියන්න දන්නෙ නෑ..බැලන්ස් බ්‍රේක් අවුලක් නෑ..(පස්සට 100/90 ටයර් එකක් දාලා)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඒක වැරදියි මචන්.. :no::no:
    135 එකෙයි 150යි අතර පොඩි නෙමේ ලොකු වෙනසක් තියෙනවා..
    දිවිල්ල නම් ආසන්න වශයෙන් සමානයි..
    150 කියන්නෙ බ්‍රේක් අහන,බැලන්ස් අවුලක් නැති,ආවේනික ලෙඩ අඩු බයික් එකක්.
    135 කියන්නෙ ඔය කිව්ව එකක්වත් නැති එකක්.

    මම අම්බානෙක වගකීමෙන් කියනවා ඩිස්කවර් 135ක් තරම් නැත්තම් ඩිස්කවර් 125 එකකට පිටිපස්සට 100/90 ටයර් එකක් දැම්මම තරම්වත් කන්ට්‍රෝල් එකක් පලුසර් 135 එකේ නෑ කියලා..:baffled::baffled:

    ඒ හින්දා මගේ මතය පල්සර් එකක් ගන්නවනම් 150cc..ඊට අඩු එකක් ඕන්නම් ඩිස්කවර්..:P

    :love: :love: 150 Pulsar :love: :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    125M එක හොද බයික් එකක් බන්..එන්ජින් එක ගැන නම් කියන්න දන්නෙ නෑ..බැලන්ස් බ්‍රේක් අවුලක් නෑ..(පස්සට 100/90 ටයර් එකක් දාලා)

    නෑ නෑ මචන් නරකයි කිව්වා නෙවෙයි.
    හැන්ඩ්ල් එක මගේ බයික් එකේ එකට වඩා ටිකක් කොටයිනේ 125M එකේ.125ST එකත් බලද්දී ටිකක් වෙනසක් දැනුණා හැන්ඩ්ල් කරද්දී
    මම ඔය කිව්වේ ඩිෆෝල්ට් එන ටයර් තියෙද්දී.මමත් 100/90 දාලා තියෙන්නේ.බයික් එක මම නවලා තියෙනවා footrest එක බිම වදින්නම.එහෙම වැදුනට පස්සේ තමා මතක් වෙන්නේ නවල වැඩි කියලා:sorry: :lol:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    http://www.elakiri.com/forum/showthread.php?t=1709573 >>

    ඔන්න මචන්ලා ගත්තා පල්සර් 150 ක්... :love::love:

    බයික් එක ගත්ත ගමන් පදින්න කලින් විශේෂයෙන් බලන්න දෙයක් එහෙම තියෙනවද?. (නට් ටිකනම් චෙක් කලා :P )

    aluthenma gathha nam iten check karanna deyak na
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    http://www.elakiri.com/forum/showthread.php?t=1709573 >>

    ඔන්න මචන්ලා ගත්තා පල්සර් 150 ක්... :love::love:

    බයික් එක ගත්ත ගමන් පදින්න කලින් විශේෂයෙන් බලන්න දෙයක් එහෙම තියෙනවද?. (නට් ටිකනම් චෙක් කලා :P )

    එහෙම කියලා බලන්න දෙයක් නම් නැහැ
    2000km විතර වෙනකන් 40kmph වලට අඩුවෙන් යමන්.හරියට සර්විස් ටික කරගන්න.
    ගොඩක් වෙලා නතර කරලා තියලා ස්ටාට් කරපු ගමන් යන්න හදන්න එපා.ස්ටාට් කරලා තත්පර 30 ක් විනාඩියක් විතර ස්ටාට් එකේ තියෙන්න දෙන්න ඔයිල් ටික හොඳට එන්ජින් එකේ පැතිරිලා යනකන්.ඒක එන්ජින් එකේ පැවැත්මට හොඳයි.
    හැබැයි මචන් හෙමින් පලයන්.උපරිම වේගය 70 කටවත් සිමා කරපන් පාර කොච්චර ෆ්‍රී උනත්.දැන් කාලේ හරිම අමාරුයි බයික් පදින එක

    කාටවත් කරදරයක් නොවී නීති රැකගෙන හරියට පාරේ යමන් මචන්
    ගුඩ් ලක්
     
    • Like
    Reactions: mudithachamara

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    http://www.elakiri.com/forum/showthread.php?t=1709573 >>

    ඔන්න මචන්ලා ගත්තා පල්සර් 150 ක්... :love::love:

    බයික් එක ගත්ත ගමන් පදින්න කලින් විශේෂයෙන් බලන්න දෙයක් එහෙම තියෙනවද?. (නට් ටිකනම් චෙක් කලා :P )

