අලුත් ටිවි එකක් ගමු

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    අලුත් ටිවි එකක් ගමු

    කට්ටිය අවුරුද්ද ට අලුත් ටිවි එකක් ගන්න නෙ ඉන්නෙ
    කියමුද බලන්න කට්ටිය ගත්ත හරි ගන්න ඉන්න හොද මොඩෙල් ටිකක් මම දෑනට බලලා තියෙන්නෙ මෙ ටික


    දෑනට ගන්න හිතන් ඉන්නෙ මෙක
    LG 32" Full HD LED TV - 32LF520A

    4 Years Warrnty 40 000

    1_3144_WEB1.jpg

    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/3144
    [/LEFT]

    40 එකකට යනවානම් මෙක ගන්නෙ අවුරුදු 4ක Warranty නිසා

    LG FHD 42" LED TV - 42LF553A

    4 Years Warrnty 75 000

    3_3146_WEB12.jpg

    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/3146


    අනිත් සෙට් එක
    Sony 40″ R352 Full HD LED TV

    1 Year Warrnty 72,500.00

    SONY-40R352-450x450.jpg

    http://www.laabai.lk/shop/sony-40-r352-full-hd-led-tv/





    Samsung 40″ H5003 Full HD LED TV

    1 Year Warrnty71,000.00

    40-H50031-450x450.jpg

    http://www.laabai.lk/shop/samsung-40-h5003-full-hd-led-tv/




    Samsung 43" Full HD LED TV - UA43J5100AJ

    1 Year Insurance Warranty 78 000

    myStore.lk-samsung-ua43j5100aj-img-1-350x350.jpg

    https://www.mystore.lk/samsung-43-full-hd-flat-led-tv-ua43j5100aj?tag=Full%20HD




    Sony 40" Full HD BRAVIA TV - KLV-40R352B

    1 Year Insurance Warranty 83 000

    myStore.lk-singer-sony-klv-40r352b-front-350x350.jpg

    https://www.mystore.lk/sony-40-full-hd-bravia-tv-klv-40r352b?tag=Full%20HD




    JVC 32 INCH FULL HD LED TV LT32N355

    1 year Warranty Rs28,990

    01-500x500.jpg

    http://www.wow.lk/mall/p/jvc-32-inch-full-hd-led-tv-lt32n355-prodcsv4435/prodcsv4435/




    කට්ටියගෙ අදහස් දාන්න විශේසයෙන් LG 32 ටිවි එක හොදද කියන්න ඒ ගානට
    තව හොද මොඩල් තියනවානම් එ ගෑනත් මෙතන දාන්න
    පුලුවන්න්ම් බම්ප් පාරක් දන්න එල
     
    Last edited:

    gepa

    Well-known member
  • එල් ඊ ඩී ලොකු මොනිටරයක් ගනින්.. ටී වී බොක්ස් එකක් පිටිපස්සට සෙට් කරගනින්.. ඔක්කොටම 15000ක් යයි උපරිම.. ඊට පස්සේ බටපොල ඇන්ටනාවක් දාලා ටී වී බලපන්. ටී වී එකට 50000ක් වියදම් කරන්න ලෝබ නැද්ද බං
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    එල් ඊ ඩී ලොකු මොනිටරයක් ගනින්.. ටී වී බොක්ස් එකක් පිටිපස්සට සෙට් කරගනින්.. ඔක්කොටම 15000ක් යයි උපරිම.. ඊට පස්සේ බටපොල ඇන්ටනාවක් දාලා ටී වී බලපන්. ටී වී එකට 50000ක් වියදම් කරන්න ලෝබ නැද්ද බං

    monitors lokuma size kiyada bng thiyenne
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    එල් ඊ ඩී ලොකු මොනිටරයක් ගනින්.. ටී වී බොක්ස් එකක් පිටිපස්සට සෙට් කරගනින්.. ඔක්කොටම 15000ක් යයි උපරිම.. ඊට පස්සේ බටපොල ඇන්ටනාවක් දාලා ටී වී බලපන්. ටී වී එකට 50000ක් වියදම් කරන්න ලෝබ නැද්ද බං
    එල් ඊ ඩී මොනිටරය ganan ne bn මොනිටreta withrak 20kata wada yai ne

    http://www.wow.lk/mall/buyonline/tvs/

    othanin hondama deal eka JVC 32 inch FULL HD (1080p) TV eka.

    godak aya eka gaththa...



    just remember, there is nothing to watch in TV.
    its just a business that show something and earn!

    machan jvc sureda oya ganata nam hugak labai mama oka ganna baluwa hugak aya kiwwa jvc ganna epa kiyala ekai aula
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    LG FHD 42" LED TV - 42LF553A
    meika hoda ati neh ban

    ekapara salli denna onida rajaye sewaye nirathawena ayta gewime krmaya meika dalaa tiyena gaanata ganna barida ban?
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    thnz mcn

    Ado 40" ewa laaba welane sale sale
    laaba meeta kkaling kiyata wage da tibbe me normal fhd ewa
    LG FHD 42" LED TV - 42LF553A
    meika hoda ati neh ban

    ekapara salli denna onida rajaye sewaye nirathawena ayta gewime krmaya meika dalaa tiyena gaanata ganna barida ban?

    eka gana hariyata dan nha bn abans ekata call ekak dala ahapn
    94 11 2376000
    0%offer nadda koheda
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එල් ඊ ඩී ලොකු මොනිටරයක් ගනින්.. ටී වී බොක්ස් එකක් පිටිපස්සට සෙට් කරගනින්.. ඔක්කොටම 15000ක් යයි උපරිම.. ඊට පස්සේ බටපොල ඇන්ටනාවක් දාලා ටී වී බලපන්. ටී වී එකට 50000ක් වියදම් කරන්න ලෝබ නැද්ද බං

    ඇල් ඊ ඩී මොනිටර් වල ගනන් දන් නැද්ද බන් උබ ඔහොම කියන්නෙ... :dull:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    මමත් ගන්න කියල හිතන් ඉන්නවා.
    LG 32" එක තමයි බැලුවෙ. ඔය ඕක 40.000 කියල තියෙන්නේ online ගන්නව නම් විතරයි. අනික ඕකෙ HDMI & USB ports එක බැගින් තියෙන්නේ. :(
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ගන්න එකක් off කරලා on කරලා බලල ගනින්. මන් ගත්ත singer එකක් on කරනකොට මුළු ගමටම ඇහෙන්ඩ music එකක් එනව පජාතයි.

    menu එහෙමත් බලල ගනින් මගේ එකේ නං වස කැතයි.
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මමත් ගන්න කියල හිතන් ඉන්නවා.
    LG 32" එක තමයි බැලුවෙ. ඔය ඕක 40.000 කියල තියෙන්නේ online ගන්නව නම් විතරයි. අනික ඕකෙ HDMI & USB ports එක බැගින් තියෙන්නේ. :(

    lg show room ekata gihin gannawanm kiyak kiwwada