ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තෙල් කොහොමත් පිචිචෙනවා නේ ඕක ටිකක් හයියෙන් පැදපන් ඉදලා හිටලා වත් මලකඩ ටික කඩලා යන්න දැන් tank එක යට බලන්න හොදටම මලකඩ කාලා ඇති, එක ගිහින් paint කර ගන්න

    :lol::lol::lol::shocked::shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තෙල් කොහොමත් පිචිචෙනවා නේ ඕක ටිකක් හයියෙන් පැදපන් ඉදලා හිටලා වත් මලකඩ ටික කඩලා යන්න

    දැන් tank එක යට බලන්න හොදටම මලකඩ කාලා ඇති, එක ගිහින් paint කර ගන්න

    :shocked: හයියෙන් පැද්දහම මලකඩ කඩලා යන්නේ බේබි ක්‍රීම් ගෑවොත් විතරද....?? එහෙමත් නැත්නම් හයියෙන් ගිහින් බම්පර් උඩින් ගියොත්ද....?? :baffled: :baffled:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: හයියෙන් පැද්දහම මලකඩ කඩලා යන්නේ බේබි ක්‍රීම් ගෑවොත් විතරද....?? එහෙමත් නැත්නම් හයියෙන් ගිහින් බම්පර් උඩින් ගියොත්ද....?? :baffled: :baffled:

    ඔය engine එක 70 වඩා හයියෙන් ගිහන් නැ නේ tune වෙන්නත් එක්ක පදින්න, නවලා වන්ගු ගන්න එතකොට හරි

    ඊයේ අපේ පැත්තේ එකෙක් අපේ ගේ ඉස්සරහින් තියෙන වන්ගුව pulsar 150 එකින් අරන් බිම වැටෙන්න ගිහින් අනු නාමයෙන් බේරුනේ

    discovery 125 එකක් නම් ලිස්සලා ගියා උ නම් වැටුනා, වැලි තියෙන කොට මොකද බන් pulsar ලිස්සන්නේ,
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අද 135 සීසී එකකට කොටේෂන් එකක් ගත්ත. සල්ලි රුපියල් වලින්ම 265,000.00 සිංග්හලු...
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :baffled: සිරාවට..... පිස්සුවෙන් වගේ යනවා..... බලං ඉන්න අපිට විශ්වාස නෑ මුන් කොහොම නවත්ත ගනීද කියලා..... :lol:

    happy-tears-smiley-emoticon.gif
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    අද 135 සීසී එකකට කොටේෂන් එකක් ගත්ත. සල්ලි රුපියල් වලින්ම 265,000.00 සිංග්හලු...

    ඉන්දියන් යකඩ එච්චර ගණන් ද බන්, උබට unreg හොදම gn එකක් ගන්න පුළුවන් ඒ ගානට

    183878861-scrap-metal-background-gettyimages.jpg
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මගේ එකක් එක්ක යමුද :D

    අවුලක් නැ බන් මමත් හිටපු ගමන් යනවා ඉන්දියන් කාරයන්ට උන ගන්න :D
    බයික් තියෙන්නේ පදින්න නේ බන්

    මගෙත් එක්ක යමන් ඩ්‍රැග් රේස් එකක්..
    මෙන්න මේව ඕන එකක් ඔට්ටුයි..

    250cc single cylinder (AX-1)
    125cc (discover)
    110cc (Dio)

    මීටර් 100ක ශෝට් ඩ්‍රැග් එකක් අදින්න ලෑස්තියි ඕන 250cc එකක් එක්ක..
    ෆෝ සිලින්ඩර් ඕකේ.. :lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙත් එක්ක යමන් ඩ්‍රැග් රේස් එකක්..
    මෙන්න මේව ඕන එකක් ඔට්ටුයි..

    250cc single cylinder (AX-1)
    125cc (discover)
    110cc (Dio)

    මීටර් 100ක ශෝට් ඩ්‍රැග් එකක් අදින්න ලෑස්තියි ඕන 250cc එකක් එක්ක..
    ෆෝ සිලින්ඩර් ඕකේ.. :lol:
    :shocked::lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මගෙත් එක්ක යමන් ඩ්‍රැග් රේස් එකක්..
    මෙන්න මේව ඕන එකක් ඔට්ටුයි..

    250cc single cylinder (AX-1)
    125cc (discover)
    110cc (Dio)

    මීටර් 100ක ශෝට් ඩ්‍රැග් එකක් අදින්න ලෑස්තියි ඕන 250cc එකක් එක්ක..
    ෆෝ සිලින්ඩර් ඕකේ.. :lol:

    110dio එක්ක මොන drag race ද බන් signal light වල ඉස්සරහ ඉන්න dio පොරවල් 30kmph වෙනකම් pickup කර ගන්නවා ඊට පස්සේ හෙන slow,මම ඉටෙන් horn එක ගහලා උන්ව පාස් කරන් යනවා
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    110dio එක්ක මොන drag race ද බන් signal light වල ඉස්සරහ ඉන්න dio පොරවල් 30kmph වෙනකම් pickup කර ගන්නවා ඊට පස්සේ හෙන slow,මම ඉටෙන් horn එක ගහලා උන්ව පාස් කරන් යනවා


    ඩියෝ එකෙ මුලින් එන පිකප් එක 60 වෙනකන් එහෙම්මමයි හරී.. :frown:

    ඩ්‍රැග් එකක් අදිනවනම් මොකද්ද උබ පදින බයික් එක?