FD සීරීස් එකේ චාටර්ම කාර් එක තමයි FD3 එක දන්න තරමට තෙල් කරන්නේ 13ක් වගේලු.මම අහල තියන විදියට ඕකේ මුලින් තෙල් කරලාම නැහැ ඊට පස්සේ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් දීලා තියනවා ඒකෙන පස්සෙ තෙල් කරන එක ටිකක් හරිගිහින් පිකප් එක අඩුවෙලා තියනවා. ඕක හයිබ්රිඩ් කිවුවට මුලින්ම ආපු හයිබ්රිඩ් නිසා තෙල් කරනවා අඩුයි හැබැයි හයිබ්රිඩ් නම නිසා පොඩ්ඩක් ගනං. සිවික් එකක් ගන්නවා නම් FD1 හරි FD4 හරි එකක් ගනින් මගේ ලග FD4 මැනුවල් එකක් තියනවා හොදම යාලුවෙක් ලග FD1 එකක් තියනවා මේ කාර් දෙකම පට්ට ඩ්රයිවින් ප්ලෙශර්, හැන්ඩලින් එහෙම කතා කරන්න දෙයක් නැහැ. පට්ට පිකප් එකක් තියනවා.





