ගෙවල් කුලී කාරයා නවත්වන්න නීතියක් තියෙනව

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    achchi rent ekata gatha kiyala Achchima rent gewana amaruwen pension ganna yanne ay? Uba , amma ka gawath salli thibbe nadda oka gewanna? achchige bank acc eka mokatada wrna kagewath nadda?

    Ammala wadagath nam rent ekta inne nadu kiynna akamathi nisanam oke rent eka gewapan. Un yanna newene kiwwe rent ekane illuwe . Hama minihatama wiyadam thiyenawa bill thiyenawa. E minissu ewa handle karanne rent eka dei kiyala hithagena..

    Gewal owner ta erehiwa neethi hoyanba ubala wiyadam karanawa rent eka gewanna ba
     
    ගුටි කනව ද
    දැම්ම යනව ද

    යන්න කියන එක අයිතිකාරයාගේ වැඩක්
    යන එක උබලගේ වැඩක්

    නිකන් උබලා ඔතන චාටර් නොවී පලයන් බන්

    උබලා ආච්චි බීගෙන රෑ වෙනකන් කෑ ගහනව ද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ගේ හැදුවේ අයිති කාරයා. ඒකට යට කරපු සල්ලි උගේ. උඹලට යන්න කියන්නේ උගේ ගෙදරින්. මේ වගේ වෙලාවක නීතියක් තිබුනත් නීතිය ඉස්සරහට දාලා නොයා ඉන්න උඹලට සධාචාරාත්මක අයිතියක් තියනවද කියලා ටිකක් හිතපං. ඒ මිනිහා ගෙයින් යන්න කියනව නම් ඒ මිනිහත් එක්ක ෂේප් එකේ කතා කරලා තව ටිකක් කල් ඉල්ලගන්න හැර ඔහොම චාටර් වැඩ කරන්න හිතන්න එපා මචං. ඔය වගේ කේස් තමයි ලොකු ආරව්ල් වෙලා අන්තිමට ගහමරා ගැනිම් වලින් කෙළවර වෙන්නේ. ජීවත් වෙද්දි පුලුවන් තරම් සමබරව හිතපං. අනිත් එක රෙන්ට් එකට තැනක් හොයා ගන්න එක ඒහැටි අමාරු දෙයක් නෙවෙයිනේ.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මචන්ලා මම ඉන්නේ කුලියට ගෙවල් අයිතිකාරය මාව එලවන්න යනවා එක සැරේ යන්න බැහැ දවස් 30වත් කල් ඕනේ මේක නවත්වන්න නීතියක් තියෙනවද ?

    අදම යන්න කිව්වොත් අදම යන්න බැහැනේ මන් අහන්නේ සුළු දවසක් ඉන්න වගේ දෙයක් ගැන

    badu oppu gahalada?badu oppu gehuwath nethath hema yawanna be police giyoth aduma 1 moth wath kal ganna puluwan but boding wala kohomada dan ne
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මෙහෙමයි agreement එකක් sign කරලා තිබ්බත් නැතත් ගෙදරක ඉන්න කට්ටියක් නිකන් එලවන්න බෑ මචන්...නඩු කියන්න වෙනවා..හැබැයි agreement එකක් sign කරලා නැති එක උඹලටම තමා අවාසියට හිටින්නේ...ඒත් නිකන් බොරුවට නඩුවලට සල්ලි වියදම් කරන්නේ මොකටද බන්? ටිකක් ඉඳලා බලපන් බඩු එහෙ මෙහෙ අදින්න ගියාම හෙන වාතයක්නේ..අරුන් එක්ක හොඳට ඉන්න බලපන්...ඉන්නම බැරිනම් වෙන තැනක් හොයාගනින් මචන්..මොකක්ද අ/පුරේ කේස් එක? උඹල කොයි හරියේද කුලියට හිටියේ අ/පුරේ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචං ගේ හැදුවේ අයිති කාරයා. ඒකට යට කරපු සල්ලි උගේ. උඹලට යන්න කියන්නේ උගේ ගෙදරින්. මේ වගේ වෙලාවක නීතියක් තිබුනත් නීතිය ඉස්සරහට දාලා නොයා ඉන්න උඹලට සධාචාරාත්මක අයිතියක් තියනවද කියලා ටිකක් හිතපං. ඒ මිනිහා ගෙයින් යන්න කියනව නම් ඒ මිනිහත් එක්ක ෂේප් එකේ කතා කරලා තව ටිකක් කල් ඉල්ලගන්න හැර ඔහොම චාටර් වැඩ කරන්න හිතන්න එපා මචං. ඔය වගේ කේස් තමයි ලොකු ආරව්ල් වෙලා අන්තිමට ගහමරා ගැනිම් වලින් කෙළවර වෙන්නේ. ජීවත් වෙද්දි පුලුවන් තරම් සමබරව හිතපං. අනිත් එක රෙන්ට් එකට තැනක් හොයා ගන්න එක ඒහැටි අමාරු දෙයක් නෙවෙයිනේ.

