short handle eka tikak purudu unama aulakma na mchn..
namaddi bima wadinne footrest eka neme mchn main stand eka..mageth anantha wadinawa.mama inna paththe wangumai thiyenne parawal wala.
default tire size eken nam handling kohomath aul.![]()
එල
උඹ කොහෙද මචන්
නෑ මචන් main stand එක නෙවෙයි වදින්නේ.ඒක වදිනවානම් අනිවා බිම පත බෑවෙනවා.මගේ එකේ එහෙම වදින්නේ නෑ.එහෙනම් ඊට කලින් සයිලන්සර් එක වදිනවා.footrest එක බිම වැදෙනවා කකුලට දැනෙද්දී තමා මතක් වෙන්නේ.අනික footrest එක උඩට නැවෙනවා.
ඉංගිරිය රත්නපුර පාරේ එක,නවලෝකේ පැත්තේ ඉඳන් ඇවිත් පෙරහැර මාවතට හරවද්දී,අලුත් කැළණි පාලම පැත්තේ ඉඳලා ඇවිත් නුවර පාරට හරවන roundabout එකේදී,නුගේගොඩ කලින් වැලිපාක් එක ගවාදී එහෙම බිම වැදෙන්න නවල තියෙනවා



සිරාවට..... පිස්සුවෙන් වගේ යනවා..... බලං ඉන්න අපිට විශ්වාස නෑ මුන් කොහොම නවත්ත ගනීද කියලා.....
අනේ මේ.... එක එකා ගේම කෝල් කරාට ගණන් ගන්න එපා බං..... අපි මොකටද නිකන් අපේ තෙල් ටික පුච්ච ගන්නේ....... 




