honda civic hybrid 2008

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    FD සීරීස් එකේ චාටර්ම කාර් එක තමයි FD3 එක දන්න තරමට තෙල් කරන්නේ 13ක් වගේලු.මම අහල තියන විදියට ඕකේ මුලින් තෙල් කරලාම නැහැ ඊට පස්සේ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් දීලා තියනවා ඒකෙන පස්සෙ තෙල් කරන එක ටිකක් හරිගිහින් පිකප් එක අඩුවෙලා තියනවා. ඕක හයිබ්‍රිඩ් කිවුවට මුලින්ම ආපු හයිබ්‍රිඩ් නිසා තෙල් කරනවා අඩුයි හැබැයි හයිබ්‍රිඩ් නම නිසා පොඩ්ඩක් ගනං. සිවික් එකක් ගන්නවා නම් FD1 හරි FD4 හරි එකක් ගනින් මගේ ලග FD4 මැනුවල් එකක් තියනවා හොදම යාලුවෙක් ලග FD1 එකක් තියනවා මේ කාර් දෙකම පට්ට ඩ්‍රයිවින් ප්ලෙශර්, හැන්ඩලින් එහෙම කතා කරන්න දෙයක් නැහැ. පට්ට පිකප් එකක් තියනවා.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461

    macho uba FD4 ekata parts ehema ganne kohenda?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    eka thamai ban mata mara prashnea ithin wela thiyenen kohomath daily yawenneth naha sathiyakata km 100 wage anemanda ladies latath drive karanan puluwan ekak ganna ona machoo mama nam kisi aulak naha 1.8 eth machoo aya wikunanna epaya :rolleyes:

    ehenam petrol lokuwata balana eka therumak naha, ladies lata Auto nam kokath puluwanne ban :)

    FD1 second hand market naha kiyanne, Belta/Yaris wage pataas gaala wikunanna baha. Tika dawasak yanawa, eth hodata maintain karapu FD1 1.8 ekak nam buyer gaanata aran yanawa. toyota wala wage broker la, sale karayo passen enne na okai wenasa :) ehema natiwa sadakal oba mage scene ekak nemei..

    Ubata dirving pleasure onima nattam, shape eke petrol gahagena gamanak yanna oni nam, Belta/Yaris/Axio wage ekata yanna :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    macho uba FD4 ekata parts ehema ganne kohenda?
    ගන්නේ ස්ටැෆඩ් එකෙන්
    සාපේක්ශව ගනං
    කම්පැනි ගන්නවා නම්
    කැබින් එයා ෆිල්ටර් එක 9900.00
    බ්‍රේක් පැඩ් 4ට 31000.00
    වයිපර් බ්ලේඩ් 2 ට 5000.00
    ජපන් ටයර් දෙකක් බ්‍රිජිස්ටන් වගේ නම් 52000.00 ක් ටෝයෝ ජපන් දෙකක් 34000.00

    ඔන්න ඔය වගේ තමයි කම්පැනි නැතිව පිටින් ගන්නවා නං ස්පෙයාර් පාර්ටස් ටිකක් ගනං අඩුයි.

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1680741
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ගන්නේ ස්ටැෆඩ් එකෙන්
    සාපේක්ශව ගනං
    කම්පැනි ගන්නවා නම්
    කැබින් එයා ෆිල්ටර් එක 9900.00
    බ්‍රේක් පැඩ් 4ට 31000.00
    වයිපර් බ්ලේඩ් 2 ට 5000.00
    ජපන් ටයර් දෙකක් බ්‍රිජිස්ටන් වගේ නම් 52000.00 ක් ටෝයෝ ජපන් දෙකක් 34000.00

    ඔන්න ඔය වගේ තමයි කම්පැනි නැතිව පිටින් ගන්නවා නං ස්පෙයාර් පාර්ටස් ටිකක් ගනං අඩුයි.

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1680741

    bota pissuda bola ochchara ganan dila ganna mama FD1 eke cabin filter eka 3500i gaththe genuine.....

    bridgestone ecopia eka 13ta thiyanawa macho.....
    mama ube thread eka balala thama FD1 eka gaththe :P;););););):P
     
    Last edited:

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    FD 1 එකේත් එන්ජින් එක 1.8 හින්දා ලීටර් එකෙන් 6ක් - 8ක් වගේ අතර කරන්නේ.

    FD2 එක ලංකාවේ ගන්න අඩුයි.2.0CC එන්ජිමක් එන්නේ.

    FD3 ලීටර් එකෙන් එකෙන් 12ත් 22ත් අතර පෙට්‍රල් වැඩ.

    FD4 කියන්නෙත් චාටර්ම කාර් එකක් මචෝ. පෙට්‍රල් ගිලිනවා බලන් ඉද්දි ලීටර් 1න් යන්නේ 7-8ක් වගේ බ්ලොක් එකේ ගියොත් තවත් අඩුවෙන් කරන්නේ.