    salli denne ekata thami ban. u nikan nevi ne inne.
    uba rent ekata vahanayak gattama, eka uge kiyala uta hituna hituna velavata eka uben ganna uta sadacharathmaka aityiyak na. salli gevanna ekata thami. mama hituve na uba me vage hitana ekek kiyala, kalakiruna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,064
    12,619
    113
    37

    :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,064
    12,619
    113
    37
    achchi rent ekata gatha kiyala Achchima rent gewana amaruwen pension ganna yanne ay? Uba , amma ka gawath salli thibbe nadda oka gewanna? achchige bank acc eka mokatada wrna kagewath nadda?

    Ammala wadagath nam rent ekta inne nadu kiynna akamathi nisanam oke rent eka gewapan. Un yanna newene kiwwe rent ekane illuwe . Hama minihatama wiyadam thiyenawa bill thiyenawa. E minissu ewa handle karanne rent eka dei kiyala hithagena..

    Gewal owner ta erehiwa neethi hoyanba ubala wiyadam karanawa rent eka gewanna ba

    අම්මා කොලොබ Pvt රෝහලක වැඩ කලේ ඉස්සර පස්සේ අයින් උනා, තාත්තා JVP එකෙන් මරලා 89 ග්‍රාම සේවක කෙනක් නිසා පැන්ෂන් එක අම්මට ගෙවනවා. පැන්ෂන් අයට ලොකු පඩි ගෙවන්නේ නැහැනේ, මාසේ කන්න ගෙදර බඩු ගෙනල්ලා , ලයිට් බිල් Phone බිල් ඔකොම ගෙවලා බෙහෙත් අරන් අවා 3-4 සැරයක්.

    ගෙවල් කුලී කාරයගේ ගැනිත් ග්‍රාම සේවක කනෙක් හොදට අදුරනවා. උන්ට යාන වහාන කඩ තියෙනවා. එත් පොඩ්ඩ ඇත්තන් කාත් එක්ක උනත් රණ්ඩු වෙනවා ඒ මිනිස්සු. හැමදාම පඩියෙන් ගෙවල් කුලී 6000 දෙනවා. ඊයේ කිව්වා මෙහෙමයි බඩේ ආමරු ලෙඩෙක් බැංකු අරගෙන යන්න බැහැ දවස් දෙකක් ඉන්න කියලා සදුදා සල්ලි දෙන්නම් කියලා ඇහුවේ නැහැ ඕනේමයි කිව්වා. ආච්චිගේ අත්සන දාපු සල්ලි ගන්න කොලේ බැංකු මැනේජර් ට දෙන්න කියලා කරදරේ කළා අම්මා දන්නවා එහෙම ගියාට දෙන්නේ නැහැ කියලා. ඒක නිසා **සියට ගියා එතනින් උදව්වක් හම්බුනේ නැහැ එයාලට කියන්න බැහැ කියලා කිව්වා ගෙවල් අයිතිකාරයට.

    පස්සේ බැංකු මැනේජර් ට කිව්වා ම කිව්වා අච්චි විල් එක්ක එක්කන් එන්න බැංකුවේ ඇතුලට ගෙන්න ඕනේ නැහැ. තිවිල් එක්ක එකකන් එන්න කියලා එයාලා එලියට ඇවිල්ලා අත්සන ගන්නම් කියලා. පස්සේ ඔන්න ඔහොම පඩි ගත්තා.

    මචන් ලා ගෙවල් කුලී කාරයට හැමදාම සල්ලි දෙනවා ඒ වගේම හොදට අදුරනවා ඒ වගේම උට හොදටම සල්ලි තියෙනවා බඩේ අමාරුව තියෙන ලෙඩක් බැංකු අරන් යන්න බැහැ කියලා ඌ හිතන්න ඕනේ නේද ? දවස් දෙකක් ඉවසන්න පුලුවන් නේද මචන් සල්ලි වලට අදුරන කන් වැඩක් නැහැ නේද මට ජිවිතේ කළ කිරුනේ ඕක නිසා.

