ශ්‍රී පාදයේ සිට කොළඹත්, කොළඹ සිට ශ්‍රී පාද&#35

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ශ්‍රී පාදයේ සිට කොළඹ - කොළඹ සිට ශ්‍රී පාදය

    පහුගිය ටිකේ හැමෝම කොළඹ ඉඳන් ශ්‍රී පාදය පෙනෙන photos share කරල තිබුනා. ඉතින් මේ ඔක්කොම photo එකතු කරලා හදපු collection එකක් තමා මේ.
    බුදුන් පාද පහස විඳි, සුමන සමන් දිව්‍ය රාජයාගේ රැකවරණ ඇති මේ අපූරු පෙදෙසේ අපූර්වත්වය විඳිමු!

    මුල් අයිතිකරුවො අවුල් ගන්න එපා, මේවා කරේ හම්බ කරන්න නෙමෙයි, අනිත් අයට දැකගන්න. අවුල් නම් කියන්න මම අයින් කරල දාන්නම්.

    කොළඹට ශ්‍රී පාදය පෙනෙන හැටි

    1)
    11057719_894323777330787_7543134346293148895_o.jpg


    2)
    12107175_10207186778859399_1337554882887452806_n.jpg


    3)
    12208781_10207963539155184_362894053047704082_n.jpg


    4)
    12219433_562106287272968_6363693838283683242_n.jpg


    5)
    12227042_770500383071753_6043488944420256954_n.jpg


    6)
    12227135_1001576726575286_5571022985055028346_n.jpg


    7)
    12239986_529340717233846_2799902238440634548_n.jpg


    8)
    12241183_747650212035263_4467858080350575489_n.jpg


    9)
    12243436_1106795279333110_2984817518993053374_n.jpg


    10)
    12243544_747650035368614_8913713400623299731_n.jpg


    11)
    12243596_562106887272908_5766719561538962078_n.jpg


    12)
    12248050_943665212338300_2875736489825483677_o.jpg


    13)
    12249711_919298718158873_2027471474305153807_n.jpg


    14)
    12249827_10205206516189057_7814560787792352162_n.jpg


    15)
    12295383_10153244597152592_3207152013994996855_n.jpg


    16)
    12307324_10153333460226985_8738594012083093031_o.jpg



    ශ්‍රී පාදයට කොළඹ පෙනෙන හැටි

    17)
    12239318_10207700656344581_1039005067889980612_o.jpg


    18)
    12219625_10156175431030247_4209899063646898036_n.jpg


    දන්නවනේ ඉතින් හොඳනම් සලකන්න rep+++ අමතක කරන්න එපා :rolleyes::rolleyes:
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි මචන් . මාත් එක පාරක් දැකල තියෙනවා පිල්ලෑව පන්සල ලඟදි . ගොඩ කාලෙකට කලින්
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උදේට කොචියේ යද්දී සිරි පාදේ පේනවා රාගම- කැලණිය වෙනකම් පේනවා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොළඹ ගොඩක් තැන් වල ඉඳලා නම් මම දැකලා තියෙනවා සිරීපාදේ..
    ඒත් සිරීපාදේ ඉඳලා නම් කොළඹ දැකලා නැහැ.. මම 7 පාරක් ගිහිල්ලා තියෙනවා..
    මේ මාසේ 24 වෙනිදයින් සිරීපාදේ වාරේ පටන් ගන්නවා..
    මේ පාරත් යනවා..
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    12219625_10156175431030247_4209899063646898036_n.jpg


    මේ ෆොටෝ එක කෝට්ටේ දිනේෂ් දාල තිබ්බ ගත්තේ කොහොමද කියල පැහැදිලි කරලා දාල FB එකේ