machanla cab service walata wahana dana eka paduda labada??ehema ganna than dannawada??taxi service welata wage????mona wage ewada danna puluwan???indian maruti wageth danna puluwanda ?mehema dapu aya hari danna aya hari innawanan poddak udawwak karannako....![]()

Elass thanks machanla
mage yaluwek innawa wena ayage wahana long term walata aran rent ekata dena..e wahana nam iwarai..mama nam hithanne oka boru wadak..aparade wahane..
alto ehemanam dala thiyenawa reputed thanwala(kangaroo,sonit) maruti dakala natha ..
driver kenek ekka danawanam loku prashnayak nathi wei..
sinhalau exam result awa...okkoma passthawa eka exam ekai....
![]()
එල එල..... 
එහෙනං හොස්පිටල් එක ගාව සර්විස් සෙන්ටර් එකක් දානකං හරි රිටයර් වෙනකං හරි ඉන්ඩ වෙනවා![]()
එහෙනම් ඕනා මගුලක් කර ගනින්.......!! 
sinhalau exam result awa...okkoma passthawa eka exam ekai....
![]()

මගේ helmet cam එක post එකේදී නැතිවෙලා සිංහලු මහා ජරා යක්කු post office එකේ ඉන්නේ, අද post office එකට ගියාම උන් කියනවා පාර්සල් උන් පොත් වල ලියන්නේ නැ ලු එක නිසා ආවාද නැද්ද කියලා බලන්න බැ ලු, අනික එතන වැඩ කරන උන් උන්ගේ ඇග බේරාගෙන වැඩ කරන්නේ පොත ටිකක් බලන්න කිවිවත් ඔහේ බලලා ඇවිත් නැ කියනවා ගිය මාසේ 20 වෙනිදා ලංකාවට ආව පාර්සල් එක මිසින්, ෂිට්
මම සෙලර් ට කිව්වා උ refund එවන්නම් කිව්වා. දැන් සුමාන 3k බලන් ඉන්න ඕනෑ hnb එකට refund එක එන කම්, ලංකාවේ රජයේ සේවා නම් කවදා දියුණු වෙයිද දන්නේ නැ

කොහොමද හරියටම ඒක කියන්නේ.
ලංකාවට ගිය මාසේ ආවා කියන ටැකින් එක 100% ශුවර් ද උඹට.මමත් එක පාරක් ඔහොම බලපු එකක ඔහොම තිබ්බට ඒ බොරු.බොරු ට්රැකින් නම්බර් දාලා උන්ම අප්ඩේට් කරන ඒවත් තියෙනවලු
පාර්සල් එක ගෙනත් දෙන කෙනනම් පොතක ලියාගෙන එවිත් සයින් එකක් ගෙන නේ යන්නේ
උඹේ බැංකුව හරි ස්ලෝව් නේ.සම්පත් එකේනම් දවස් 3ක් ඇතුලත එනවා![]()
එහෙම නැ global site එකකින් tracking බැලුවේ,
සෙලර් හොරෙක් නෙමේ උ සල්ලි දුන්නා මම උගේ feedback පවා බැලුවා,
![]()
hnb මේ දවස් වල system issue එකක් නැත්තම් 24 වලින් එනවා refund and withdraw.
උබ සම්පත් webcard එකට ලංකාවේ paypal එකක් link කරලා නේ use කරන්නේ hnb එකේ තියන සල්ලි වලට පොලිය හරි එනවා,
මගේ helmet cam එක post එකේදී නැතිවෙලා සිංහලු මහා ජරා යක්කු post office එකේ ඉන්නේ, අද post office එකට ගියාම උන් කියනවා පාර්සල් උන් පොත් වල ලියන්නේ නැ ලු එක නිසා ආවාද නැද්ද කියලා බලන්න බැ ලු, අනික එතන වැඩ කරන උන් උන්ගේ ඇග බේරාගෙන වැඩ කරන්නේ පොත ටිකක් බලන්න කිවිවත් ඔහේ බලලා ඇවිත් නැ කියනවා ගිය මාසේ 20 වෙනිදා ලංකාවට ආව පාර්සල් එක මිසින්, ෂිට්
මම සෙලර් ට කිව්වා උ refund එවන්නම් කිව්වා. දැන් සුමාන 3k බලන් ඉන්න ඕනෑ hnb එකට refund එක එන කම්, ලංකාවේ රජයේ සේවා නම් කවදා දියුණු වෙයිද දන්නේ නැ
mchn slpost website eken track karapan..
customs eken release wela nam post office eke ungei waradda..
ubata gema illanna puluwan.
kelinma talk karapan postmaster ta.
matath ohoma seen ekak una phone ekakata..
tracking wala pennuwa mama sign karala parcel eka gaththa kiyala..mata awe na..
eda dawase lium genapu hukannawa hambela qwa 4n eka dipan naththam thoge job eka nathi karolai nawathinne kiyala..
u 4n ekath dila complain karanna epa kiyala wande nathi tika witharai..
aliexpress da?
arinna nam epa!!!
නෑ නෑ මචන් සෙලර් හොරෙක් කියනවා නෙවෙයි.ඔය සමහර ටැකින් නම්බර් බොරු ඒවා.
උඹ ඔය ටැකින් කරන සයිට් ටිකක් දීපන්කො බන් මටත් 2-3ක් බලාගන්න තියෙනවා.
ආ එහෙම කේස් එකක්ද.ඔව් බන් වෙබ් කාර්ඩ් එක ලින්ක් කරලා.මම ඉතින් සෙලින් කරන්නේ නෑනේ.
එහෙනම් ඕනා මගුලක් කර ගනින්.......!!
![]()

හරි හරි මම ජොබ් එකට බෙල්ල තියල හරි 1st service එකට යන්න තීරණය කොරා
1. bike එකේ මුල් දින 30 මේ 17 වැනිදයින් ඉවරයි. ඊට කලින් කරන්න කියල පොතේ තියනව. නමුත් සර්විස් සෙන්ටර් එකේ පොර කීව පරක්කු වෙලා (මේ සෙනසුරාදා 19) කලාද අවුලක් නෑ කියල. එහෙම පුලුවන්ද?
2. එතකොට උන් පොතේ දාන්නේ කරපු දවසද නැත්තන් දින 30ට කලින් දවසක්ද?
3. bike එකේ front shock absorber එකට bush එක දානවද මුල් සර්විස් එකෙන්?