kella kiyanawa registration eka aragena matat yamu kiyala, eth mchn mama dn gov job ekak karanne, ekenuth ayin wela gihin ehe job karala hamba karanna puluwanda? ane manda mata pissu wage.
එහෙනම් උබ පලයන් බන් ..ජොබක් නම් එහෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ
මෙහෙ තපින එකේ නම් වැඩක් නෑ බන් එහෙම චාන්ස් එකක් තින්ද්දී ..මමත් gov ජොබක් කරන එකෙක් බන් ..! කිසි තේරුමක් නෑ බන් මටනම් මේ ලංකාවේ ජොබ් කරන එකෙන් ,,කවදා නම් ගොඩ එන්නද