    ඔවු බලපන් හුලං/පෙට්රෝල්/යතුර දාලද කියල..:dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම කියලා බලන්න දෙයක් නම් නැහැ
    2000km විතර වෙනකන් 40kmph වලට අඩුවෙන් යමන්.හරියට සර්විස් ටික කරගන්න.
    ගොඩක් වෙලා නතර කරලා තියලා ස්ටාට් කරපු ගමන් යන්න හදන්න එපා.ස්ටාට් කරලා තත්පර 30 ක් විනාඩියක් විතර ස්ටාට් එකේ තියෙන්න දෙන්න ඔයිල් ටික හොඳට එන්ජින් එකේ පැතිරිලා යනකන්.ඒක එන්ජින් එකේ පැවැත්මට හොඳයි.
    හැබැයි මචන් හෙමින් පලයන්.උපරිම වේගය 70 කටවත් සිමා කරපන් පාර කොච්චර ෆ්‍රී උනත්.දැන් කාලේ හරිම අමාරුයි බයික් පදින එක

    කාටවත් කරදරයක් නොවී නීති රැකගෙන හරියට පාරේ යමන් මචන්
    ගුඩ් ලක්

    suba pathum macho :) oya chamith kiyala thiyenne elatama :cool::cool:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    http://www.elakiri.com/forum/showthread.php?t=1709573 >>

    ඔන්න මචන්ලා ගත්තා පල්සර් 150 ක්... :love::love:

    බයික් එක ගත්ත ගමන් පදින්න කලින් විශේෂයෙන් බලන්න දෙයක් එහෙම තියෙනවද?. (නට් ටිකනම් චෙක් කලා :P )

    aniwaryen palaweni service eka wenkan 40n uda yanna epa..double dala kandaka wage yaddi 20-30 yaman(wadi rpm ekak ganna epa)..palaweni service eka iwara wela 2ni service eka wenakan 60n uda yanna epa..service 2 iwara wenakan engine eke sadde wenasak ehema thynawada kiyala touch eke idapan..service 2 iwara unata passe elopan bike eka padam wenna..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    aniwaryen palaweni service eka wenkan 40n uda yanna epa..double dala kandaka wage yaddi 20-30 yaman(wadi rpm ekak ganna epa)..palaweni service eka iwara wela 2ni service eka wenakan 60n uda yanna epa..service 2 iwara wenakan engine eke sadde wenasak ehema thynawada kiyala touch eke idapan..service 2 iwara unata passe elopan bike eka padam wenna..

    ඔය සීන් එක තියෙන්නේ ඉන්දියන් බයික් වලට විතරයි නේද, ජපන් ඒවා නම් ගත්ත ගමන් high rpm වලට අල්ලනවා නේ, quality එක තම ඉතින්
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    නෑ නෑ මචන් නරකයි කිව්වා නෙවෙයි.
    හැන්ඩ්ල් එක මගේ බයික් එකේ එකට වඩා ටිකක් කොටයිනේ 125M එකේ.125ST එකත් බලද්දී ටිකක් වෙනසක් දැනුණා හැන්ඩ්ල් කරද්දී
    මම ඔය කිව්වේ ඩිෆෝල්ට් එන ටයර් තියෙද්දී.මමත් 100/90 දාලා තියෙන්නේ.බයික් එක මම නවලා තියෙනවා footrest &%@73;ක බිම වදින්නම.එහෙම වැදුනට පස්සේ තමා මතක් වෙන්නේ නවල වැඩි කියලා:sorry: :lol:

    short handle eka tikak purudu unama aulakma na mchn..;)

    namaddi bima wadinne footrest eka neme mchn main stand eka..mageth anantha wadinawa.mama inna paththe wangumai thiyenne parawal wala.

    default tire size eken nam handling kohomath aul. :no:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඔය සීන් එක තියෙන්නේ ඉන්දියන් බයික් වලට විතරයි නේද, ජපන් ඒවා නම් ගත්ත ගමන් high rpm වලට අල්ලනවා නේ, quality එක තම ඉතින්

    එන්ජින් එකේ බිල්ඩ් කොලිටියෙ කේස් එකක් තියෙයි කියන බයට තමා ඔහොම යන්න ඕන බන්..හිතපන් ඉන්දියන් කාරය එන්ජිම ඇතුලට වැඩිපුර ඇනයක් දාල එව්ව කියල..උන්ගෙ කොලිටි ටෙස්ට් අජූතයි ඕන තරම් ඔහොම දේවල් වෙන්න ඉඩ තියෙනවා.එකයි මුල් ටිකේ බබා වගේ යන්න ඕනා.කේස් එකක් තිබ්බොත් හානිය අවම කරගන්න.එන්ජින් සද්දෙ ගැන ටච් එකේ ඉන්න ඕනත් ඒකයි..