ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕං එහෙනං මාත් දෙයයිනේ කියල බජට් එකට කලිං පල්සර් එකක් ගත්තෝ :cool:
    විශේෂ ස්තූතිය එළකිරි පල්සර් ක්ලබ්හි ලේකම් යුරාජ් මහතාට. :nerd:
    congratzz machan.parissamin padinna :):)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඕං එහෙනං මාත් දෙයයිනේ කියල බජට් එකට කලිං පල්සර් එකක් ගත්තෝ :cool:
    විශේෂ ස්තූතිය එළකිරි පල්සර් ක්ලබ්හි ලේකම් යුරාජ් මහතාට. :nerd:

    සුභ පැතුම් මචන්:)
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    congratzz machan.parissamin padinna :):)

    Thanks bro :D aniwa parissamin yannam :love:
    සුභ පැතුම් මචන්:)

    තෑන්ක්ස් මචන් ;)

    :cool: පල්සර් ලෑලි සීට් මොඩල්..... :D :P

    මගේ එකේ ලෑලි සීට් එක නෑනේ :sorry:

    ඕකෙ හොද නරක හොදටම දන්නෙ අපේ චානක ගොයිය :yes::yes::P:P

    කවුද ඒ ගොයියා :confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කවුද ඒ ගොයියා :confused:
    අපේ චානක මන්ජුල :yes::yes: කලින් ඔය බයික් එක තරන් දෙයක් තිබ්බෙ නෑ පොරට :P:P ඒත් දැන් එයා හුගාක් වෙනස් වෙලා :(:(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අපේ චානක මන්ජුල :yes::yes: කලින් ඔය බයික් එක තරන් දෙයක් තිබ්බෙ නෑ පොරට :P:P ඒත් දැන් එයා හුගාක් වෙනස් වෙලා :(:(

    :lol: බේබි ක්‍රීම් ගාන්න ගත්තට පස්සේ වෙච්ච දේවල් නේ ඔය......!! :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :lol: බේබි ක්‍රීම් ගාන්න ගත්තට පස්සේ වෙච්ච දේවල් නේ ඔය......!! :P

    dual sport එකක් කවදා පදින්න ද, ඔහොම වත් කියලා හිත හදා ගන්න මගේ djebel එකට වඩා pulsar 150 එකේ hadaling,durable,brake හොදයි නේ ලොල්
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :cool: පල්සර් ලෑලි සීට් මොඩල්..... :D :P
    හොද වෙලාවට උබ ගත්තේ 150.උබෙ බරට නැත්තං seat එක ගෙවිල චැසිය උඩ තමා යන්න වෙන්නෙ.:sorry::sorry:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :dull: මගෙත් බෙල්ලා හෝන් එකයි වැඩ...... ගලවලා දැම්මා රෙද්ද..... :angry: ආයෙත් පල්සරේ හෝන් එකටම බැස්සා.... :D

    කොහෙන්ද බං බෙල්ලා හෝන් එක්ක රිලෙත් දෙන්නේ 650/= ට.....?? :rolleyes:

    පල්සරේට එන හෝන් කෑලිම තව දෙකක් සෙට් කරගන්න තමා හිතන් ඉන්නේ.... ගාන තමා අවුල...... :baffled: 1800/= ක් විතර නේද බජාජ් එකේ..... :(

    Arpico eke tiyana Red colour bella horn ekak man use kara 1Y vitara, Ubata ona nam Under-cote vedeta awama, 2800 vitara parana stock eke Hoda bosch dekak set karannam. :D
    44405.jpg