    පෙට්‍රල් වියදම වාහනේ ලුක් එක බලනවා නම් 1.3CC FD3 එක ප්‍රශනයක් නෑ.

    පෙට්‍රල් හොදටම කරන එකක් නම් ප්‍රියස් එකකට යන්න,මම කියන්නේ.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    bota pissuda bola ochchara ganan dila ganna mama FD1 eke cabin filter eka 3500i gaththe genuine.....

    bridgestone ecopia eka 13ta thiyanawa macho.....
    mama ube thread eka balala thama FD1 eka gaththe :P;););););):P

    මම දැන් ස්ටැෆඩ් එකෙන් ගොඩක් පාර්ට්ස් දානේ නැහැ
    13 ට තියෙන්න තායිලන්ඩ් හරි කොහේ හරි ගහන බ්‍රිජිස්ටන් එකක් නේද? හැම තැනම ජපන් එක 25 පැනලා
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මම දැන් ස්ටැෆඩ් එකෙන් ගොඩක් පාර්ට්ස් දානේ නැහැ
    13 ට තියෙන්න තායිලන්ඩ් හරි කොහේ හරි ගහන බ්‍රිජිස්ටන් එකක් නේද? හැම තැනම ජපන් එක 25 පැනලා

    :yes::yes::yes: thailand thama
    uba kohenda parts ganne teck motors parayo genuine kiyala denne charter parts ban, uba ganna wena thanak thiyenawanan kiyapan.........
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    :yes::yes::yes: thailand thama
    uba kohenda parts ganne teck motors parayo genuine kiyala denne charter parts ban, uba ganna wena thanak thiyenawanan kiyapan.........

    මම කොහොමත් ලොකු ලොකු පාර්ට්ස් දානවනං ස්ටැෆඩ් එකෙන් තමයි දාන්නේ(බ්රේක් පෑඩ් වගේ එවා)
    අනිත් ඒවා නං දැනට ගත්තෙ ටෙක් මෝටර්ස් එකෙන් තමයි. මට යාලුවෙක් කිවුවා තව තැනක් දැං නම මතක නැහැ චැට් එකේ වත් හිටියොත් අහලා කියන්නං තැන
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මම කොහොමත් ලොකු ලොකු පාර්ට්ස් දානවනං ස්ටැෆඩ් එකෙන් තමයි දාන්නේ(බ්රේක් පෑඩ් වගේ එවා)
    අනිත් ඒවා නං දැනට ගත්තෙ ටෙක් මෝටර්ස් එකෙන් තමයි. මට යාලුවෙක් කිවුවා තව තැනක් දැං නම මතක නැහැ චැට් එකේ වත් හිටියොත් අහලා කියන්නං තැන

    ela macho, teck motors eken gannawanan poddak parissamen ganin, mata nan dan okunwa satha pahak wisswasa ne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo

    FD 1 එකේත් එන්ජින් එක 1.8 හින්දා ලීටර් එකෙන් 6ක් - 8ක් වගේ අතර කරන්නේ.

    FD2 එක ලංකාවේ ගන්න අඩුයි.2.0CC එන්ජිමක් එන්නේ.

    FD3 ලීටර් එකෙන් එකෙන් 12ත් 22ත් අතර පෙට්‍රල් වැඩ.

    FD4 කියන්නෙත් චාටර්ම කාර් එකක් මචෝ. පෙට්‍රල් ගිලිනවා බලන් ඉද්දි ලීටර් 1න් යන්නේ 7-8ක් වගේ බ්ලොක් එකේ ගියොත් තවත් අඩුවෙන් කරන්නේ.

    පෙට්‍රල් වියදම වාහනේ ලුක් එක බලනවා නම් 1.3CC FD3 එක ප්‍රශනයක් නෑ.

    පෙට්‍රල් හොදටම කරන එකක් නම් ප්‍රියස් එකකට යන්න,මම කියන්නේ.

    ආයෙ පිස්සුවක් ඇතැයි

    FD1 ඔටෝ එකෙත් 8-9 ට්‍රැෆික් එකේ කරනවා දුර 11-13 අනිවා කරනවා. madushankads ගෙන් ඇහුවොත් කියයි උගේ තෙල් කරන ගාන

    FD4 හෙවි ට්‍රැෆික් එකේ පිස්සෙක් වගේ පාගන්නෙ නැතිව එලෙවුවොත් 9-10 කරනවා මැනුවල් එකේ. මාත් මුලදි ගත්තු අලුත සෑහෙන්න පාගලා තමයි සෙකන්ඩ් එකටත් දාන්නෙ හැබැයි එහෙම එලවුවොත් නං 7/8 තමයි. හයිවේ එකේ සාමාන්‍ය 100 - 110 වගේ ගියොත් 14ට වඩා තෙල් කරනවා, කොලඹින් ෆුල්ටෑන්ක් කරලා ගාල්ලට හයිවේ එකේ ගිහින් ගාල්ලෙන් ආපහු ෆුල් ටෑංක් කරලා බලලා තියනවා රුපියල් 900ක වගේ තමයි තෙල් වදින්නේ මම කොලබ ඉදලා දෙනියායෙ ගිහින් දෙනියායෙ තියන සේරම කදු පල්ලම් ගන්න දෙයක් නැති පාරවල් වලත් ගිහින් ආපහු කොලබ ඇවිත් ඇවරේජ් බලලා තියනවා(එක දවසක් නෙමෙයි) හැමදාම 12ට වැඩිය තෙල් කරලා තියනවා.

