ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
short handle eka tikak purudu unama aulakma na mchn..;)

namaddi bima wadinne footrest eka neme mchn main stand eka..mageth anantha wadinawa.mama inna paththe wangumai thiyenne parawal wala.

default tire size eken nam handling kohomath aul. :no:

එල
උඹ කොහෙද මචන්

නෑ මචන් main stand එක නෙවෙයි වදින්නේ.ඒක වදිනවානම් අනිවා බිම පත බෑවෙනවා.මගේ එකේ එහෙම වදින්නේ නෑ.එහෙනම් ඊට කලින් සයිලන්සර් එක වදිනවා.footrest එක බිම වැදෙනවා කකුලට දැනෙද්දී තමා මතක් වෙන්නේ.අනික footrest එක උඩට නැවෙනවා.
ඉංගිරිය රත්නපුර පාරේ එක,නවලෝකේ පැත්තේ ඉඳන් ඇවිත් පෙරහැර මාවතට හරවද්දී,අලුත් කැළණි පාලම පැත්තේ ඉඳලා ඇවිත් නුවර පාරට හරවන roundabout එකේදී,නුගේගොඩ කලින් වැලිපාක් එක ගවාදී එහෙම බිම වැදෙන්න නවල තියෙනවා
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    එල
    උඹ කොහෙද මචන්

    නෑ මචන් main stand එක නෙවෙයි වදින්නේ.ඒක වදිනවානම් අනිවා බිම පත බෑවෙනවා.මගේ එක%3@ ýðX26#3473;හෙම වදින්නේ නෑ.එහෙනම් ඊට කලින් සයිලන්සර් එක වදිනවා.footrest එක බිම වැදෙනවා කකුලට දැනෙද්දී තමා මතක් වෙන්නේ.අනික footrest එක උඩට නැවෙනවා.
    ඉංගිරිය රත්නපුර පාරේ එක,නවලෝකේ පැත්තේ ඉඳන් ඇවිත් පෙරහැර මාවතට හරවද්දී,අලුත් කැළණි පාලම පැත්තේ ඉඳලා ඇවිත් නුවර පාරට හරවන roundabout එකේදී,නුගේගොඩ කලින් වැලිපාක් එක ගවාදී එහෙම බිම වැදෙන්න නවල තියෙනවා

    මම හලාවත කිට්ටුව බන්..125m එකේ නම් නමද්දි මුලින්ම බිම වදින්නෙ මේන් ස්ටෑන්ඩ් එක..විශේශයෙන්ම ඩබල් ට්‍රිබල් දාල යද්දි..(මම මේකෙ හොද සයිස් 4ක් දාගෙන ගිහින් තියෙනව :lol::lol:)
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    හරිදු, ස්පිඩ් මල්ලි මම මේ supertapp silencer එක මගේ බයික් එකට සෙට් කරන්න යන්නේ. මේක දැන් සෙට් කරලා තියෙන්නේ 125 එකකට 200 එකකට සෙට් කරාම මේකේ තව බීට් එක වැඩි වෙනවා ද, තෙල් කරන එක අඩු වෙයි ද

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    යකෝ මන් 150 යේ 70ට විතර යද්දී 135 යනවා බන් ඇහැට පේන්නැති වෙන්න . මුන් කොහොමද යන්නේ කියල මන් මේ කල්පනා කරන්නේ :lol::lol::lol::lol:

    :baffled: සිරාවට..... පිස්සුවෙන් වගේ යනවා..... බලං ඉන්න අපිට විශ්වාස නෑ මුන් කොහොම නවත්ත ගනීද කියලා..... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: සිරාවට..... පිස්සුවෙන් වගේ යනවා..... බලං ඉන්න අපිට විශ්වාස නෑ මුන් කොහොම නවත්ත ගනීද කියලා..... :lol:
    අද 135 කාරයෙක්ට උගෙ බයික් එක විකුණන්න හිතෙන්න ඇති :rofl:
    හයිවේ කලර් ලයිට් එක ලගදි ක්වෝටර් මයිල් ඩ්‍රැග් එකක් තිබ්බා...
    guess who won..
    my 125 cc :lol::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම හලාවත කිට්ටුව බන්..125m එකේ නම් නමද්දි මුලින්ම බිම වදින්නෙ මේන් ස්ටෑන්ඩ් එක..විශේශයෙන්ම ඩබල් ට්‍රිබල් දාල යද්දි..(මම මේකෙ හොද සයිස් 4ක් දාගෙන ගිහින් තියෙනව :lol::lol:)

    හරි හරි මචන් මම google කරලා බැලුව බයික් 2ම.M එකේ footrest එක ටිකක් උඩින් වගේ තියෙන්නේ.main stand එක වදින බව ඒ 4 ටො වල පේනවා

    125 M එක
    Bajaj-Discover-125M%20(20).jpg

    125 ST එක
    discover_125_st_1_560x420.jpg

    හෆොයි උඹ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක්වත් කරනවද ඔය බයික් එකෙන් :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද 135 කාරයෙක්ට උගෙ බයික් එක විකුණන්න හිතෙන්න ඇති :rofl:
    හයිවේ කලර් ලයිට් එක ලගදි ක්වෝටර් මයිල් ඩ්‍රැග් එකක් තිබ්බා...
    guess who won..
    my 125 cc :lol::rofl:

    හහා ඌ චොර වෙලා යන්න ඇති.

