තෙල් කොහොමත් පිචිචෙනවා නේ ඕක ටිකක් හයියෙන් පැදපන් ඉදලා හිටලා වත් මලකඩ ටික කඩලා යන්න දැන් tank එක යට බලන්න හොදටම මලකඩ කාලා ඇති, එක ගිහින් paint කර ගන්න

තෙල් කොහොමත් පිචිචෙනවා නේ ඕක ටිකක් හයියෙන් පැදපන් ඉදලා හිටලා වත් මලකඩ ටික කඩලා යන්න දැන් tank එක යට බලන්න හොදටම මලකඩ කාලා ඇති, එක ගිහින් paint කර ගන්න

තෙල් කොහොමත් පිචිචෙනවා නේ ඕක ටිකක් හයියෙන් පැදපන් ඉදලා හිටලා වත් මලකඩ ටික කඩලා යන්න
දැන් tank එක යට බලන්න හොදටම මලකඩ කාලා ඇති, එක ගිහින් paint කර ගන්න
හයියෙන් පැද්දහම මලකඩ කඩලා යන්නේ බේබි ක්රීම් ගෑවොත් විතරද....?? එහෙමත් නැත්නම් හයියෙන් ගිහින් බම්පර් උඩින් ගියොත්ද....??

හයියෙන් පැද්දහම මලකඩ කඩලා යන්නේ බේබි ක්රීම් ගෑවොත් විතරද....?? එහෙමත් නැත්නම් හයියෙන් ගිහින් බම්පර් උඩින් ගියොත්ද....??
![]()
![]()
නවලා වන්ගු ගන්න එතකොට හරි

mathakane wanguwak kelin koraa tika kaalekata kalin 

පුල්සාර් 150 සකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක කොහොමද මේ දවස්වල ??
meekanam mee aathmeta wenne neemathakane wanguwak kelin koraa tika kaalekata kalin
![]()
meekanam mee aathmeta wenne neemathakane wanguwak kelin koraa tika kaalekata kalin
![]()

pitipassa rode ne lisanne eka nisa vangu gannakota pitipasse brake gahanna hoda na homben yanne

katu meter model 70-1k athara
digital meter model 120-2k athara

aluthen nam ganna epa kollo vikunankota vaha kanna venne

අලුතින් අරන් පාඩුයි නේසිරාවට..... පිස්සුවෙන් වගේ යනවා..... බලං ඉන්න අපිට විශ්වාස නෑ මුන් කොහොම නවත්ත ගනීද කියලා.....
![]()
අද 135 සීසී එකකට කොටේෂන් එකක් ගත්ත. සල්ලි රුපියල් වලින්ම 265,000.00 සිංග්හලු...
මගේ එකක් එක්ක යමුද
අවුලක් නැ බන් මමත් හිටපු ගමන් යනවා ඉන්දියන් කාරයන්ට උන ගන්න
බයික් තියෙන්නේ පදින්න නේ බන්

මගෙත් එක්ක යමන් ඩ්රැග් රේස් එකක්..
මෙන්න මේව ඕන එකක් ඔට්ටුයි..
250cc single cylinder (AX-1)
125cc (discover)
110cc (Dio)
මීටර් 100ක ශෝට් ඩ්රැග් එකක් අදින්න ලෑස්තියි ඕන 250cc එකක් එක්ක..
ෆෝ සිලින්ඩර් ඕකේ..![]()

110dio එක්ක මොන drag race ද බන් signal light වල ඉස්සරහ ඉන්න dio පොරවල් 30kmph වෙනකම් pickup කර ගන්නවා ඊට පස්සේ හෙන slow,මම ඉටෙන් horn එක ගහලා උන්ව පාස් කරන් යනවා

ඩියෝ එකෙ මුලින් එන පිකප් එක 60 වෙනකන් එහෙම්මමයි හරී..
ඩ්රැග් එකක් අදිනවනම් මොකද්ද උබ පදින බයික් එක?
ඉන්දියන් යකඩ එච්චර ගණන් ද බන්, උබට unreg හොදම gn එකක් ගන්න පුළුවන් ඒ ගානට