ebay selling experince share කරගමු

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා, ලේක් හවුස් එක හරියේ තියෙන Central Mail Exchange එකේ packaging වලට අවශ්‍ය හැමදේම තියෙනවද බන්? Padded Bags, Cardbord Boxes, Bubble Wrap, Tapes එහෙම? මම දැන් උන්ගෙන් කෝල් කරලා විස්තර අහගත්තා, එත් boxes එහෙම තියෙනවද කියල අහගන්න බැරිවුනා :sorry:

    තව උඹල කොහොමද ලේබල් ප්‍රින්ට් කරන වැඩේ කරන්නේ?
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Ebay වල කපුරු බෝල sell කරන කට්ටියට මෙක - 2007 සිට EU and UK වල Naphthalene ( කපුරු බෝල ) තහනම්. යවන packages return වෙන්න තියෙන chance එක වැඩී. විශේශයෙන්ම Germany වල. Price දානකොට ඕවගෙන් වෙන්න පුලුවන් loss එක ගැනත් හිතල Price දාන්න.
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    කාට හරි අදහසක් තියෙනවද කොහොමද මිල තීරනය කරන්නේ කියල. උදාහරනයක් විදිහට රුපියල් 100 ක් වටින දෙයක් අපි කීයකට වගේද විකුණ්න දාන්න ඕන?
     

    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    කාට හරි අදහසක් තියෙනවද කොහොමද මිල තීරනය කරන්නේ කියල. උදාහරනයක් විදිහට රුපියල් 100 ක් වටින දෙයක් අපි කීයකට වගේද විකුණ්න දාන්න ඕන?

    මම හිතන විදියට (100 + තෑපෑල් ගාස්තුව ) x 2
     
    • Like
    Reactions: madhawas1

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මම හිතන විදියට (100 + තෑපෑල් ගාස්තුව ) x 2

    මචන් තැපැල් ගාස්තුව රටෙන් රටට වෙනස් වෙනවනේ. එතකොට වැඩිම ගානද ගන්න ඕන?
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Langakadi, eBay account hadapu aya innawada? daily limit exceeded kiyala enawa, aluthen ebay account ekak hadanna yanakota, karanna ona dee danna kauru hari innawanao , poddak kiyanna.

    ebay account hadapu kenek innawanao , poddak kiyanna
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    ලොකු ගානක් පාඩු උනේ නැ ලොකු දෙයක් ඉගෙන ගත්තා. කට්ටිය ලොබ නොවී දාන්න අත්දැකීම්.මොකද අපි දැනුම බෙදා නොගන්න හන්ද ගොඩක් පහල මට්ටමක ඉන්නේ මේ වගේ online දේවල් වලින් .පිටරට උන් ඉන්න තැන දැකල ඇතිනේ.එහෙනම් ජය වේවා..කාටවත් මෙහෙම නොවේව..අනික මේක මතක ටිය ගනිල්ලා ebay එකෙන් 20% ගන්නවා අපි දාල තියන බඩුවෙන් එකත් මතක තියල ගණන් දාපල්ලා..
    අපි කැපුන...
    :shocked:

    20% වෙන්න බෑ නේ බන්... 10% නේද?

    http://pages.ebay.com/help/sell/fees.html

    Fixed price listing, example 1

    You're selling a brand new screwdriver set. You choose a price of $34.99, with a shipping cost of $15. You've listed fewer than 50 items this month.

    The total amount of the sale is $49.99.
    The final value fee is $5.00, or 10% of $49.99.

    Your total fees for this item:
    Insertion fee:
    $0.00
    Final value fee:
    $5.00
    Total fees:
    $5.00

    You make $29.99, or approximately 86% of the sale price.