    ඊයේ ඔෆිස් යද්දී කහ ඉරක් ගාව නැවැත්තුව පාර පනින්න එක්කෙනෙක්ට .පිටිපස්සෙන් ඇවිත් discover 125 එකක් ඇන්නානේ.හොඳ වෙලාවට මොකුත් උනේ නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද 135 කාරයෙක්ට උගෙ බයික් එක විකුණන්න හිතෙන්න ඇති :rofl:
    හයිවේ කලර් ලයිට් එක ලගදි ක්වෝටර් මයිල් ඩ්‍රැග් එකක් තිබ්බා...
    guess who won..
    my 125 cc :lol::rofl:

    :shocked: අනේ මේ.... එක එකා ගේම කෝල් කරාට ගණන් ගන්න එපා බං..... අපි මොකටද නිකන් අපේ තෙල් ටික පුච්ච ගන්නේ....... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අනේ මේ.... එක එකා ගේම කෝල් කරාට ගණන් ගන්න එපා බං..... අපි මොකටද නිකන් අපේ තෙල් ටික පුච්ච ගන්නේ....... :P

    ආ වල් බඩෝ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හහා ඌ චොර වෙලා යන්න ඇති.

    ඊයේ ඔෆිස් යද්දී කහ ඉරක් ගාව නැවැත්තුව පාර පනින්න එක්කෙනෙක්ට .පිටිපස්සෙන් ඇවිත් discover 125 එකක් ඇන්නානේ.හොඳ වෙලාවට මොකුත් උනේ නෑ
    මං හිතුවා ඒක 135 එකක් නිසා විදියි කියලා... එහෙම උනේ නෑ නෙව... උගෙ බයික් එකේ අවුලක්ද දන්නෑ :sorry:

    යකෝ.. පරිස්සමෙං මේ ටිකේ හරියට බයික් ඇක්සිඩන්ට් බං :sorry::sorry::(
    පරිස්සමෙං කියලා වැඩකුත් නෑ නේ ඉතිං.. උඹගේ වැරැද්දක් නෑ නේ :nerd::baffled:
    මොනවා හරි වෙන්න තියෙනවා නං වෙනවා බං. අපේ වෙලාව තමා :sorry:

    :shocked: අනේ මේ.... එක එකා ගේම කෝල් කරාට ගණන් ගන්න එපා බං..... අපි මොකටද නිකන් අපේ තෙල් ටික පුච්ච ගන්නේ....... :P
    :no::rofl::rofl: ආසාවටනේ මාමි.. කඩවත එන්ට්‍රන්ස් එකේ ඉදං අපේ කෑම්ප් එක පාර ලගට :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මං හිතුවා ඒක 135 එකක් නිසා විදියි කියලා... එහෙම උනේ නෑ නෙව... උගෙ බයික් එකේ අවුලක්ද දන්නෑ :sorry:

    යකෝ.. පරිස්සමෙං මේ ටිකේ හරියට බයික් ඇක්සිඩන්ට් බං :sorry::sorry::(
    පරිස්සමෙං කියලා වැඩකුත් නෑ නේ ඉතිං.. උඹගේ වැරැද්දක් නෑ නේ :nerd::baffled:
    මොනවා හරි වෙන්න තියෙනවා නං වෙනවා බං. අපේ වෙලාව තමා :sorry:

    එක්කෝ බයික් එකේ අවුලක් නැත්නම් ඌට පැදගන්න බෑ.එහෙමත් නැත්නම් උඹ උට වඩා දස්සයා :)

    ඔව් බන් මගේ වැරැද්ද නෙවෙයිනේ.නාරාහේන්පිට රේල් ක්රෝසින් එකට පස්සේ තියෙන කහ ඉර.අනිවා අරුගේ වැරැද්ද?එතන හයියෙන් යනවා කියන්නේ තනිකරම හරකෙක්.යුරාජ් මාමි එහෙම දන්නවා ඇති එතන.
     
    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1709573 >>

    ඔන්න මචන්ලා ගත්තා පල්සර් 150 ක්... :love::love:

    බයික් එක ගත්ත ගමන් පදින්න කලින් විශේෂයෙන් බලන්න දෙයක් එහෙම තියෙනවද?. (නට් ටිකනම් චෙක් කලා :P )
    Mehemai Plaweni kilometer 500 45ta wada auwen yanda one 2000k withara wenakan kohomath 60ta wada yanda epa.Habai godak kattiya nokiyana deyak thiyanawa 45-60 methendi wadagath wenne spped ekata wada RPM eka mokada oya 1st eke 2nd eke unath 45ta yanda puluwan habai ethakota RPM eka 7000 ta 8000 ta nagala thiyei ethakota thamai engine ekata hoda natthe puluwan tharam ikmanta gear maru karanda hama welema RPM eka 4000ta aduwen thiya ganda ethakota prasnyak wena ekak na
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අද 135 කාරයෙක්ට උගෙ බයික් එක විකුණන්න හිතෙන්න ඇති :rofl:
    හයිවේ කලර් ලයිට් එක ලගදි ක්වෝටර් මයිල් ඩ්‍රැග් එකක් තිබ්බා...
    guess who won..
    my 125 cc :lol::rofl:

    මගේ එකක් එක්ක යමුද :D

    අවුලක් නැ බන් මමත් හිටපු ගමන් යනවා ඉන්දියන් කාරයන්ට උන ගන්න :D
    බයික් තියෙන්නේ පදින්න නේ බන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: අනේ මේ.... එක එකා ගේම කෝල් කරාට ගණන් ගන්න එපා බං..... අපි මොකටද නිකන් අපේ තෙල් ටික පුච්ච ගන්නේ....... :P

    තෙල් කොහොමත් පිචිචෙනවා නේ ඕක ටිකක් හයියෙන් පැදපන් ඉදලා හිටලා වත් මලකඩ ටික කඩලා යන්න

    දැන් tank එක යට බලන්න හොදටම මලකඩ කාලා ඇති, එක ගිහින් paint කර ගන්න