    අනිත් එක මේ ගෙට අම්මා සල්ලි දෙන්නේ නැහැ මාවයි අම්මා වයි බලෙන් අරන් ආවේ අච්චි මේ ගෙට කලින් තිබුන ගේ ලග කෙල්ලක් හිටියා කියලා . මම ඒ කෙල්ල ගේ දිහා බැලුවේ නැහැ එත් හිතේ සැකේට බලෙන් එක්කන් ආවේ මගේ අච්චි හරිම නරකයි හරිම සැරයි ගෙවල් ලග කිසිම කෙනක් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ බයිනවා ඒ මිනිස්සු ට බයිනවා බැරිනම් අම්බලන්ගොඩින් පහන් අරන් ඇවිල්ලා තියෙනවා මැරෙන්න. ආච්චිගේ, අම්මා ගේ ගම අම්බලන්ගොඩ මගේ අච්චි වාස් කෙනක් අර හැමෝම දන්න කට්ටියේ පවුල් වල එක්කෙනක් තමයි. මාව ගෙදරින් පිටට යැව්වේ නැහැ අච්චි ඒක නිසා මිනිස්සු ආශය කරන්න අමාරුයි උන් හිතනවා මට මානසික ලෙඩක් කියලා වගේ මට යාළුවෙක් නැහැ ඔය ප්‍රශ්න නිසා. දැන් බැරි උනාම මගේ ,මත්තේ නාහිනවා එයාලා ගෙදර තියන් හිර කරන් මෙහෙම මාව හැදුවනම් හිතන්න ඕනේ බැරි උනාම මට අම්මටයි බැහැ කියලා දැන් ඒවා හිතන්නේ නැහැ දැන් බුදුන්වැද වැද කියනවා අපිව ඉවර වෙන්න කියලා හවසට

    ආච්චිගේ පුතා මට ජොබ් එකකට යන්න දෙන්නේ නැහැ හැම තැනටම කියලා මාව අයින් කරවනවා ඒක නිසා ජොබ් කරන්න බැහැ ,මචන්ල ගෙදරට වෙලා Fiver කරනවා
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් උබ මීට වඩා පොඩ්ඩක් ස්ට්‍රොන්ග් වෙයන් .උබ මානසිකව ගොඩක් වැටිලා වගේ ඉන්නෙ උබට මුකුත් කරගන්න බෑ කියල .උබට එකම යාලුවෙක් වත් නැද්ද අඩුම ගානෙ පවුලක ෆිට් සහෝදරයෙක් වත් .උබට ජොබ් එකක් කරන වයසක් නම් දැන් තනි තීරන ගන්න ශක්තියක් තියෙන්න ඕනි .ඔය මනස්ගාත අත ඇරලා ජොබ් එකකට පලයන් .ජොබ් එක කරන්නෙ කොහෙද කියලා කියන්න යන්න එපා .ආච්චි උනත් අනවශය විදිහට බලපෑම් කරනවා නම් කියන්න තියන එක මූනටම කියපන් .උබ කොල්ලෙක් නෙ බන් .
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද මචන්.. ජොබ් හෙව්වේ නැද්ද.. ?
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    උඹ ගෙයින් නොගිහින් හිටියොත් නීත්‍යානුකූලව නම් උඹව එලියට දාන්න බෑ.බලහත්කාරයෙන් එලියට ඇදල දැම්මොත් මිසක්.කුලියට හිටිය කියල කාවවත් එලවන්න බෑ මම දන්න තරමින්.උඹ නොගියොත් උසාවි යන්න වෙනවා අයිතිකාරයට.නැත්නම් පොලිසියටවත් උඹව එලවන්න බෑ.කොයිකටත් ලෝයර් කෙනෙක්ගෙන් අහපන්.
    :yes::yes::yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    uba kochchara kalda inne.... mama hithanne letter ekaka nathuwa aurudu 6 ho 10 uba hitiyoth ubata e gedara aithiya thiyenawada koheda hariyatama danne na...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    අම්මා කොලොබ Pvt රෝහලක වැඩ කලේ ඉස්සර පස්සේ අයින් උනා, තාත්තා JVP එකෙන් මරලා 89 ග්‍රාම සේවක කෙනක් නිසා පැන්ෂන් එක අම්මට ගෙවනවා. පැන්ෂන් අයට ලොකු පඩි ගෙවන්නේ නැහැනේ, මාසේ කන්න ගෙදර බඩු ගෙනල්ලා , ලයිට් බිල් Phone බිල් ඔකොම ගෙවලා බෙහෙත් අරන් අවා 3-4 සැරයක්.

