ebay අවුලක

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම රටවල් 2ක 3කින් දාපු ebay items ආවේ නෑ නෙ. උබලගෙත් මෙහෙමද? ලංකාවෙ postal එකෙන් උස්සනවද? දෑන් මාස 2ක් වෙනවා..
     

    matabaaoii

    Junior member
  • Jun 1, 2015
    101
    8
    18
    mage order ekakuth cancel wuna... seller kuwa custom eke awulak nisa ship karanna baa kiyala..

    anybody who received their items recently??
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මගෙත් එකක් නැ බන් තම. දන් මාසයක් වෙනවා. හැබැයි seller එවලා නැද්ද දන්නැ, tracking නො එකේ මොනවත් පෙන්නන්නැ තාම. :(:(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මීට මාස 3කට කලින් ඒවනම් සති 2ක් ඇතුලත ආවා..
    අලුතෙන් දැම්ම එකට (නොවැ-30) තාම දවස් 4යි.. සති දෙකක් යද්දි එයි.. බලමුකෝ.. :dull:
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    machan iyee man order akak damma China aketa.. uea order aka passe cancel karanda ahanawa unta apita awanda bayailu...

    67ruco.png


    mekai scene aka sellerge amutu line akak tiyenne uea kiyanwa uta E bay walin awanda bahalu aliexpress ake uge account aken order aka dandalu...

    passe mu kiyapi uge aliexpress ake list karala naha, uge dala tiyanwa product akakin 2kak gandalau... ( $48 ) uea E bay ake order karapu baduwa awanalu..

    Muwa wishawasa karanda puluwanda bn.. Man aliexpress ake kalin purchse karala naha...

    Man dan hituwa.. Ali aken DHL dila ship karanda wena akegen..

    China Air mail case bn...


    2h822dy.png
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan iyee man order akak damma China aketa.. uea order aka passe cancel karanda ahanawa unta apita awanda bayailu...

    67ruco.png

    ඕක තමයි අපේ ලංකාවේ හැතිකරේ යන යන තැන ගු කරනවා කියන්නේ....ගෙදරටම ආපු බඩු, අවේ නෑ කියල බොරුවට refund අරගෙන බලු වැඩ කරනව ..දැන් ගොඩක් seller ලා ලංකාවට shipping දෙන්නේ නෑ ....
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    mageth set ekak thiyanawaa na.
    kalin set ekakuth nathuwa thila eka digata awa item 10 withara
    thawath 10k thiyanawa....

    mata hithenne sathiyakata dekakata sarayak wage lankawata badu enne.
    eka thama delay ekak pennanne....