    FD3 එකක් තියන දන්න එකෙක් නැහැ ඒක නිසා තෙල් කරන ගාන ගැන කියන්න විදියක් නැහැ ඒත් 22ක් කරනවද කියන එක ගැන පොඩි සැකෙයක් තියනවා මොකද සිවික් එකට පස්සෙ ආපු හයිබ්‍රිඩ් වලත් 22ක් කරන්නෙ ගොඩක්ම අලුත් ඒවයෙ තමයි
     
    FD 1 eke aniwa 8-9k karanawa manussayek wage elewwoth mata nan e hodatama athi, ape malaya car eka paddoth nan 5-7 karanne u paaganawa lellata. highway nan sure cruise control dala mage 13-14k karanawa.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43

    FD 1 එකේත් එන්ජින් එක 1.8 හින්දා ලීටර් එකෙන් 6ක් - 8ක් වගේ අතර කරන්නේ.

    FD2 එක ලංකාවේ ගන්න අඩුයි.2.0CC එන්ජිමක් එන්නේ.

    FD3 ලීටර් එකෙන් එකෙන් 12ත් 22ත් අතර පෙට්‍රල් වැඩ.

    FD4 කියන්නෙත් චාටර්ම කාර් එකක් මචෝ. පෙට්‍රල් ගිලිනවා බලන් ඉද්දි ලීටර් 1න් යන්නේ 7-8ක් වගේ බ්ලොක් එකේ ගියොත් තවත් අඩුවෙන් කරන්නේ.

    පෙට්‍රල් වියදම වාහනේ ලුක් එක බලනවා නම් 1.3CC FD3 එක ප්‍රශනයක් නෑ.

    පෙට්‍රල් හොදටම කරන එකක් නම් ප්‍රියස් එකකට යන්න,මම කියන්නේ.

    Mage thiyenne FD3 2010 ekak. Petrol 12-22km/l thama karanne. City traffic ~12 wage. Driving style eka anuwa fuel consumption eka sahenna wenas wenawa. City wala hypermiling technique walata drive karoth 13-14kmpl ganna pulwan. Habai traffice eketh pissek wage accelerate & brake kara kara giyoth ~9km/l wageth adu wenawa.
    City+Outstation combined mata mul kale weda kare 14-15km/l wage. Dan 18km/l ganna yanna puluwan.
    Highway eke nam gihin na, eth, highway wage long distance paarawal wala gihin thiyenawa, ethakota 22+ km/l karanawa. Speed eka 100km/h ta aduwen (75-80 wage) drive karoth ita wada weda karai. Mokada 75km/h ta wada wadipura yaddi aerodynamic drag eka nisa fule economy eka adu wenawa. Eth ithin ehema paarawal wala 100ta aduwen yanne kauda ?:lol::lol:

    Meke 2009 year ekata kalin apu model eke penume podi wenaskam tikak thiyenawa. Gannawa nam 2009+ model ekak thamai recommend karanne. Meke Vehicle Stability Assist™ (VSA®) thiyenawa. 2009 ta kalin FD3 models wala oya feature eka enne na mathaka widihata.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    VSA tiyenne machan 2007n passe ewata.:)
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    VSA tiyenne machan 2007n passe ewata.:)

    Ah wenna athi machan. Habai mata mathaka thibba widihata 2007n passe anith FD models wala VSA thibbata, hybrid ekata VSA awe 2009+ models walata wage mathaka. Mita amatharawa bluetooth and usb audio awa 2009 facelift model eke. :)
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ah wenna athi machan. Habai mata mathaka thibba widihata 2007n passe anith FD models wala VSA thibbata, hybrid ekata VSA awe 2009+ models walata wage mathaka. Mita amatharawa bluetooth and usb audio awa 2009 facelift model eke. :)

    Ape 2008 Hybrid eke + VSA thiyenawa machan. USB Audio na he.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    machan umba Mazda 6 eka gana ahala thread ekak dala thibba neda? Mazda eka gatthe nadda ? :)

    මැස්ඩා එකකට යන්න ආසාවක් තිබිල ටිකක හොයලා බැලුවා මචන්, දැනට මාස කීපයකට කලින්. එළකිරි එකේ ගොඩක් අයයි දන්න කීප දෙනෙකුගෙනුයි පොඩ්ඩක් හොදට හොයලා බැලුවා. වාහනේ හොද උනත් 2nd මාර්කට් එකක් නැති හින්දා ඒ අදහස අත්හරින්න උනා මචන් :(