    ගෙවල් කුලී කාරයගේ ගැනිත් ග්‍රාම සේවක කනෙක් හොදට අදුරනවා. උන්ට යාන වහාන කඩ තියෙනවා. එත් පොඩ්ඩ ඇත්තන් කාත් එක්ක උනත් රණ්ඩු වෙනවා ඒ මිනිස්සු. හැමදාම පඩියෙන් ගෙවල් කුලී 6000 දෙනවා. ඊයේ කිව්වා මෙහෙමයි බඩේ ආමරු ලෙඩෙක් බැංකු අරගෙන යන්න බැහැ දවස් දෙකක් ඉන්න කියලා සදුදා සල්ලි දෙන්නම් කියලා ඇහුවේ නැහැ ඕනේමයි කිව්වා. ආච්චිගේ අත්සන දාපු සල්ලි ගන්න කොලේ බැංකු මැනේජර් ට දෙන්න කියලා කරදරේ කළා අම්මා දන්නවා එහෙම ගියාට දෙන්නේ නැහැ කියලා. ඒක නිසා **සියට ගියා එතනින් උදව්වක් හම්බුනේ නැහැ එයාලට කියන්න බැහැ කියලා කිව්වා ගෙවල් අයිතිකාරයට.

    පස්සේ බැංකු මැනේජර් ට කිව්වා ම කිව්වා අච්චි විල් එක්ක එක්කන් එන්න බැංකුවේ ඇතුලට ගෙන්න ඕනේ නැහැ. තිවිල් එක්ක එකකන් එන්න කියලා එයාලා එලියට ඇවිල්ලා අත්සන ගන්නම් කියලා. පස්සේ ඔන්න ඔහොම පඩි ගත්තා.

    මචන් ලා ගෙවල් කුලී කාරයට හැමදාම සල්ලි දෙනවා ඒ වගේම හොදට අදුරනවා ඒ වගේම උට හොදටම සල්ලි තියෙනවා බඩේ අමාරුව තියෙන ලෙඩක් බැංකු අරන් යන්න බැහැ කියලා ඌ හිතන්න ඕනේ නේද ? දවස් දෙකක් ඉවසන්න පුලුවන් නේද මචන් සල්ලි වලට අදුරන කන් වැඩක් නැහැ නේද මට ජිවිතේ කළ කිරුනේ ඕක නිසා.

    අනිත් එක මේ ගෙට අම්මා සල්ලි දෙන්නේ නැහැ මාවයි අම්මා වයි බලෙන් අරන් ආවේ අච්චි මේ ගෙට කලින් තිබුන ගේ ලග කෙල්ලක් හිටියා කියලා . මම ඒ කෙල්ල ගේ දිහා බැලුවේ නැහැ එත් හිතේ සැකේට බලෙන් එක්කන් ආවේ මගේ අච්චි හරිම නරකයි හරිම සැරයි ගෙවල් ලග කිසිම කෙනක් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ බයිනවා ඒ මිනිස්සු ට බයිනවා බැරිනම් අම්බලන්ගොඩින් පහන් අරන් ඇවිල්ලා තියෙනවා මැරෙන්න. ආච්චිගේ, අම්මා ගේ ගම අම්බලන්ගොඩ මගේ අච්චි වාස් කෙනක් අර හැමෝම දන්න කට්ටියේ පවුල් වල එක්කෙනක් තමයි. මාව ගෙදරින් පිටට යැව්වේ නැහැ අච්චි ඒක නිසා මිනිස්සු ආශය කරන්න අමාරුයි උන් හිතනවා මට මානසික ලෙඩක් කියලා වගේ මට යාළුවෙක් නැහැ ඔය ප්‍රශ්න නිසා. දැන් බැරි උනාම මගේ ,මත්තේ නාහිනවා එයාලා ගෙදර තියන් හිර කරන් මෙහෙම මාව හැදුවනම් හිතන්න ඕනේ බැරි උනාම මට අම්මටයි බැහැ කියලා දැන් ඒවා හිතන්නේ නැහැ දැන් බුදුන්වැද වැද කියනවා අපිව ඉවර වෙන්න කියලා හවසට

    ආච්චිගේ පුතා මට ජොබ් එකකට යන්න දෙන්නේ නැහැ හැම තැනටම කියලා මාව අයින් කරවනවා ඒක නිසා ජොබ් කරන්න බැහැ ,මචන්ල ගෙදරට වෙලා Fiver කරනවා

    මාර සීන් එකක්නේ යකෝ මේක.. උඹ ඉන්නේ කොහෙද දැන්? මගේ හිතේ උඹලයි ආච්චි ලෙඩේ දැම්මද දන්නේ නැ ගෙවල් අයිති කාරයොන්ට.. කව්ද ඔය බුදුන් වැද වැද කියන්නේ උඹල ඉවර වෙන්න කියල? අචිචිද?? උඹේ වයස කියද ?

    ඔන්න rip 11 කුත් දුන්න.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යන්න එපා පුතේ . පොලිසි පලයන් එට කලින් ලෝයර් කෙන්ක්ට කියපන්