achchi rent ekata gatha kiyala Achchima rent gewana amaruwen pension ganna yanne ay? Uba , amma ka gawath salli thibbe nadda oka gewanna? achchige bank acc eka mokatada wrna kagewath nadda?
Ammala wadagath nam rent ekta inne nadu kiynna akamathi nisanam oke rent eka gewapan. Un yanna newene kiwwe rent ekane illuwe . Hama minihatama wiyadam thiyenawa bill thiyenawa. E minissu ewa handle karanne rent eka dei kiyala hithagena..
Gewal owner ta erehiwa neethi hoyanba ubala wiyadam karanawa rent eka gewanna ba
අම්මා කොලොබ Pvt රෝහලක වැඩ කලේ ඉස්සර පස්සේ අයින් උනා, තාත්තා JVP එකෙන් මරලා 89 ග්රාම සේවක කෙනක් නිසා පැන්ෂන් එක අම්මට ගෙවනවා. පැන්ෂන් අයට ලොකු පඩි ගෙවන්නේ නැහැනේ, මාසේ කන්න ගෙදර බඩු ගෙනල්ලා , ලයිට් බිල් Phone බිල් ඔකොම ගෙවලා බෙහෙත් අරන් අවා 3-4 සැරයක්.
ගෙවල් කුලී කාරයගේ ගැනිත් ග්රාම සේවක කනෙක් හොදට අදුරනවා. උන්ට යාන වහාන කඩ තියෙනවා. එත් පොඩ්ඩ ඇත්තන් කාත් එක්ක උනත් රණ්ඩු වෙනවා ඒ මිනිස්සු. හැමදාම පඩියෙන් ගෙවල් කුලී 6000 දෙනවා. ඊයේ කිව්වා මෙහෙමයි බඩේ ආමරු ලෙඩෙක් බැංකු අරගෙන යන්න බැහැ දවස් දෙකක් ඉන්න කියලා සදුදා සල්ලි දෙන්නම් කියලා ඇහුවේ නැහැ ඕනේමයි කිව්වා. ආච්චිගේ අත්සන දාපු සල්ලි ගන්න කොලේ බැංකු මැනේජර් ට දෙන්න කියලා කරදරේ කළා අම්මා දන්නවා එහෙම ගියාට දෙන්නේ නැහැ කියලා. ඒක නිසා **සියට ගියා එතනින් උදව්වක් හම්බුනේ නැහැ එයාලට කියන්න බැහැ කියලා කිව්වා ගෙවල් අයිතිකාරයට.
පස්සේ බැංකු මැනේජර් ට කිව්වා ම කිව්වා අච්චි විල් එක්ක එක්කන් එන්න බැංකුවේ ඇතුලට ගෙන්න ඕනේ නැහැ. තිවිල් එක්ක එකකන් එන්න කියලා එයාලා එලියට ඇවිල්ලා අත්සන ගන්නම් කියලා. පස්සේ ඔන්න ඔහොම පඩි ගත්තා.
මචන් ලා ගෙවල් කුලී කාරයට හැමදාම සල්ලි දෙනවා ඒ වගේම හොදට අදුරනවා ඒ වගේම උට හොදටම සල්ලි තියෙනවා බඩේ අමාරුව තියෙන ලෙඩක් බැංකු අරන් යන්න බැහැ කියලා ඌ හිතන්න ඕනේ නේද ? දවස් දෙකක් ඉවසන්න පුලුවන් නේද මචන් සල්ලි වලට අදුරන කන් වැඩක් නැහැ නේද මට ජිවිතේ කළ කිරුනේ ඕක නිසා.
අනිත් එක මේ ගෙට අම්මා සල්ලි දෙන්නේ නැහැ මාවයි අම්මා වයි බලෙන් අරන් ආවේ අච්චි මේ ගෙට කලින් තිබුන ගේ ලග කෙල්ලක් හිටියා කියලා . මම ඒ කෙල්ල ගේ දිහා බැලුවේ නැහැ එත් හිතේ සැකේට බලෙන් එක්කන් ආවේ මගේ අච්චි හරිම නරකයි හරිම සැරයි ගෙවල් ලග කිසිම කෙනක් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ බයිනවා ඒ මිනිස්සු ට බයිනවා බැරිනම් අම්බලන්ගොඩින් පහන් අරන් ඇවිල්ලා තියෙනවා මැරෙන්න. ආච්චිගේ, අම්මා ගේ ගම අම්බලන්ගොඩ මගේ අච්චි වාස් කෙනක් අර හැමෝම දන්න කට්ටියේ පවුල් වල එක්කෙනක් තමයි. මාව ගෙදරින් පිටට යැව්වේ නැහැ අච්චි ඒක නිසා මිනිස්සු ආශය කරන්න අමාරුයි උන් හිතනවා මට මානසික ලෙඩක් කියලා වගේ මට යාළුවෙක් නැහැ ඔය ප්රශ්න නිසා. දැන් බැරි උනාම මගේ ,මත්තේ නාහිනවා එයාලා ගෙදර තියන් හිර කරන් මෙහෙම මාව හැදුවනම් හිතන්න ඕනේ බැරි උනාම මට අම්මටයි බැහැ කියලා දැන් ඒවා හිතන්නේ නැහැ දැන් බුදුන්වැද වැද කියනවා අපිව ඉවර වෙන්න කියලා හවසට
ආච්චිගේ පුතා මට ජොබ් එකකට යන්න දෙන්නේ නැහැ හැම තැනටම කියලා මාව අයින් කරවනවා ඒක නිසා ජොබ් කරන්න බැහැ ,මචන්ල ගෙදරට වෙලා Fiver කරනවා