මම හච් කපල් සිම් එකක් අරන් දැන් අවුරුදු 3 පැනලා මාස ගානක් වෙනවා. ගත්තු දවසේ ඉදන් මට නම් අද වෙනකම් කිසිම අව්ලක් නෑ. කස්ටමර් කෙයාර් එක අව්ලක් නෑ මට නම්.